“හොරුන්ට මිස ජනතාවට අපව එලවන්න ඕනෑ නෑ” – ජනපති මාතරදී කියයි : නිල්වලා ගංවතුරෙන් පීඩාවට පත් ගොවීන්ට වසර හතරකට පසු යුක්තිය ඉටු වෙයි !
පුවත්
0 min read
179

“හොරුන්ට මිස ජනතාවට අපව එලවන්න ඕනෑ නෑ” – ජනපති මාතරදී කියයි : නිල්වලා ගංවතුරෙන් පීඩාවට පත් ගොවීන්ට වසර හතරකට පසු යුක්තිය ඉටු වෙයි !

May 27, 2026
0

මාතර නිල්වලා ගඟ ආශ්‍රිතව ඉදිකළ ලවණ බාධකය හේතුවෙන් 2019 සිට 2022 දක්වා කාලය තුළ වගා කටයුතු කර ගැනීමට නොහැකි වූ ගොවි ජනතාව වෙනුවෙන් වන්දි ප්‍රදානය කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (27) මාලිම්බඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 2019 වසරේදී ඉදිකළ මෙම ලවණ බාධකය හේතුවෙන් කඹුරුපිටිය, මාලිම්බඩ, කැකණදුර ඇතුළු ප්‍රදේශ

Continue Reading
සංඝ සංස්ථාවේ පිරිසිදුභාවය උදෙසා අනුරගෙන් තීරණාත්මක පියවරක් !
පුවත්
0 min read
173

සංඝ සංස්ථාවේ පිරිසිදුභාවය උදෙසා අනුරගෙන් තීරණාත්මක පියවරක් !

May 27, 2026
0

ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ දීර්ඝකාලීන ඉල්ලීමකට ගරු කරමින්, 1931 අංක 19 දරන විහාර හා දේවාලගම් පනත සංශෝධනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ මාතර, තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී අද (27) පස්වරුවේ ආරම්භ වූ රාජ්‍ය වෙසක් උත්සවය අමතමිනි. මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා

Continue Reading
ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රවාහන පහසුකම් නැංවීමට ඉන්දියාවෙන් රුපියල් මිලියන 300ක වාහන පරිත්‍යාගයක්
පුවත්
1 min read
174

ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රවාහන පහසුකම් නැංවීමට ඉන්දියාවෙන් රුපියල් මිලියන 300ක වාහන පරිත්‍යාගයක්

May 25, 2026
0

ඉන්දු – ශ්‍රී ලංකා මිත්‍රත්ව වැඩසටහන යටතේ ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා පොලිසිය වෙත පරිත්‍යාග කරන ලද කැබ් රථ (Single Cabs) 134ක් නිල වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත බාර දීම අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ඉන්දීය රජය රුපියල් මිලියන 300ක පිරිවැයක් දරමින් ලබා දුන් මෙම වාහන තොගය

Continue Reading
නැගෙනහිර සංවර්ධනයට සහ ඉඩම් සුරැකීමට ජනපතිගෙන් විශේෂ වැඩපිළිවෙළක්
පුවත්
0 min read
172

නැගෙනහිර සංවර්ධනයට සහ ඉඩම් සුරැකීමට ජනපතිගෙන් විශේෂ වැඩපිළිවෙළක්

May 23, 2026
0

නැගෙනහිර පළාතේ ඉඩම් ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද පැවැති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. නැගෙනහිර වෙරළ තීරය ඛාදනය වීමෙන් ආරක්ෂා කර ගනිමින්, එම කලාපය සංචාරක කර්මාන්තය සඳහා වඩාත්

Continue Reading
“2022 අර්බුදය යළි එන්නේ නෑ” – ජනපතිගෙන් ස්ථීර සහතිකයක්
පුවත්
0 min read
160

“2022 අර්බුදය යළි එන්නේ නෑ” – ජනපතිගෙන් ස්ථීර සහතිකයක්

May 22, 2026
0

2022 වසරේදී මෙරට මුහුණ දුන් ආකාරයේ බරපතළ ආර්ථික අර්බුදයක් යළි ඇති වනු ඇති බවට ඇතැම් පාර්ශ්ව අසත්‍ය මත පතුරුවමින් සිටියද, එවැනි තත්ත්වයක් කිසිසේත් ඇති නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. අද (22) පෙරවරුවේ අම්පාර, නින්දවූර් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු වසර 24කට පසු යළි ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා

Continue Reading
ග්‍රාමීය මාර්ග සහ පානීය ජල ගැටලුව විසඳීම ඉදිරි අයවැයේ ප්‍රමුඛතාවක් – ජනාධිපති අනුර කුමාර දිසානායක
පුවත්
1 min read
186

