යෝෂිත රාජපක්ෂ ජාතකය : නාවික හමුදා බඳවා ගැනීමේ පරිච්චේදය !
විශේෂංග
1 min read
139

යෝෂිත රාජපක්ෂ ජාතකය : නාවික හමුදා බඳවා ගැනීමේ පරිච්චේදය !

June 17, 2026
0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන පුත්‍රයා වන හිටපු නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගැනීම, මෙරට දේශපාලන හා නීති ක්ෂේත්‍රය තුළ දැඩි කතිකාවතක් නිර්මාණය කර ඇත. මෙම අත්අඩංගුවට ගැනීමට මූලික වී ඇත්තේ 2006 වසරේදී ඔහු නාවික හමුදාවට බඳවා ගැනීමේදී සිදු වූ

Continue Reading
පාසල් නේවාසිකාගාර 126කට අත්‍යවශ්‍ය පහසුකම් නංවන්න මිලියන 1,008ක ව්‍යාපෘතියක් ඇරඹෙයි
පුවත්
0 min read
96

පාසල් නේවාසිකාගාර 126කට අත්‍යවශ්‍ය පහසුකම් නංවන්න මිලියන 1,008ක ව්‍යාපෘතියක් ඇරඹෙයි

June 17, 2026
0

දිවයින පුරා පවතින පාසල් නේවාසිකාගාර පද්ධතියේ යටිතල පහසුකම් සංවර්ධනය කර සිසුන් උදෙසා ගුණාත්මක ජීවන පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් රුපියල් මිලියන 1,008ක ආයෝජනයක් සහිත සුවිශේෂී නවීකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ

Continue Reading
සෞඛ්‍ය සහ මාධ්‍ය ප්‍රගමනයට කොරියානු රජයේ සහතිකයක්
පුවත්
1 min read
104

සෞඛ්‍ය සහ මාධ්‍ය ප්‍රගමනයට කොරියානු රජයේ සහතිකයක්

June 17, 2026
0

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයන්හි අනාගත සංවර්ධනය වෙනුවෙන් කොරියානු ජනරජයේ පූර්ණ සහයෝගය සහ අවශ්‍ය ප්‍රදානයන් අඛණ්ඩව ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනී මියෝන් ලී (Miyon Lee) ප්‍රකාශ කළාය. තානාපතිනිය මේ බව සඳහන් කළේ ඊයේ (16) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවල

Continue Reading
ආශු මාරසිංහ එජාපයෙන් දොට්ට !
පුවත්
0 min read
97

ආශු මාරසිංහ එජාපයෙන් දොට්ට !

June 17, 2026
0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මේ වන විට තම පක්ෂයේ සාමාජිකයෙකු නොවන බව එක්සත් ජාතික පක්ෂය නිල වශයෙන් නිවේදනය කර ඇත. පක්ෂ මූලස්ථානය නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්වෙන්නේ, ඔහු එක්සත් ජාතික පක්ෂයේ කිසිදු මූලික සාමාජිකත්වයක් හෝ විධායක මට්ටමේ නිල තනතුරක් මේ වන විට නොදරන බවයි. මහාචාර්ය ආශු මාරසිංහ සම්බන්ධයෙන්

Continue Reading
සුරේෂ් සලේ ගැන මානව හිමිකම් කොමිසම වාර්තාවක් දුන් බවට පැතිරෙන පුවත සහමුලින්ම අසත්‍යයි !
පුවත්
1 min read
107

සුරේෂ් සලේ ගැන මානව හිමිකම් කොමිසම වාර්තාවක් දුන් බවට පැතිරෙන පුවත සහමුලින්ම අසත්‍යයි !

June 17, 2026
0

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සුදුවත් කිරීම සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ හිතවාදීන් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නාමය අවභාවිත කරමින් අතිශය නින්දිත සහ අසත්‍ය ප්‍රචාරක මෙහෙයුමක් දියත් කර තිබේ. සුරේෂ් සලේ රඳවා සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කුටිය පීඩාකාරී බවට එම කොමිෂන් සභාව

Continue Reading
2029 දී කැළණිවැලි දුම්රිය රත්නපුරයට;  ව්‍යාපෘතියට රුපියල් මිලියන 500ක පදනමක්
පුවත්
1 min read
93

