ඒ දවස්වල බෑ…සජිත් විවාදය මගහරින වෑයමක
පුවත්
1 min read
545

ඒ දවස්වල බෑ…සජිත් විවාදය මගහරින වෑයමක

April 23, 2024
0

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමග විවාදය සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක විසින් දින 04ක් ලබා දෙමින් ඊයේ (22) යොමු කළ ලිපිය තමන්ට ලැබුණු නම්ත් එම දිනවලින් කිසිදු දිනක, නායක අනුර දිසානායක සමග විවාදය පැවැත්වීමට නොහැකි බව පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි. විපක්ෂ නායක සජිත්

Continue Reading
චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායකයින් හමුවෙති
පුවත්
1 min read
577

චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායකයින් හමුවෙති

April 23, 2024
0

අද (23) පෙරවරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරිය ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක හමුවිය. චීන දූත මණ්ඩලය වෙනුවෙන් මෙම හමුවට චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය හා එම පක්ෂයේ මධ්‍යම කාරක සභික Sun Haiyan, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර

Continue Reading
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් NPP ප්‍රතිඥාව කාදිනල් තුමන්ට
පුවත්
0 min read
620

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් NPP ප්‍රතිඥාව කාදිනල් තුමන්ට

April 18, 2024
0

පාස්කු දා ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල කර වසර 5ක් සම්පූර්ණ වී තිබුණ ද වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම හෝ එම අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීම යට ගසා තිබෙන පසුබිමක ජාතික ජන බලවේගය ඒ සම්බන්ධ ප්‍රතිඥාවක් ලිඛිතව අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපානන් වෙත අද (18) බාර දෙනු ලැබීය. මේ සම්බන්ධයෙන් ජාතික

Continue Reading
මෛත්‍රිපාලට අදටත් විහිළුවක් වූ පාස්කු ප්‍රහාරය – නීතිඥ සුනිල් වටගල
පුවත්
0 min read
582

මෛත්‍රිපාලට අදටත් විහිළුවක් වූ පාස්කු ප්‍රහාරය – නීතිඥ සුනිල් වටගල

April 17, 2024
0

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවෙකු කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එම ම්ලේච්ඡ ප්‍රහාරය අද විහිළුවකට ගෙන ඇති බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ චෝදනා කරති. අද (17) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමින් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික

Continue Reading
මාලිමාවෙන් සජිත්ට දැනුම්දීමක් !
පුවත්
1 min read
589

මාලිමාවෙන් සජිත්ට දැනුම්දීමක් !

April 11, 2024
0

මාලිමාවේ නායක අනුර කුමාර දිසානායක සහ සජබ නායක සජිත් ප්‍රේමදාස අතර පැවැත්වීමට නියමිත බව කියන විවාදය සම්බන්ධව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් අද (10) ජනමාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර ඇත.  ඔහු එහි සඳහන් කරන්නේ පැවැත්වීමට නියමිත විවාදයක් පිළිබඳ වැරදි සහගත තොරතුරු ඇතැම් පුද්ගලයින් විසින් සමාජගත

Continue Reading
කැනඩා ඉතිහාසයේ පළමු වරට ලාංකේය දෙමළ ජනතාව අනුර හමුවීම පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් !
විශේෂංග
1 min read
595

කැනඩා ඉතිහාසයේ පළමු වරට ලාංකේය දෙමළ ජනතාව අනුර හමුවීම පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් !

April 8, 2024
0

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පසුගිය මස අවසාන භාගයේ කැනඩාවේ සංචාරය කරන අතරතුර එහි සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව විශාල පිරිසක්ද ජන හමුවලට සහභාගී වීම පිළිබඳ සහ එම ජනහමුවලදී ඉදිරිපත් කළ කරුණු පිළිබඳ ප්‍රවීණ සාහිත්‍යවේදී චන්ද්‍රරත්න බණ්ඩාර පල කර තිබූ විමර්ශනාත්මක සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් පවතී.