ග්‍රාමීය මාර්ග සහ පානීය ජල ගැටලුව විසඳීම ඉදිරි අයවැයේ ප්‍රමුඛතාවක් – ජනාධිපති අනුර කුමාර දිසානායක

May 21, 2026
0

ග්‍රාමීය මාර්ග ඉදිකිරීම, පානීය ජල සැපයුම සහ කැළි කසළ කළමනාකරණය වැනි ජනතාවට සෘජුවම බලපාන ගැටලු විසඳීමට ඉදිරි අයවැයෙන් විශේෂ අවධානයක් යොමු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අද (20) පෙරවරුවේ මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි. මඩකළපුව දිස්ත්‍රික්කයේ

Continue Reading
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට තිබූ දේශපාලන රැකවරණය අවසන්: නීතියට උඩින් කිසිවෙකුට සිටිය නොහැකියි – ජනාධිපති අනුර කුමාර දිසානායක
පුවත්
1 min read
178

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට තිබූ දේශපාලන රැකවරණය අවසන්: නීතියට උඩින් කිසිවෙකුට සිටිය නොහැකියි – ජනාධිපති අනුර කුමාර දිසානායක

May 20, 2026
0

මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් මෙතෙක් කලක් භුක්ති විඳි දේශපාලන රැකවරණය වත්මන් රජය යටතේ මුළුමනින්ම අවසන් කර ඇති බවත්, එම උවදුර මැඬලීමේදී විමර්ශන නිලධාරීන්ට කිසිදු පාර්ශ්වයකින් බලපෑම් එල්ල වීමට ඉඩ නොදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (20) පස්වරුවේ මඩකළපුව වෙබර් ක්‍රීඩාංගණයේ පැවති විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය

Continue Reading
රාජ්‍ය සේවක වැටුප් ලබන ජනවාරියේ සිට ඉහළට: ශක්තිමත් රාජ්‍ය සේවයක් වෙනුවෙන් ජනාධිපතිගෙන් සහතිකයක්
පුවත්
0 min read
166

රාජ්‍ය සේවක වැටුප් ලබන ජනවාරියේ සිට ඉහළට: ශක්තිමත් රාජ්‍ය සේවයක් වෙනුවෙන් ජනාධිපතිගෙන් සහතිකයක්

May 20, 2026
0

එළඹෙන ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට රජය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මඩකලපුව වෙබර් ක්‍රීඩාංගණයේදී අද (20) පැවැති විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමේ “රටම එකට” දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමිනි. රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමේ ක්‍රියාවලිය අදියර තුනකින් සිදු කිරීමට සැලසුම්

Continue Reading
ග්‍රාමීය සංවර්ධනය සහ පානීය ජල ගැටලුව ඉදිරි අයවැයේ ප්‍රමුඛතා අතරට ජනාධිපති අනුර මඩකළපුවේදී කියයි
පුවත්
1 min read
169

ග්‍රාමීය සංවර්ධනය සහ පානීය ජල ගැටලුව ඉදිරි අයවැයේ ප්‍රමුඛතා අතරට ජනාධිපති අනුර මඩකළපුවේදී කියයි

May 20, 2026
0

මඩකළපුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග ඉදිකිරීම, පානීය ජල සැපයුම සහ කැළි කසළ ගැටලුව විසඳීම සඳහා ඉදිරි අයවැය මගින් විශේෂ අවධානයක් යොමු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද දින මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි. දිස්ත්‍රික්කයේ පානීය ජල අවශ්‍යතාව,

Continue Reading
“යුද්ධයේ වේදනාව දන්නේ එයට මුහුණ දුන් අයයි: යළිත් යුද්ධයක වචනයක්වත් නෑසෙන රටක් හදමු” – ජනපති
පුවත්
0 min read
167

“යුද්ධයේ වේදනාව දන්නේ එයට මුහුණ දුන් අයයි: යළිත් යුද්ධයක වචනයක්වත් නෑසෙන රටක් හදමු” – ජනපති

May 19, 2026
0

මාතෘභූමියේ ස්වාධීනත්වය සහ ඒකීයභාවය වෙනුවෙන් දිවි පරදුවට තබා කටයුතු කළ රණවිරුවන්ගේ උත්තුංග පරිත්‍යාගය කිසිදා අමතක නොකරන බවත්, ඔවුන් ප්‍රාර්ථනා කළ සාමකාමී සහ සංවර්ධිත ශ්‍රී ලංකාව බිහිකිරීම රජයේ ප්‍රමුඛතම වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ තිස් වසරක යුද්ධය නිමාවට පත්වී වසර 17ක් සපිරීම නිමිත්තෙන් කොළඹ රණවිරු ස්මාරකය

Continue Reading