කතරගම අවසන් රන්දෝලි පෙරහැර ඊයේ වීථි සංචාරය කෙරේ; කරඬුව තැන්පත් කිරීමේ අවස්ථාවට ජනාධිපතිවරයා එක්වෙයි
පුවත්
0 min read
114

කතරගම අවසන් රන්දෝලි පෙරහැර ඊයේ වීථි සංචාරය කෙරේ; කරඬුව තැන්පත් කිරීමේ අවස්ථාවට ජනාධිපතිවරයා එක්වෙයි

July 30, 2026
0

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2026 ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා පෙරහැර ඊයේ (29) රාත්‍රියේ වීථි සංචාරය කෙරුණු අතර, එම පෙරහැර නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ද එක් විය. ඊයේ (29) පස්වරුවේ ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරය වෙත ගිය ජනාධිපතිවරයා, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක සහ කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක

Continue Reading
අස්වැසුම ප්‍රතිලාභීන් සහනාධාරයෙන් මුදවා ඵලදායී ආර්ථිකයකට යොමු කිරීමට ජනපතිගෙන් සැලසුමක්
පුවත්
1 min read
147

අස්වැසුම ප්‍රතිලාභීන් සහනාධාරයෙන් මුදවා ඵලදායී ආර්ථිකයකට යොමු කිරීමට ජනපතිගෙන් සැලසුමක්

July 8, 2026
0

අස්වැසුම ප්‍රතිලාභී පවුල් සහනාධාර මත පමණක් යැපීමෙන් මුදවාගෙන, ඔවුන් ඵලදායී ආර්ථික ක්‍රියාවලියකට යොමු කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ 2026 වසරේ ව්‍යාපෘති ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳව ඊයේ (07) ජනාධිපති ලේකම්

Continue Reading
ආර්ථික වර්ධනය 8% දක්වා ඉහළ නැංවීමට රජයෙන් දැවැන්ත ආයෝජනයක්
පුවත්
0 min read
138

ආර්ථික වර්ධනය 8% දක්වා ඉහළ නැංවීමට රජයෙන් දැවැන්ත ආයෝජනයක්

July 2, 2026
0

දැනට සියයට 5ක මට්ටමේ පවතින මෙරට ආර්ථික වර්ධන වේගය ඉදිරි වසර කිහිපය තුළ සියයට 7ත් 8ත් අතර මට්ටමක් දක්වා ඉහළ නැංවීම රජයේ ප්‍රමුඛ ඉලක්කය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ තොරතුරු තාක්ෂණ, විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛ පෙළේ කර්මාන්තකරුවන් සහ ආයෝජකයන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති

Continue Reading
දේශපාලනය සහ අපරාධ කල්ලි අතර ඇති සබඳතාව බිඳ දැමිය යුතුයි – ජනාධිපති අනුර
විශේෂංග
0 min read
167

දේශපාලනය සහ අපරාධ කල්ලි අතර ඇති සබඳතාව බිඳ දැමිය යුතුයි – ජනාධිපති අනුර

June 25, 2026
0

දූෂණය, සංවිධානාත්මක අපරාධ කල්ලි, මත්ද්‍රව්‍ය ජාවාරම සහ දේශපාලන අධිකාරිය අතර පවතින සබඳතා සම්පූර්ණයෙන්ම බිඳ දැමීමට වත්මන් රජය කැපවී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අවධාරණය කළේය. මෙම නීතිවිරෝධී ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය නීතිමය රාමුව සහ රාජ්‍ය ආයතන දැනටමත් රට සතුව පවතින බවත්, එම විමර්ශනවලට

Continue Reading
ICCය රජයට තර්ජනය කර නෑ: සාවද්‍ය පුවතට රජයෙන් පිළිතුරු.
පුවත්
1 min read
144

ICCය රජයට තර්ජනය කර නෑ: සාවද්‍ය පුවතට රජයෙන් පිළිතුරු.

