“සජිත් එක්ක ඉදිරි ගමනක් නෑ” සජබ තරුණ මන්ත්‍රීවරුන් රනිල් සමඟ රහසිගත සාකච්ඡාවක
විශේෂංග
0 min read
29

“සජිත් එක්ක ඉදිරි ගමනක් නෑ” සජබ තරුණ මන්ත්‍රීවරුන් රනිල් සමඟ රහසිගත සාකච්ඡාවක

October 14, 2026
0

සමගි ජන බලවේගයේ ප්‍රබල මන්ත්‍රීවරයන් පිරිසක් මේ වන විට හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමඟ රහසිගත සාකච්ඡා ආරම්භ කර ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි. සමගි ජන බලවේගයේ ප්‍රබල සාමාජිකයකු වූ අශෝක් අබේසිංහ ඉල්ලා අස්වීම මෙම දේශපාලන ක්‍රියාවලියේ පළමු වෙඩිමුරය බව සජබ තරුණ මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කර

Continue Reading
වැරදිකරුවන්ට සිවුරු අදින්න නිකායෙන් එපා කියන තුරු චීවරය අඳින්න පුළුවන්!
පුවත්
1 min read
28

වැරදිකරුවන්ට සිවුරු අදින්න නිකායෙන් එපා කියන තුරු චීවරය අඳින්න පුළුවන්!

October 14, 2026
0

බෞද්ධ භික්ෂුවක් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ඒමේදී චීවරය පැළඳීමට පූර්ණ අවසර හිමි බවත්, අදාළ නිකායෙන් එසේ නොකරන ලෙස දන්වන තුරු එම අයිතිය පවතින බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. බන්ධනාගාර ආඥාපනත යටතේ සකස් කරන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම පිණිස පත්කළ විශේෂ කමිටුවේ වාර්තාව

Continue Reading
“මාලිගාවට බෝම්බ ගහපු කතාවෙන් තමයි අපිට නාන්න වුණේ” – සජබ ප්‍රබලයෝ දෙන්නෙක් ගැටෙයි!
විශේෂංග
0 min read
28

“මාලිගාවට බෝම්බ ගහපු කතාවෙන් තමයි අපිට නාන්න වුණේ” – සජබ ප්‍රබලයෝ දෙන්නෙක් ගැටෙයි!

October 14, 2026
0

මල්වතු මහ නා හිමියන් බැහැදැකීමට ගිය සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමට මුහුණ දීමට සිදු වූ අකරතැබ්බයෙන් පසු, එහි සිටි පක්ෂයේ ප්‍රබලයෙකු අනෙක් ප්‍රබලයාට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇතැයි සජබ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. “අපි ගියේ ඥානසාර හාමුදුරුවෝ ගැන කතා කරන්න. මෙයා මාලිගාවට බෝම්බ ගහපු කතාවක් ඇදලා ගත්තා. ඒ කතාවෙන් පස්සේ

Continue Reading
යන එන හැම බස් එකටම නගින සජිත් ප්‍රේමදාසගේ අවස්ථාවාදය
විශේෂංග
0 min read
44

යන එන හැම බස් එකටම නගින සජිත් ප්‍රේමදාසගේ අවස්ථාවාදය

October 11, 2026
0

ප්‍රජාතන්ත්‍රවාදී රටකට ශක්තිමත්, ප්‍රතිපත්තිගරුක විපක්ෂයක් අත්‍යවශ්‍ය සාධකයකි. එහෙත් වර්තමාන ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සහ එහි නායක සජිත් ප්‍රේමදාස පෙන්නුම් කරන්නේ දැක්මක්, දෘෂ්ටිවාදයක් හෝ දිශානතියක් නොමැති අතිශය අසාර්ථක දේශපාලන හැසිරීමකි. ඔවුන්ගේ මුළු දේශපාලන ක්‍රියාන්විතයම ලඝු වී ඇත්තේ ‘යන එන ඕනෑම බස් රථයකට නැග බෝඩ් ලෑල්ල අල්ලා ගැනීමටය’. මේ මොහොතේ

Continue Reading
ජාතිවාදයේ තුරුම්පුවත් ඉවරද? පාද යාත්‍රාවෙන් මතු වූ ප්‍රශ්නය
විශේෂංග
1 min read
46

ජාතිවාදයේ තුරුම්පුවත් ඉවරද? පාද යාත්‍රාවෙන් මතු වූ ප්‍රශ්නය

October 11, 2026
0

දේශපාලන වශයෙන් අන්ත බංකොලොත්භාවයට පත්වන ප්‍රතිගාමී බලවේගවල ඉතිහාසය පුරා දකින්නට ලැබෙන පොදු ලක්ෂණයක් තිබේ; එනම් තමන්ගේ දූෂණ වසාගැනීම සඳහා ජාතිය සහ ආගම පලිහක් කරගැනීමයි. වර්තමාන විපක්ෂයට හෝ පැරණි පාලන තන්ත්‍රයේ නෂ්ටාවශේෂයන්ට ආණ්ඩුව සමග ආර්ථික ප්‍රතිපත්ති, සෞඛ්‍ය සංවර්ධනය හෝ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සදාචාරාත්මක සංවාදයකට එළඹිය නොහැක. මන්ද එම සියලු ක්ෂේත්‍ර විනාශ

Continue Reading
දේශපාලනඥයාට වැඳ වැටුණු යුගයට තිත.
විශේෂංග
1 min read
40

දේශපාලනඥයාට වැඳ වැටුණු යුගයට තිත.

