“සජිත් එක්ක ඉදිරි ගමනක් නෑ” සජබ තරුණ මන්ත්‍රීවරුන් රනිල් සමඟ රහසිගත සාකච්ඡාවක
විශේෂංග
0 min read
29

“සජිත් එක්ක ඉදිරි ගමනක් නෑ” සජබ තරුණ මන්ත්‍රීවරුන් රනිල් සමඟ රහසිගත සාකච්ඡාවක

October 14, 2026
0

සමගි ජන බලවේගයේ ප්‍රබල මන්ත්‍රීවරයන් පිරිසක් මේ වන විට හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමඟ රහසිගත සාකච්ඡා ආරම්භ කර ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි. සමගි ජන බලවේගයේ ප්‍රබල සාමාජිකයකු වූ අශෝක් අබේසිංහ ඉල්ලා අස්වීම මෙම දේශපාලන ක්‍රියාවලියේ පළමු වෙඩිමුරය බව සජබ තරුණ මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කර

Continue Reading
“මාලිගාවට බෝම්බ ගහපු කතාවෙන් තමයි අපිට නාන්න වුණේ” – සජබ ප්‍රබලයෝ දෙන්නෙක් ගැටෙයි!
විශේෂංග
0 min read
28

“මාලිගාවට බෝම්බ ගහපු කතාවෙන් තමයි අපිට නාන්න වුණේ” – සජබ ප්‍රබලයෝ දෙන්නෙක් ගැටෙයි!

October 14, 2026
0

මල්වතු මහ නා හිමියන් බැහැදැකීමට ගිය සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමට මුහුණ දීමට සිදු වූ අකරතැබ්බයෙන් පසු, එහි සිටි පක්ෂයේ ප්‍රබලයෙකු අනෙක් ප්‍රබලයාට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇතැයි සජබ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. “අපි ගියේ ඥානසාර හාමුදුරුවෝ ගැන කතා කරන්න. මෙයා මාලිගාවට බෝම්බ ගහපු කතාවක් ඇදලා ගත්තා. ඒ කතාවෙන් පස්සේ

Continue Reading
යන එන හැම බස් එකටම නගින සජිත් ප්‍රේමදාසගේ අවස්ථාවාදය
විශේෂංග
0 min read
44

යන එන හැම බස් එකටම නගින සජිත් ප්‍රේමදාසගේ අවස්ථාවාදය

October 11, 2026
0

ප්‍රජාතන්ත්‍රවාදී රටකට ශක්තිමත්, ප්‍රතිපත්තිගරුක විපක්ෂයක් අත්‍යවශ්‍ය සාධකයකි. එහෙත් වර්තමාන ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සහ එහි නායක සජිත් ප්‍රේමදාස පෙන්නුම් කරන්නේ දැක්මක්, දෘෂ්ටිවාදයක් හෝ දිශානතියක් නොමැති අතිශය අසාර්ථක දේශපාලන හැසිරීමකි. ඔවුන්ගේ මුළු දේශපාලන ක්‍රියාන්විතයම ලඝු වී ඇත්තේ ‘යන එන ඕනෑම බස් රථයකට නැග බෝඩ් ලෑල්ල අල්ලා ගැනීමටය’. මේ මොහොතේ

Continue Reading
ජාතිවාදයේ තුරුම්පුවත් ඉවරද? පාද යාත්‍රාවෙන් මතු වූ ප්‍රශ්නය
විශේෂංග
1 min read
46

ජාතිවාදයේ තුරුම්පුවත් ඉවරද? පාද යාත්‍රාවෙන් මතු වූ ප්‍රශ්නය

October 11, 2026
0

දේශපාලන වශයෙන් අන්ත බංකොලොත්භාවයට පත්වන ප්‍රතිගාමී බලවේගවල ඉතිහාසය පුරා දකින්නට ලැබෙන පොදු ලක්ෂණයක් තිබේ; එනම් තමන්ගේ දූෂණ වසාගැනීම සඳහා ජාතිය සහ ආගම පලිහක් කරගැනීමයි. වර්තමාන විපක්ෂයට හෝ පැරණි පාලන තන්ත්‍රයේ නෂ්ටාවශේෂයන්ට ආණ්ඩුව සමග ආර්ථික ප්‍රතිපත්ති, සෞඛ්‍ය සංවර්ධනය හෝ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සදාචාරාත්මක සංවාදයකට එළඹිය නොහැක. මන්ද එම සියලු ක්ෂේත්‍ර විනාශ

Continue Reading
දේශපාලනඥයාට වැඳ වැටුණු යුගයට තිත.
විශේෂංග
1 min read
40

දේශපාලනඥයාට වැඳ වැටුණු යුගයට තිත.

