වැරදිකරුවන්ට සිවුරු අදින්න නිකායෙන් එපා කියන තුරු චීවරය අඳින්න පුළුවන්!
පුවත්
1 min read
28

වැරදිකරුවන්ට සිවුරු අදින්න නිකායෙන් එපා කියන තුරු චීවරය අඳින්න පුළුවන්!

October 14, 2026
0

බෞද්ධ භික්ෂුවක් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ඒමේදී චීවරය පැළඳීමට පූර්ණ අවසර හිමි බවත්, අදාළ නිකායෙන් එසේ නොකරන ලෙස දන්වන තුරු එම අයිතිය පවතින බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. බන්ධනාගාර ආඥාපනත යටතේ සකස් කරන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම පිණිස පත්කළ විශේෂ කමිටුවේ වාර්තාව

Continue Reading
ඥානසාර හිමි නිදහස් කරගැනීමේ සටන ගැන සජිත් ප්‍රේමදාස කොටපිටියේ රාහුල හිමිගෙන් කරුණු විමසයි!
පුවත්
0 min read
49

ඥානසාර හිමි නිදහස් කරගැනීමේ සටන ගැන සජිත් ප්‍රේමදාස කොටපිටියේ රාහුල හිමිගෙන් කරුණු විමසයි!

October 11, 2026
0

වර්තමාන රජය සම්බුද්ධ ශාසනයට සහ මහා සංඝරත්නයට සිදුකරන බව කියන අකටයුතුකම් සම්බන්ධයෙන්, මහාවිහාර වාංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාවේ අනුනායක, ප්‍රධාන ලේඛකාධිකාරී මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල නාහිමියන් දැනුවත් කිරීමට විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පියවර ගෙන තිබේ. වාද්දුව බෝධිරාජ විහාරස්ථානයේදී උන්වහන්සේ බැහැදැක

Continue Reading
අධිකරණයට අපහාස කළ සහ වෛරී ප්‍රකාශ චෝදනාවලට සිරගත වූ ඥානසාර හිමියන් වෙනුවෙන් කොළඹ බලා එන පාගමනක්
පුවත්
0 min read
56

අධිකරණයට අපහාස කළ සහ වෛරී ප්‍රකාශ චෝදනාවලට සිරගත වූ ඥානසාර හිමියන් වෙනුවෙන් කොළඹ බලා එන පාගමනක්

October 10, 2026
0

අධිකරණයට අපහාස කිරීම සහ ආගමික වෛරී ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාවලට වැරදිකරු වී සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ උන්වහන්සේ නිදහස් කරගැනීම උදෙසා මහා සංඝරත්නය පෙරටු කරගත් පාගමනක් අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් ආරම්භ විය. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ නඩුව 2016 වසරේදී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග

Continue Reading
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට කැබිනට් අනුමැතිය
පුවත්
1 min read
57

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට කැබිනට් අනුමැතිය

October 10, 2026
0

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අදාළ තීරණාත්මක යෝජනා සහ ප්‍රතිපත්ති රැසකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්වේච්ඡා උපදේශක සභාව සමඟ ඔක්තොම්බර් 09 වනදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සකස් කළ ප්‍රතිසංස්කරණ පිළිබඳ සංකල්ප පත්‍රිකාව, ජාතික

Continue Reading
කළු ජූලිය ගැන සොයන්න ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 51කින් යෝජනාවක්!
පුවත්
0 min read
47

කළු ජූලිය ගැන සොයන්න ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 51කින් යෝජනාවක්!

