බලපෑම් කර වන්දි ලබාගැනීමේ චෝදනාවට ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට එරෙහිව අධිචෝදනා
Uncategorized
0 min read
101

බලපෑම් කර වන්දි ලබාගැනීමේ චෝදනාවට ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට එරෙහිව අධිචෝදනා

June 19, 2026
0

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් අද (19) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරනු ලැබීය. සේපාලිකා සමන් කුමාරී සහ කීර්ති බණ්ඩාර කොටගම යන අය මෙම අධිචෝදනා පත්‍රයේ සෙසු විත්තිකරුවන් ලෙස නම් කර තිබේ. විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 10ක් ඉදිරිපත් කර ඇති අතර,

Continue Reading
මෙරට පොදු ප්‍රවාහනය උසස් කිරීමට චීනයෙන් මෙට්‍රෝ බස් 104ක් අගෝස්තුවේදී !
පුවත්
1 min read
94

මෙරට පොදු ප්‍රවාහනය උසස් කිරීමට චීනයෙන් මෙට්‍රෝ බස් 104ක් අගෝස්තුවේදී !

June 19, 2026
0

මෙරට පොදු ප්‍රවාහන සේවය වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක මට්ටමකට ගෙන ඒම වෙනුවෙන්, ලබන අගෝස්තු මාසයේදී මෙරටට ගෙන්වීමට නියමිත නව ‘මෙට්‍රෝ’ බස් රථ 104ක් එවීමට අදාළ සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා. චීනයේ ප්‍රමුඛ පෙළේ වාහන නිෂ්පාදන සමාගමක් වන Foton International Corporation වෙතින් මෙම බස් රථ ආනයනය කිරීමට නියමිතයි.

Continue Reading
මර්දනය වෙනුවට ජනතාවාදී පනතක්: ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව අධිකරණ අමාත්‍යවරයා පවසයි
පුවත්
1 min read
96

මර්දනය වෙනුවට ජනතාවාදී පනතක්: ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව අධිකරණ අමාත්‍යවරයා පවසයි

June 19, 2026
0

දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර, ඒ වෙනුවට ජනතාවාදී නව පනතක් ඉදිරිපත් කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කරයි. කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (19) පැවති සිවිල් සංවිධාන සහ මහජන නියෝජිත හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම නව පනත ඉදිරි මාස දෙක ඇතුළත ඉදිරිපත්

Continue Reading
චීන සහාය ඇතිව කෙසෙල් කෙඳි ඇඳුම් කර්මාන්තයක් ආරම්භ වෙයි
පුවත්
0 min read
97

චීන සහාය ඇතිව කෙසෙල් කෙඳි ඇඳුම් කර්මාන්තයක් ආරම්භ වෙයි

June 19, 2026
0

ඇඹිලිපිටිය ප්‍රදේශයේ කෙසෙල් වගාකරුවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින්, කෙසෙල් කඳ භාවිතයෙන් නිමි ඇඳුම් නිෂ්පාදනය කරන නව කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසන්නේ චීන රජයේ තාක්ෂණික සහාය ඇතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. මේ සඳහා අවශ්‍ය ආයෝජකයන් දැනටමත් කැමැත්ත පළ කර ඇති

Continue Reading
සිසුන් සඳහා රුපියල් ලක්ෂ 58ක් වටිනා ලැප්ටොප් පරිගණක බෙදාදීමේ වැඩසටහනක්
පුවත්
0 min read
91

සිසුන් සඳහා රුපියල් ලක්ෂ 58ක් වටිනා ලැප්ටොප් පරිගණක බෙදාදීමේ වැඩසටහනක්

June 19, 2026
0

දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් තෝරාගත් සිසු සිසුවියන් පිරිසක් සඳහා අධ්‍යාපන උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ඊයේ (18) පෙරවරුවේ ජනාධිපති අරමුදලේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා. මෙහිදී සිසුන් 14 දෙනෙකු සඳහා ලැප්ටොප් පරිගණක ලබා දීම සිදු කළ අතර, ඒ වෙනුවෙන් ජනාධිපති අරමුදල රුපියල් ලක්ෂ 58ක මුදලක් වැය කර තිබෙනවා. එමෙන්ම 2025 සහ 2026

Continue Reading
2006 සිට 2022 දක්වා ආයෝජන වියදම්වලින් රුපියල් බිලියන 7,120කට සිදුවූ දෙයක් නෑ !
පුවත්
0 min read
84

2006 සිට 2022 දක්වා ආයෝජන වියදම්වලින් රුපියල් බිලියන 7,120කට සිදුවූ දෙයක් නෑ !