October 11, 2026
0

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය යනු යටත්විජිත යුගයෙන් පසුව ද වැඩවසම් සමාජ සබඳතා නව මුහුණුවරකින් නඩත්තු කළ අඛණ්ඩ ඛේදවාචකයකි. මෙරට ඡන්දදායකයා සහ පාලකයා අතර පැවති සම්බන්ධය පුරවැසියා සහ මහජන නියෝජිතයා අතර සබඳතාවක් නොවීය; එය ගැමියා සහ ප්‍රභූ රදලයා අතර පැවති ‘ස්වාමි-දාස’ බැඳීමකි. මෙම විකෘතිය වඩාත්ම නග්නව ප්‍රකාශයට පත් වූ කලාපයක් ලෙස

Continue Reading
බාලවයස්කාර දැරියන් අපයෝජනය කළ හිටපු විහාරාධිපති නාවුටුන්නේ විජිතටගේ සම්පූර්ණ කෙරුවාව!
විශේෂංග
1 min read
53

බාලවයස්කාර දැරියන් අපයෝජනය කළ හිටපු විහාරාධිපති නාවුටුන්නේ විජිතටගේ සම්පූර්ණ කෙරුවාව!

October 10, 2026
0

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ස්ප්‍රින්වේල් සහ කීස්බරෝ ධර්මසරණ බෞද්ධ විහාරස්ථානවල හිටපු ප්‍රධාන නායක හිමිනමක වූ නාවුටුන්නේ විජිත වෙත එරට වික්ටෝරියා ප්‍රාන්ත කවුන්ටි උසාවියේ විනිසුරු තිවානා විසින් වසර 13කුත් මාස 2ක සිරදඬුවමක් නියම කර තිබේ. මෙම නියෝගය 2026 ඔක්තෝබර් 8 වන දින ප්‍රකාශයට පත් කර ඇත. නඩු විභාගය සහ ජූරි සභාවේ ඒකමතික

Continue Reading
සිරිලිය ගිණුමේ නඩුව පිටුපස රනිල්ගේ අනුගාමිකයන් සිටි බවට අනාවරණයක්
විශේෂංග
0 min read
51

සිරිලිය ගිණුමේ නඩුව පිටුපස රනිල්ගේ අනුගාමිකයන් සිටි බවට අනාවරණයක්

October 8, 2026
0

ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද සිරිලිය ගිණුම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කර ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ අනුගාමිකයන් විසින් බව අනාවරණය වී තිබේ. 2015 වසරේදී මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ දූෂණ විරෝධී පෙරමුණ නම් සංවිධානය මඟිනි. එම සංවිධානයේ සභාපති ධුරය පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් විසින් දරනු

Continue Reading
රනිල්ගේ මෝඩ ජෝගිය සහ “මිස්ටර් ක්ලීන්”ගේ රෙදි ගැලවුණු නාඩගම
විශේෂංග
1 min read
51

රනිල්ගේ මෝඩ ජෝගිය සහ “මිස්ටර් ක්ලීන්”ගේ රෙදි ගැලවුණු නාඩගම

October 3, 2026
0

පැය කිහිපයක් ඇතුළත මහජන මුදල් රුපියල් ලක්ෂ එකසිය හැටහයක් (කෝටි එකහමාරකට අධික ධනයක්) ගිල දැමීම සම්බන්ධයෙන් පවතින මහා මූල්‍ය වංචා නඩුවකට උසාවි කුඩුවට නැගී, එතැනින් එළියට බසින විට රනිල් වික්‍රමසිංහ ඇතුළු ඔහුගේ ගෝලබාල රැල විසින් රඟදක්වන ලද පහත් පෙළේ දේශපාලන සර්කස් එක දැන් මුළු රට හමුවේම හෙළිදරව් වී තිබේ. උසාවි

Continue Reading
“බෙදා වෙන් කළ ශ්‍රම බලකායක් යනු ලාභදායක ශ්‍රම බලකායක්”
විශේෂංග
1 min read
49

“බෙදා වෙන් කළ ශ්‍රම බලකායක් යනු ලාභදායක ශ්‍රම බලකායක්”

October 2, 2026
0

සාමූහිකව හිමි ලෝකයක් දේශසීමා හරහා ඇති සහයෝගීතාව තවදුරටත් හුදු හැඟීමක් නොව, ප්‍රායෝගික අවශ්‍යතාවක් බවට පත්ව ඇත්තේ මන්ද යන්න පිළිබඳව – සෑම තැනකම සිටින වැඩ කරන ජනතාව වෙත. පළමුවන කොටස ඔබ වටා ඇති සාමාන්‍ය දේවල් දෙස බලන්න. ඔබ ඇඳ සිටින ඇඳුම්, ඔබ අසල ඇති කෝප්පය, බිත්තිය තුළ ඇති විදුලි රැහැන්, ඔබේ

Continue Reading
නීතිපති උපදෙස් එනතුරු රනිල්ගේ නඩුවත් කල් යයි ! නීතිපතිගේ ස්ථාවරය ගැන විවිධ මත!
විශේෂංග
1 min read
57

නීතිපති උපදෙස් එනතුරු රනිල්ගේ නඩුවත් කල් යයි ! නීතිපතිගේ ස්ථාවරය ගැන විවිධ මත!

October 1, 2026
0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 වසරේ සිදුකළ පෞද්ගලික එක්සත් රාජධානියේ (UK) සංචාරයක් සඳහා රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට එල්ල වන බරපතළ චෝදනාව පිළිබඳ නඩුව, නීතිපතිවරයාගේ උපදෙස් මෙතෙක් අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් ලබන නොවැම්බර් මස 11 වනදා දක්වා කල් තැබීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. සිද්ධියේ පසුබිම සහ කාලරාමුව

Continue Reading