October 9, 2026
0

1983 කළු ජූලි ඛේදවාචකය සිදුවීමට බලපෑ කරුණු සහ එහි සමස්ත බලපෑම පිළිබඳව පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳ යෝජනා හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 51 දෙනෙකුගේ අත්සනින් යුත් යෝජනාවක් ඊයේ දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. 1983 වසරේදී

Continue Reading
අල්ලස් ගත් 226ක් අත්අඩංගුවට: හිටපු ඇමතිවරුන් 16ක් වරදකරුවන් වූ බවට හෙළිදරව්වක්
පුවත්
0 min read
40

අල්ලස් ගත් 226ක් අත්අඩංගුවට: හිටපු ඇමතිවරුන් 16ක් වරදකරුවන් වූ බවට හෙළිදරව්වක්

October 9, 2026
0

වත්මන් ආණ්ඩුව බලයට පත්ව නීතිය ක්‍රියාවට නැංවීමෙන් පසුව, 2024 වසරේ සිට මේ දක්වා අල්ලස් ගත් පුද්ගලයන් 226 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඉන් 55 දෙනෙකුම දේශපාලනඥයන් බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල පැවසීය. දූෂණ විරෝධී පනත පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, 2023 වසරේදී සම්මත

Continue Reading
කබරයා තලගොයා කරන තලතා
පුවත්
1 min read
45

කබරයා තලගොයා කරන තලතා

October 9, 2026
0

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරල ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකරට එරෙහිව ප්‍රහාර එල්ල කර තිබේ. මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය ද්වේශය සහ වෛරය පැතිරවීමේ ප්‍රකාශ ගණනාවක් සිදු කර ඇති බවට සඳහන් වේ. විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය

Continue Reading
දැරියන් අපයෝජනය කළ මෙල්බර්න්හි හිමිනමකට වසර 13ක සිරදඬුවමක්
පුවත්
0 min read
43

දැරියන් අපයෝජනය කළ මෙල්බර්න්හි හිමිනමකට වසර 13ක සිරදඬුවමක්

October 9, 2026
0

මෙල්බර්න්හි ධම්ම සරණ විහාරස්ථානයේදී 1994 සහ 2002 අතර කාලයේ බාලවයස්කාර දැරියන් හය දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් 71 හැවිරිදි නාවොටුන්නේ විජිත නමැති හිමිනමට වසර 13යි මාස දෙකක සිරදඬුවමක් නියම විය. විනිසුරු පර්දීප් තිවානා නියෝග කළේ පෙරෝල් හිමිවීමට පෙර අවම වශයෙන් වසර 9යි මාස 4ක් සිරගතව සිටිය යුතු බවයි. ශ්‍රී ලංකාවේ

Continue Reading
“තනි පුද්ගලයින් වෙනුවෙන් නියෝග දෙන්න මම ලෑස්ති නෑ”: ජනාධිපතිගෙන් ප්‍රකාශයක්
පුවත්
0 min read
45

“තනි පුද්ගලයින් වෙනුවෙන් නියෝග දෙන්න මම ලෑස්ති නෑ”: ජනාධිපතිගෙන් ප්‍රකාශයක්

October 8, 2026
0

රටේ නීති පවතිද්දී තනි තනි පුද්ගලයන් වෙනුවෙන් නියෝග ලබා දීමට තමන් සූදානම් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ත්‍රෛනිකායික මහා සංඝරත්නය හමුවේ අද (8) ප්‍රකාශ කළේය. නීතිය වර්තමානයට උචිත නොවේ නම් කළ යුත්තේ නිසි පරිදි නීතිය සම්පාදනය කර ගැනීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, භික්ෂූන් වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය

Continue Reading
දිට්වා ආපදාවෙන් විපතට පත්වූ පවුල් සඳහා කන්දකැටියේ නව නිවාස ඉදිකිරීම ඇරඹෙයි
පුවත්
0 min read
40

දිට්වා ආපදාවෙන් විපතට පත්වූ පවුල් සඳහා කන්දකැටියේ නව නිවාස ඉදිකිරීම ඇරඹෙයි

October 8, 2026
0

දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස අහිමි වූ සහ අධි අවදානම් තත්ත්වයන්ට මුහුණ දුන් පවුල් සඳහා නව නිවාස ඉදිකර ගැනීමට එක් පවුලකට රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදීමේ වැඩසටහන යටතේ නව නිවාස ව්‍යාපෘතියකට මුල්ගල් තැබීම ඊයේ (7) සිදු කෙරිණි. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්නගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු ආරම්භ විය.

Continue Reading