June 19, 2026
0

පසුගිය දශක දෙකක කාලය තුළ ලංකාවේ සිදුව ඇති බරපතල මූල්‍ය අක්‍රමිකතා සහ රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිල වශයෙන් තොරතුරු රැසක් අනාවරණය කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කර ඇති විගණන වාර්තාව මගිනුයි මේ බව පෙන්වා දෙන්නේ. මෙහි වඩාත්ම කැපී පෙනෙන කරුණ වන්නේ රජය ලබාගත් ණය සහ එමගින්

Continue Reading
අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් හරහා දරුවන්ගේ සිහින සැබෑ කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි
පුවත්
0 min read
98

අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් හරහා දරුවන්ගේ සිහින සැබෑ කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි

June 18, 2026
0

භේදයකින් තොරව සෑම දරුවෙකුටම නවීන ලෝකයේ අවස්ථා විවෘත කර දෙමින්, ඔවුන්ගේ අනාගත සිහින කරා විශ්වාසදායී ලෙස ගමන් කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම රජයේ මූලික ඉලක්කය බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ අද (18) සිදු කළ අධ්‍යාපන නිරීක්ෂණ චාරිකාව අතරතුර කුරුණෑගල

Continue Reading
රත්නපුරය ලෝක මැණික් සිතියමේ කේන්ද්‍රස්ථානයක් කරමු: “Gem City 2026” ඇරඹෙයි
පුවත්
1 min read
101

රත්නපුරය ලෝක මැණික් සිතියමේ කේන්ද්‍රස්ථානයක් කරමු: “Gem City 2026” ඇරඹෙයි

June 18, 2026
0

ශ්‍රී ලංකාව ගෝලීය මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳපොළේ ප්‍රමුඛතම මධ්‍යස්ථානයක් ලෙස තවදුරටත් ස්ථාපිත කිරීමේ අරමුණින් සංවිධානය කෙරෙන “Gem City Ratnapura 2026” ජාත්‍යන්තර ප්‍රදර්ශනය, එළඹෙන අගෝස්තු 31 සිට සැප්තැම්බර් 02 දක්වා රත්නපුරයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (18) පැවති

Continue Reading
ගෝඨාභය රාජපක්ෂ ජාතකය: අසූචි සුගීශ්වර ගේ මහජන මුදල් ගිල දැමූ ‘විශේෂ’ ව්‍යාපෘති පරිච්චේදය !
විශේෂංග
1 min read
99

ගෝඨාභය රාජපක්ෂ ජාතකය: අසූචි සුගීශ්වර ගේ මහජන මුදල් ගිල දැමූ ‘විශේෂ’ ව්‍යාපෘති පරිච්චේදය !

June 18, 2026
0

ශ්‍රී ලංකාවේ දූෂිත දේශපාලන සංස්කෘතිය තුළ රාජ්‍ය සම්පත් සහ මහජන ධනය අවභාවිත කිරීම පිළිබඳව යළිත් වරක් තීරණාත්මක සමාජ කතිකාවක් ගොඩනැගීමට සුගීශ්වර බණ්ඩාරගේ අත්අඩංගුවට ගැනීම හේතු වී තිබේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කර, පසුව රනිල් වික්‍රමසිංහ පාලන සමයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් වූ සුගීශ්වර බණ්ඩාරට

Continue Reading
නායගිය දුම්රිය මග යථා තත්ත්වයට: ජුනි 20 සිට ධාවනය ඇරඹේ
පුවත්
0 min read
94

නායගිය දුම්රිය මග යථා තත්ත්වයට: ජුනි 20 සිට ධාවනය ඇරඹේ

June 18, 2026
0

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නානුඔය සහ අඹේවෙල දුම්රිය ස්ථාන අතර නායයාමට ලක් වූ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව අවසන් කර ඇති බව නානුඔය ඉහළ දිස්ත්‍රික් දුම්රිය විධායක ඉංජිනේරු දනුෂ්ක දිසානායක තහවුරු කරයි. මාර්ගයේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා පැවැත්වූ නිරීක්ෂණ චාරිකාව ද සාර්ථකව නිම කර ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Continue Reading