“තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” – නිවාස 30,000 ක දැවැන්ත ව්‍යාපෘතිය මහරගම සහ පාදුක්කෙන් ඇරඹේ !
පුවත්
0 min read
138

“තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” – නිවාස 30,000 ක දැවැන්ත ව්‍යාපෘතිය මහරගම සහ පාදුක්කෙන් ඇරඹේ !

May 11, 2026
0

“තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” යන තේමාව පෙරදැරි කරගනිමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන 2026 වසර සඳහා වූ නිවාස 30,000 ක ව්‍යාපෘතිය යටතේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව නිවාස 30 ක ඉදිකිරීම් කටයුතු අද ආරම්භ විය. මෙම අවස්ථාව පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීරගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. අඩු ආදායම්ලාභී ජනතාවගේ නිවාස

Continue Reading
ශ්‍රී ලංකා – වියට්නාම් සබඳතා නව මානයකට: ක්ෂේත්‍ර පහක සහයෝගීතාව වෙනුවෙන් ගිවිසුම් හුවමාරු වෙයි
පුවත්
1 min read
132

ශ්‍රී ලංකා – වියට්නාම් සබඳතා නව මානයකට: ක්ෂේත්‍ර පහක සහයෝගීතාව වෙනුවෙන් ගිවිසුම් හුවමාරු වෙයි

May 8, 2026
0

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, සංචාරක, ආරක්ෂක, ආගමික, ආර්ථික සහ තාක්ෂණික ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව වෙනුවෙන් අවබෝධතා ගිවිසුම් 05ක් අත්සන් කිරීම අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. මෙම අවස්ථාව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ වියට්නාම් ජනාධිපති මෙන්ම වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම්

Continue Reading
මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ජනපතිගෙන් දැඩි නීති: වැටලීම් 80%කින් ඉහළට
පුවත්
0 min read
142

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ජනපතිගෙන් දැඩි නීති: වැටලීම් 80%කින් ඉහළට

May 7, 2026
0

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය රටින් තුරන් කිරීම සඳහා අවශ්‍ය නීති සංශෝධන ඇතුළු සියලු ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ කඩිනම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාව අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදීය. අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය යළි සමාජගත වීම

Continue Reading
දිගුකාලීන මිත්‍රත්වය ශක්තිමත් කිරීමට මාලදිවයින් ජනාධිපති සහ අනුර කුමාර දිසානායක අතර තීරණාත්මක සාකච්ඡා
පුවත්
0 min read
147

දිගුකාලීන මිත්‍රත්වය ශක්තිමත් කිරීමට මාලදිවයින් ජනාධිපති සහ අනුර කුමාර දිසානායක අතර තීරණාත්මක සාකච්ඡා

May 4, 2026
0

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය මේ වන විට උත්කර්ෂවත් අයුරින් ආරම්භ වී තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ විශේෂ ආරාධනයකට අනුව සිදුවන මෙම සංචාරයේදී, දෙරටේ නායකයින් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට ද නියමිතව ඇත. මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ දෙරට අතර

Continue Reading
ජාතික ජන බලවේග රජය ජනතාවගේ ශක්තියෙන් ආරක්ෂා වන යෝධ බලයක් – ජනාධිපති
පුවත්
0 min read
140

ජාතික ජන බලවේග රජය ජනතාවගේ ශක්තියෙන් ආරක්ෂා වන යෝධ බලයක් – ජනාධිපති

May 2, 2026
0

“ජන රජයට – ජන බලයක්” තේමාවෙන් නුවරඑළියේ පැවැති මැයි රැලිය අමතමින් ජනාධිපති අනුර දිසානායක මහතා අවධාරණය කළේ, වත්මන් රජය සහ රටේ ජනතාව අතර පවතින බැඳීම කිසිදු බලවේගයකට අස්ථාවර කළ නොහැකි බවයි. ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ, පසුගිය ආණ්ඩු මෙන් නොව තමන් පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කරමින් වැඩකරන ජනතාවගේ අනාගතය වෙනුවෙන් තීන්දු

Continue Reading
නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් දූෂිත බල කඳවුරු ඉවත් කිරීමේ මෙහෙයුමක්
පුවත්
1 min read
146

නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් දූෂිත බල කඳවුරු ඉවත් කිරීමේ මෙහෙයුමක්

May 2, 2026
0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නව රජය විසින් මෙරට තුළ ක්‍රියාත්මක වූ ප්‍රබල ‘පාර රාජ්‍ය’ (Shadow State) ව්‍යුහයන් හතරක් ක්‍රමානුකූලව බිඳ දැමීමට කටයුතු කර ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. පොලිස් දෙපාර්තමේන්තුව නිර්දේශපාලනීය කිරීමේ පියවරක් ලෙස, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කළ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම තනතුරෙන් ඉවත් කිරීම

Continue Reading
“ගොවි ජනතාවගේ ජීවිත උසස් කිරීම ආණ්ඩුවේ ප්‍රධාන අරමුණයි” – ජනපති අනුරාධපුර අලුත් සහල් මංගල්‍යයේදී පවසයි
පුවත්
1 min read
183

“ගොවි ජනතාවගේ ජීවිත උසස් කිරීම ආණ්ඩුවේ ප්‍රධාන අරමුණයි” – ජනපති අනුරාධපුර අලුත් සහල් මංගල්‍යයේදී පවසයි

April 9, 2026
0

අපේ රටේ ආරම්භය, පැවැත්ම සහ අනාගතය රඳා පවතින්නේ කෘෂිකර්මාන්තය මත බවත්, ගොවි ජනතාවගේ ජීවිත වඩාත් උසස් කිරීම සඳහා ආණ්ඩුව මේ වන විට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් ජනාධිපතිවරයා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුරයේ පැවති අලුත් සහල් මංගල්‍ය උත්සවයට එක්වෙමින්ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කෘෂිකාර්මික සංවර්ධනය

Continue Reading
ඉන්ධන, පොහොර සහ අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ සහන; ජනපතිගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්
පුවත්
1 min read
188

ඉන්ධන, පොහොර සහ අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ සහන; ජනපතිගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්

April 7, 2026
0

ලෝකයම වෙළාගෙන පවතින යුදමය වාතාවරණයේ දරුණු බලපෑම් හමුවේ, මෙරට ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් කෝටි 10,000ක (රුපියල් බිලියන 100ක) දැවැන්ත සහන පැකේජයක් ලබාදීමට ජාතික ජන බලවේග රජය තීරණය කර තිබේ. ජනාධිපති මෙන්ම මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අනුර කුමාර දිසානායක, අද (07) දහවල් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරමින්

Continue Reading
අමෙරිකානු විශේෂ නියෝජිත සහ ජනාධිපති අතර හමුවක්; මැදපෙරදිග අර්බුදයේ ලංකාවේ ස්ථාවරය ගැන පැහැදිලි කරයි
පුවත්
1 min read
183

අමෙරිකානු විශේෂ නියෝජිත සහ ජනාධිපති අතර හමුවක්; මැදපෙරදිග අර්බුදයේ ලංකාවේ ස්ථාවරය ගැන පැහැදිලි කරයි

March 19, 2026
0

දිවයිනට පැමිණි දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා වන අමෙරිකානු විශේෂ නියෝජිත මෙන්ම ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති සර්ජියෝ ගෝර් (Sergio Gor) සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර නිල හමුවක් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙම හමුවේදී

Continue Reading
අල්ලන මත්ද්‍රව්‍ය විනාශ කරනවා කියන විශ්වාසය ජනතාවට දෙන්න – ජනපතිගෙන් උපදෙස්
පුවත්
1 min read
180

අල්ලන මත්ද්‍රව්‍ය විනාශ කරනවා කියන විශ්වාසය ජනතාවට දෙන්න – ජනපතිගෙන් උපදෙස්

March 19, 2026
0

මත්ද්‍රව්‍ය සහ ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ ප්‍රමාණාත්මක වර්ධනය සාධනීය වුවද, අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීම සම්බන්ධයෙන් පොදු සමාජය සහ මෙහෙයුම්වල නිරත කණ්ඩායම් තුළ විශ්වාසය තහවුරු කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. ඒ සඳහා අවශ්‍ය නීති සංශෝධන කඩිනම් කරන ලෙස ද ඔහු අදාළ අංශ වෙත

Continue Reading