“තනි පුද්ගලයින් වෙනුවෙන් නියෝග දෙන්න මම ලෑස්ති නෑ”: ජනාධිපතිගෙන් ප්‍රකාශයක්
පුවත්
0 min read
52

“තනි පුද්ගලයින් වෙනුවෙන් නියෝග දෙන්න මම ලෑස්ති නෑ”: ජනාධිපතිගෙන් ප්‍රකාශයක්

October 8, 2026
0

රටේ නීති පවතිද්දී තනි තනි පුද්ගලයන් වෙනුවෙන් නියෝග ලබා දීමට තමන් සූදානම් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ත්‍රෛනිකායික මහා සංඝරත්නය හමුවේ අද (8) ප්‍රකාශ කළේය. නීතිය වර්තමානයට උචිත නොවේ නම් කළ යුත්තේ නිසි පරිදි නීතිය සම්පාදනය කර ගැනීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, භික්ෂූන් වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය

Continue Reading
මත්ද්‍රව්‍ය උවදුරෙන් දරුවන් රැකගැනීමට නීතියට වඩා දෙමාපිය සබඳතාව වැදගත් බව ජනාධිපති පවසයි
පුවත්
1 min read
67

මත්ද්‍රව්‍ය උවදුරෙන් දරුවන් රැකගැනීමට නීතියට වඩා දෙමාපිය සබඳතාව වැදගත් බව ජනාධිපති පවසයි

September 30, 2026
0

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් දරුවන් ගලවා ගත හැක්කේ නීතියට වඩා දෙමාපියන් සහ දූදරුවන් අතර පවතින ශක්තිමත් සබඳතාව මත බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි. විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම සඳහා පිහිටුවන ලද ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී

Continue Reading
රුපියල් බිලියන 7.5ක වියදමින් ඇරඹි නවීන මෙට්‍රො බස් සේවාව: මහනුවර, ගාල්ල සහ යාපනයටත් ළඟදීම!
පුවත්
1 min read
61

රුපියල් බිලියන 7.5ක වියදමින් ඇරඹි නවීන මෙට්‍රො බස් සේවාව: මහනුවර, ගාල්ල සහ යාපනයටත් ළඟදීම!

September 29, 2026
0

කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වඩාත් සුවපහසු සහ ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින්, බස්නාහිර පළාතේ ප්‍රධාන මාර්ග 7ක් ආවරණය වන පරිදි අලුතින් හඳුන්වා දුන් මෙට්‍රො බස් රථ 112ක් ධාවනයට එක් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ තලංගම මෙට්‍රො බස් ඩිපෝ පරිශ්‍රයේදී සිදු කෙරිණි. නවීන

Continue Reading
අද තමයි දවස
පුවත්
1 min read
66

අද තමයි දවස

September 21, 2026
0

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙනුවෙන් මෙරට ලියාපදිංචි ඡන්දදායකයින්ගෙන් වැඩි ඡන්ද ලක්ෂ 13කට ආසන්න ප්‍රමාණයක් ලබා දුන් ජනාධිපතිවරණය පැවැත්වූයේ 2024 සැප්තැම්බර් 21 වෙනිදා ය. එතැන් සිට ගෙවී ගිය දෙවසර තුළ ආණ්ඩුවට එරෙහි යම් පමණක උද්ඝෝෂණ පවත්වන ලද නමුත් එක් කඳුළු ගැස් හෝ ජල ප්‍රහාරයක් ජනතාව වෙත එල්ල නොකරන ලද අතර,

Continue Reading
දඹුල්ලේ පාවෙන සූර්ය බලාගාරය ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ
පුවත්
1 min read
68

දඹුල්ලේ පාවෙන සූර්ය බලාගාරය ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

September 18, 2026
0

පුනර්ජනනීය බලශක්තිය උපයෝගී කරගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ සිදු විය. අක්කර 10.5ක භූමි භාගයක ඉදිකර ඇති මෙම සූර්ය

Continue Reading
දරුවන්ගේ ආරක්ෂාවට රජයෙන් ලොකු පියවරක්! නිවසක් හදන්න රු. මිලියන 2ක්
පුවත්
0 min read
59

දරුවන්ගේ ආරක්ෂාවට රජයෙන් ලොකු පියවරක්! නිවසක් හදන්න රු. මිලියන 2ක්

September 17, 2026
0

දරුවන් යනු ජාතියේ නිධානය බැවින් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම වගකිව යුතු රජයක ප්‍රමුඛ වගකීමක් බවත්, එම වගකීම රජය අනිවාර්යයෙන්ම ඉටු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘දිවියට සවියක්’ නිවාස වැඩසටහනේ සමාරම්භක උත්සවයට අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වෙමින් ජනාධිපතිවරයා

Continue Reading
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සහ මූල්‍ය විනය IMF මෙහෙයුම් ප්‍රධානියාගේ ඇගයීමට
පුවත්
1 min read
67

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සහ මූල්‍ය විනය IMF මෙහෙයුම් ප්‍රධානියාගේ ඇගයීමට

September 17, 2026
0

ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස ඇති බව මෑතකාලීන ආර්ථික සාධක රැසකින් පැහැදිලි වන අතර, එම ස්ථාවරත්වය පදනම් කරගනිමින් රට පරිවර්තනීය යුගයක් කරා ගෙන යාම රජයේ මූලික අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. එමෙන්ම, රට අත්පත් කරගෙන තිබෙන ආර්ථික ජයග්‍රහණ ජනතාවගේ ජීවන තත්ත්වය පහසු කිරීමට

Continue Reading
67 වැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්
පුවත්
0 min read
62

67 වැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්

September 8, 2026
0

ශ්‍රී ලංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය ස්වකීය විශිෂ්ට සාහිත්‍ය නිර්මාණකරණයෙන් සුපෝෂණය කළ සාහිත්‍යධරයන් සම්මානයෙන් පුදනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද දින පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය එක්ව

Continue Reading
160 වැනි පොලිස් දින සැමරුම අභිමානවත් අයුරින් පැවැත්වේ: පොලිස් නිලධාරීන්ට නව වරප්‍රසාද රැසක්
පුවත්
1 min read
94

160 වැනි පොලිස් දින සැමරුම අභිමානවත් අයුරින් පැවැත්වේ: පොලිස් නිලධාරීන්ට නව වරප්‍රසාද රැසක්

September 4, 2026
0

ශ්‍රී ලංකා පොලීසිය ඉතාමත් ගෞරවාන්විත සේවාවක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් නිසි උසස්වීම් ක්‍රමවේදයක් සකස් කරන බවත්, ලබන වසරේ මැද පමණ වන විට අලුත් නිල ඇඳුමක් ලබා දීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. එමෙන්ම, පොලීසියේ සියලු නිලධාරීන්ට අවදානම් දීමනාවක් ලබා දීමට මෙන්ම අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සහ මානව

Continue Reading
මධ්‍යම කඳුකරය ආරක්ෂා කරන්න නව පනතක්! වසර අවසානයේ පාර්ලිමේන්තුවට
පුවත්
1 min read
99

මධ්‍යම කඳුකරය ආරක්ෂා කරන්න නව පනතක්! වසර අවසානයේ පාර්ලිමේන්තුවට

August 28, 2026
0

මධ්‍ය කඳුකර ආරක්ෂණ අධිකාරි පනත මෙම වසර අවසානයේ හෝ ලබන වසර මුලදී පාර්ලිමේන්තුවේ සම්මත කර, එම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ සියලු බලතල එම අධිකාරියට ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ 2023 වසරේ බණ්ඩාරවෙල පූනාගල කබරගල කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූ

Continue Reading