October 11, 2026
0

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය යනු යටත්විජිත යුගයෙන් පසුව ද වැඩවසම් සමාජ සබඳතා නව මුහුණුවරකින් නඩත්තු කළ අඛණ්ඩ ඛේදවාචකයකි. මෙරට ඡන්දදායකයා සහ පාලකයා අතර පැවති සම්බන්ධය පුරවැසියා සහ මහජන නියෝජිතයා අතර සබඳතාවක් නොවීය; එය ගැමියා සහ ප්‍රභූ රදලයා අතර පැවති ‘ස්වාමි-දාස’ බැඳීමකි. මෙම විකෘතිය වඩාත්ම නග්නව ප්‍රකාශයට පත් වූ කලාපයක් ලෙස

Continue Reading
ඥානසාර හිමි නිදහස් කරගැනීමේ සටන ගැන සජිත් ප්‍රේමදාස කොටපිටියේ රාහුල හිමිගෙන් කරුණු විමසයි!
පුවත්
0 min read
49

ඥානසාර හිමි නිදහස් කරගැනීමේ සටන ගැන සජිත් ප්‍රේමදාස කොටපිටියේ රාහුල හිමිගෙන් කරුණු විමසයි!

October 11, 2026
0

වර්තමාන රජය සම්බුද්ධ ශාසනයට සහ මහා සංඝරත්නයට සිදුකරන බව කියන අකටයුතුකම් සම්බන්ධයෙන්, මහාවිහාර වාංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාවේ අනුනායක, ප්‍රධාන ලේඛකාධිකාරී මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල නාහිමියන් දැනුවත් කිරීමට විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පියවර ගෙන තිබේ. වාද්දුව බෝධිරාජ විහාරස්ථානයේදී උන්වහන්සේ බැහැදැක

Continue Reading
අධිකරණයට අපහාස කළ සහ වෛරී ප්‍රකාශ චෝදනාවලට සිරගත වූ ඥානසාර හිමියන් වෙනුවෙන් කොළඹ බලා එන පාගමනක්
පුවත්
0 min read
56

අධිකරණයට අපහාස කළ සහ වෛරී ප්‍රකාශ චෝදනාවලට සිරගත වූ ඥානසාර හිමියන් වෙනුවෙන් කොළඹ බලා එන පාගමනක්

October 10, 2026
0

අධිකරණයට අපහාස කිරීම සහ ආගමික වෛරී ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාවලට වැරදිකරු වී සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ උන්වහන්සේ නිදහස් කරගැනීම උදෙසා මහා සංඝරත්නය පෙරටු කරගත් පාගමනක් අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් ආරම්භ විය. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ නඩුව 2016 වසරේදී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග

Continue Reading
බාලවයස්කාර දැරියන් අපයෝජනය කළ හිටපු විහාරාධිපති නාවුටුන්නේ විජිතටගේ සම්පූර්ණ කෙරුවාව!
විශේෂංග
1 min read
53

බාලවයස්කාර දැරියන් අපයෝජනය කළ හිටපු විහාරාධිපති නාවුටුන්නේ විජිතටගේ සම්පූර්ණ කෙරුවාව!

October 10, 2026
0

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ස්ප්‍රින්වේල් සහ කීස්බරෝ ධර්මසරණ බෞද්ධ විහාරස්ථානවල හිටපු ප්‍රධාන නායක හිමිනමක වූ නාවුටුන්නේ විජිත වෙත එරට වික්ටෝරියා ප්‍රාන්ත කවුන්ටි උසාවියේ විනිසුරු තිවානා විසින් වසර 13කුත් මාස 2ක සිරදඬුවමක් නියම කර තිබේ. මෙම නියෝගය 2026 ඔක්තෝබර් 8 වන දින ප්‍රකාශයට පත් කර ඇත. නඩු විභාගය සහ ජූරි සභාවේ ඒකමතික

Continue Reading
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට කැබිනට් අනුමැතිය
පුවත්
1 min read
57

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට කැබිනට් අනුමැතිය

October 10, 2026
0

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අදාළ තීරණාත්මක යෝජනා සහ ප්‍රතිපත්ති රැසකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්වේච්ඡා උපදේශක සභාව සමඟ ඔක්තොම්බර් 09 වනදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සකස් කළ ප්‍රතිසංස්කරණ පිළිබඳ සංකල්ප පත්‍රිකාව, ජාතික

Continue Reading