Continue Reading
රනිල්ගේ සැළසුම නිදහස් අධ්‍යාපන ක්‍රියාවලිය බිඳ දමා මුදල් උපයන යාන්ත්‍රණයක් බවට පත්කර ගැනීමටයි – හරිනි
පුවත්
0 min read
568

රනිල්ගේ සැළසුම නිදහස් අධ්‍යාපන ක්‍රියාවලිය බිඳ දමා මුදල් උපයන යාන්ත්‍රණයක් බවට පත්කර ගැනීමටයි – හරිනි

April 8, 2024
0

ජනතාවට තීරණාත්මකව බලපාන අධ්‍යාපනය සම්බන්ධ තීන්දු තීරණ ගන්න ජනාධිපතිට කිසිම අයිතියක් නැතැයිජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි. ඇය මේ බව අවධාරණය කර සිටියේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අප පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී ජාතික ජන බලවේගයේ ජාතික

Continue Reading
1971 අප්‍රියෙල් කැරැල්ල: අහිමි විප්ලවයක සටනක සටහන් – පනස් තුන් වසරක මතකය
විශේෂංග
1 min read
689

1971 අප්‍රියෙල් කැරැල්ල: අහිමි විප්ලවයක සටනක සටහන් – පනස් තුන් වසරක මතකය

April 5, 2024
0

මෙයින් වසර පනස් තුනකට පෙර 1971 අප්‍රියෙල් මාසයේ පස්වෙනිදා මැදියම් රාත්‍රියේ එවක බ්‍රිතාන්‍ය පාලනය යටතේ ඩොමීනියන් රාජ්‍යයක්ව පැවති ලංකාවේ (Ceylon) පළාත් කීපයක පොලිස් මධ්‍යස්ථාන අබියස ඇසුණු වෙඩිහඬත් සමඟ ජනතා විමුක්ති පෙරමුණ (JVP) නමින් වාමාංශික සන්නද්ධ සංවිධානයක් ක්‍රියාත්මකවෙමින් පවතින බව සමස්ත ලෝකය දැනගත්තේය. අරගලයේ පළමු වෙඩිමුරය එවක බලයේ සිටි ලංකාණ්ඩුවට ඇසුණේ

Continue Reading
මේ දූෂිත පාලනය පරදා සියලු ජනතාව නියෝජනය කරන ආණ්ඩුවක් හදමු – අනුර
පුවත්
1 min read
638

මේ දූෂිත පාලනය පරදා සියලු ජනතාව නියෝජනය කරන ආණ්ඩුවක් හදමු – අනුර

April 5, 2024
0

අපේ රට ආර්ථික වශයෙන් කඩා වැටී තිබෙන රටක්. උතුර දකුණ බේදයක් නැතිව පුරවැසියන්ට හොඳ ආහාර වේලක් නැහැ. රෝහල්වල බෙහෙත් නැහැ. දරුවන්ට රැකියාවක් නැහැ. අපේ කාන්තාවන් විශාල ලෙස ක්ෂුද්‍ර මූල්‍ය ණයවල හිරවෙලා. අපේ රටට ගත්ත ණය ගෙවා ගන්න බැරි ආර්ථිකයක හිරවෙලා, කිසිදු ආයෝජකයෙක් එන්නේ නැති රටක් බවට පත්වෙලා. අලුත් ණයක් අරගන්න

Continue Reading
අනුර යාපයේදි  ගුරුවරු සහ බැංකු නිලධාරීන් අමතයි, තවත් අතිසාර්ථක රැළි දෙකක්
පුවත්
0 min read
621

අනුර යාපයේදි  ගුරුවරු සහ බැංකු නිලධාරීන් අමතයි, තවත් අතිසාර්ථක රැළි දෙකක්

April 5, 2024
0

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) යාපනයේදී තවත් විශේෂ සමුළු ‍දෙකක් පැවැත්විණි. ලංකා ගුරු සේවා සංගමයේ උතුරු පළාත් සමුළුව ඉන් එකක් හමුවක් වන අතර අනෙක බැංකු හා මූල්‍ය සංසදයේ යාපනය දිස්ත්‍රික් සමුළුවයි. ඊට පෙර පසුගිය මාර්තු 16 වනදා ජාතික ජන බලවේගයේ වවුනියාව සහ කිලිනොච්චි දිස්ත්‍රික් සමුළු දෙකද

Continue Reading