කොළඹ විහාර මහා දේවි උද්යානයේ නීති විරෝධීව රැඳී සිටිමින් ජනතාව නොමග යැවීමට උත්සාහ කරන බලංගොඩ කස්සප භික්ෂූව සුපිරි හෝටල්වල රස්තියාදු වීම පිළිබඳව සක්ෂි සහිතව තොරතුරු හෙළි වී තිබේ.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ සමයේ මහජන ආරක්ෂක අමාත්යවරයා ලෙසින් සිටි සරත් වීරසේකර බලංගොඩ කස්සප භික්ෂූව පිටුපස සිටිමින් හෝටල් කටයුතු මෙහෙයවන බව වැඩි දුරටත් හෙළි වී තිබේ.