2029 දී කැළණිවැලි දුම්රිය රත්නපුරයට;  ව්‍යාපෘතියට රුපියල් මිලියන 500ක පදනමක්

June 17, 2026
0

අඩ සියවසකට අධික කාලයක් අකර්මන්‍යව පැවති කැළණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලේ සිට රත්නපුරය දක්වා දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ තීරණාත්මක අදියරක් ලෙස, අදාළ භූමියේ පදිංචි ප්‍රජාව පිළිබඳ සමාජ සමීක්ෂණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති ශාන්ත පද්මකුමාර පවසයි. රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ

Continue Reading
ජෝන්ස්ටන්ගේ හෝටලයේ වළාන ඒකකයෙන් පැය 4ක සෝදිසියක්
පුවත්
0 min read
100

ජෝන්ස්ටන්ගේ හෝටලයේ වළාන ඒකකයෙන් පැය 4ක සෝදිසියක්

June 17, 2026
0

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දුට අයත් බව පැවසෙන කොම්පඤ්ඤවීදිය, ලීලි වීදියේ පිහිටි සුපිරි හෝටල් පරිශ්‍රයක පානදුර වළාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කරන ලදී. අදාළ හෝටලය තුළ නීතිවිරෝධී ගිනි අවි සඟවා ඇති බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවක් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක

Continue Reading
කාලගුණ අනාවැකි ලෝකයාට ඉස්සෙල්ලම කියන්න පුළුවන් විපක්ෂ නායකවරයෙක් සිටීම රටට මහත් සම්පතක් – නලින්ද ජයතිස්ස.
පුවත්
1 min read
102

කාලගුණ අනාවැකි ලෝකයාට ඉස්සෙල්ලම කියන්න පුළුවන් විපක්ෂ නායකවරයෙක් සිටීම රටට මහත් සම්පතක් – නලින්ද ජයතිස්ස.

June 16, 2026
0

ඉදිරියේදී ඇති විය හැකි බවට විද්‍යාත්මකව පුරෝකථනය කර ඇති ‘එල්-නිනෝ’ කාලගුණික බලපෑම පිළිබඳව රජය උපරිම අවධානය යොමු කර ඇති අතර, එමගින් ජන ජීවිතයට එල්ල විය හැකි බාධා අවම කර ගැනීමට අවශ්‍ය සැලසුම් මේ වන විටත් සකස් කරමින් පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි. අද (16) පැවති කැබිනට් තීරණ

Continue Reading
බුද්ධි තොරතුරු සලේගේ පෞද්ගලික දේපළක් ? “මිය ගියත් බුද්ධි තොරතුරු දෙන්නේ නෑ” – සලේ ගැන සරත් වීරසේකර කියයි
පුවත්
1 min read
92

බුද්ධි තොරතුරු සලේගේ පෞද්ගලික දේපළක් ? “මිය ගියත් බුද්ධි තොරතුරු දෙන්නේ නෑ” – සලේ ගැන සරත් වීරසේකර කියයි

June 16, 2026
0

විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ තමන් සතු රහසිගත බුද්ධි තොරතුරු කිසිදු පාර්ශ්වයකට ලබා නොදීමේ දැඩි ස්ථාවරයක පසුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පවසයි. අද (16) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සරත් වීරසේකර සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය විමර්ශන සඳහා සුරේෂ් සලේ සතු පරිගණක සහ ජංගම දුරකථන පරීක්ෂා කිරීමට

Continue Reading
කටුනායක ගුවන්තොටුපළේ මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීමට රුපියල් බිලියන 6.7ක දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්
පුවත්
1 min read
94

කටුනායක ගුවන්තොටුපළේ මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීමට රුපියල් බිලියන 6.7ක දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්

June 16, 2026
0

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පළමු මගී පර්යන්තයේ පහසුකම් පුළුල් කිරීම, නවීකරණය කිරීම සහ සමස්ත මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීම ඉලක්ක කරගත් පුළුල් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. සීඝ්‍රයෙන් වර්ධනය වන ගුවන් මගී සංඛ්‍යාව සහ කාර්යබහුල කාලසීමාවන්හිදී පර්යන්තය තුළ ඇති වන තදබදය කළමනාකරණය කරමින්, ජාත්‍යන්තර ගුවන්තොටුපළ ප්‍රමිතීන්ට අනුකූල උසස් සේවාවක්

Continue Reading