June 22, 2026
0

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ජේ ෂා අතර පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් ඩේලි මිරර් (Daily Mirror) පුවත්පතේ මුල් පිටුවේ පළ කර ඇති පුවත සහමුලින්ම සාවද්‍ය සහ නොමඟ යවන සුළු එකක් බව රජය නිල වශයෙන් නිවේදනය කරයි. “Hold SLC Elections or Get Blacklisted, ICC Informs President AKD”

Continue Reading
එල්-නිනෝ කාලගුණික අවදානම හමුවේ ජන ජීවිතය සුරැකීමට ජනාධිපතිවරයාගෙන් කඩිනම් ක්‍රියාමාර්ග
පුවත්
1 min read
159

එල්-නිනෝ කාලගුණික අවදානම හමුවේ ජන ජීවිතය සුරැකීමට ජනාධිපතිවරයාගෙන් කඩිනම් ක්‍රියාමාර්ග

June 11, 2026
0

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ (El-Niño) කාලගුණික තත්ත්වය හමුවේ මෙරට ආහාර සුරක්ෂිතතාව, පානීය ජල සැපයුම සහ බලශක්ති ක්ෂේත්‍රයට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (11) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු අදාළ සියලු

Continue Reading
ජාතික පරිසර දින සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්: වනාන්තර 05ක් අලුතින් රක්ෂිත බවට පත් කෙරේ
පුවත්
1 min read
163

ජාතික පරිසර දින සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්: වනාන්තර 05ක් අලුතින් රක්ෂිත බවට පත් කෙරේ

June 5, 2026
0

2026 ජගත් පරිසර දින ජාතික සැමරුම ‘දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළගැසෙමු’ යන තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි. සියලු ජීවීන්ගේ පැවැත්ම සහ ස්වභාවධර්මයේ ආරක්ෂාව සහතික කෙරෙන තිරසර පාරිසරික දැක්මක් වත්මන් රජයේ ප්‍රතිපත්තිය තුළ ප්‍රමුඛස්ථානයක් ගෙන තිබේ. එහි එක් තීරණාත්මක

Continue Reading
මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන – ගලගෙදර කොටසේ ඉදිකිරීම් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
පුවත්
0 min read
187

මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන – ගලගෙදර කොටසේ ඉදිකිරීම් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

May 29, 2026
0

ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තෙවන කොටසට අයත් රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ ද්විතීයික අදියරේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (29) නිල වශයෙන් ආරම්භ විය. මෙම අදියර යටතේ කිලෝමීටර් 18.7ක දුර ප්‍රමාණයක් අතිනවීන ප්‍රමිතීන්ට අනුකූලව සංවර්ධනය කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතියේ

Continue Reading
මත්ද්‍රව්‍ය ජාවාරමේ දේශපාලන රැකවරණය අවසන්: තාරුණ්‍යය රැකගැනීමට අධ්‍යාත්මික පිබිදීමක් අවශ්‍යයි – ජනාධිපති අනුර කුමාර දිසානායක
පුවත්
0 min read
169

මත්ද්‍රව්‍ය ජාවාරමේ දේශපාලන රැකවරණය අවසන්: තාරුණ්‍යය රැකගැනීමට අධ්‍යාත්මික පිබිදීමක් අවශ්‍යයි – ජනාධිපති අනුර කුමාර දිසානායක

May 29, 2026
0

මත්ද්‍රව්‍ය හා බැඳුණු විනාශකාරී දොරටුව සදහටම වසා දැමීම සඳහා තරුණ පරපුර තුළ ආගමික ප්‍රබෝධයක් ඇති කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ජනාධිපතිවරයා අවධාරණය කළේ, මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ අපරාධකරුවන්ට තිබූ දේශපාලන රැකවරණය වත්මන් රජය විසින් මුළුමනින්ම බිඳ දමා ඇති බවයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ

Continue Reading
ජන ජීවිතය සුරක්ෂිත කිරීමට ප්‍රධාන සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කරයි
පුවත්
0 min read
170

ජන ජීවිතය සුරක්ෂිත කිරීමට ප්‍රධාන සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කරයි

May 28, 2026
0

දිට්වා සුළිකුණාටුවෙන් පසු උද්ගතව ඇති ආපදා තත්ත්වය හමුවේ සාමාන්‍ය ජන ජීවිතය කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාම තහවුරු කරනු වස්, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රධාන සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා

Continue Reading