සරත් වීරවංස යළි අත්අඩංගුවට
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව හිටපු ඇමති විමල් වීරවංසගේ සහෝදරයා වන සරත් වීරවංස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඔහු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවය කරමින් සිටියදී රජයේ වාහන 40ක් අවභාවිත කරමින්, රජයට රුපියල් මිලියන 09ක පාඩුවක් සිදු
හඟුරන්කෙත සජබ ආසන සංවිධානයකට විදෙස් ගමන් තහනම්…
මුල්යා වංචාවක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මඟින් අත්අඩංගුවට ගත් මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී මෙන්ම හිටපු ඇමති එස්.බී දිසානායකගේ සහෝදරයා වන හඟුරන්කෙත සජබ ආසන සංවිධානයක ජයලත් බණ්ඩාර දිසානායක ඇප මත මුදාහැර ඇති අතර ඔහුට අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක්ද පනවා තිබේ. සැකකාර හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක
මෙරටට ඉන්ධන සැපයීමට රුසියානු සමාගම් දෙකක් ලියාපදිංචි වෙයි
මෙරටට ඉන්ධන සැපයීමේ සමාගම් ලෙස රුසියානු සමාගම් දෙකක් ලියාපදිංචි කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාරගේ පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මේ අනුව අදාළ සමාගම් දෙකටද මෙරටට ඉන්ධන මිල දී ගැනීමේ ටෙන්ඩර් සඳහා මිල ගණන් ඉදිරිපත් කිරීමට අවස්ථාව උදාවන බවය. ලබන 21
එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට ‘පාර අවහිර කිරීමේ’ විමල් වීරවංශගේ නඩුව සැප්තැම්බර් 21 දක්වා කල් යයි
2016 වසරේ කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර වන අයුරින් උද්ඝෝෂණයක් පවත්වා මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු සැකකරුවන් හය දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන සැප්තැම්බර් 21 වැනිදා නැවත කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග
සජිත්, නාමල්, රනිල් ඇතුළු පිරිස කුමන්ත්‍රණයකට පෙළ ගැසෙති
මීගමුව බන්ධනාගාර ඛේදවාචකය මුල් කර ගනිමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාරට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂයේ පිරිසක් උත්සාහ දරමින් සිටින බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ශ්‍රී ලංකාව වෙත ජාත්‍යන්තරයේ අප්‍රසාදය යොමු කරවා ගැනීම සඳහා විපක්ෂය මෙම උත්සාහය දරන බව විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ. අදාළ විශ්වාසභංග යෝජනාව සඳහා සමගි ජන බලවේගයේ නායක
ලංකා බැංකුවෙන් කාඩ්පත් රහිත ගෙවීම් පහසුකමක්: ‘BOC Flex Tap & Pay’ නිල වශයෙන් දියත් කෙරේ
ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණයේ සහ කාඩ්පත් රහිත පහසු ගෙවීම් ක්‍රමවේදයන්හි නව පෙරළියක් සනිටුහන් කරමින් ලංකා බැංකුව (BOC) සිය නවතම ‘BOC Flex Tap & Pay’ සේවාව පසුගිය 09 වැනිදා නිල වශයෙන් දියත් කළේය. කොළඹ සිනමන් ලයිෆ් (Cinnamon Life) පරිශ්‍රයේදී පැවැති මෙම දියත් කිරීමේ උත්සවය කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය
මහනුවර රථවාහන තදබදය නිමා කරන්න මෙට්‍රෝ බස් රථ සේවාවක්: ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි
මහනුවර නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට පිළියම් සෙවීම සහ පොදු ප්‍රවාහන සේවාව නවීකරණය කිරීම වෙනුවෙන් එහි මෙට්‍රෝ බස් රථ සේවාවක් හඳුන්වා දීමට රජය සූදානම් වන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළේය. ප්‍රවාහන ක්ෂේත්රයේ දියත් කෙරෙන පුළුල් සංවර්ධන වැඩපිළිවෙළක කොටසක් ලෙස මෙම පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය. ඒ යටතේ මධ්‍යම
පොහොට්ටුවේ මන්ත්‍රී මෙන්ම සජබ අපේක්ෂකයා වූ යොහාන් වික්‍රමසිංහ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවීමකට සම්බන්ධයෙන් වත්තල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී යොහාන් වික්‍රමසිංහ පොලිසිය විසින් පසුගිය 07 වැනිදා (පෙරේදා) අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් යොහාන් වික්‍රමසිංහ මීට පෙර පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නියෝජනය කළ වත්තල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි. එමෙන්ම ඔහු 2025 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගය (සජබ) නියෝජනය කරමින්
බුද්ධිමය දේපළ නඩුවෙන් ටිල්වින් සිල්වාට රුපියල් මිලියනයක හානි පූරණයක් ගෙවීමට විමල් වීරවංශට අවසන් නියෝගයක්
“නැත්ත වෙනුවට ඇත්ත” නමින් පොතක් මුද්‍රණය කර බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කළ බවට ගොනු කළ නඩුවකට අදාළව, රුපියල් මිලියනයක හානි පූරණයක් ටිල්වින් සිල්වාට ගෙවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය ලබා දී තිබූ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්ථිර කර තිබේ. ඒ අනුව, අදාළ නඩුවේ විත්තිකරු වූ විමල් වීරවංශ විසින් ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප
මූල්‍ය අපරාධ මර්දනය ශක්තිමත් කරන විශේෂ පනත් කෙටුම්පත් තුනක් අද විවාදයට
ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීම සඳහා වන සමස්ත නීතිමය පද්ධතියම ශක්තිමත් කරමින් සකස් කරන ලද සංශෝධිත පනත් කෙටුම්පත් තුනක් අද (09) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ. මෙම පනත් කෙටුම්පත් තුන එකිනෙකින් ස්වාධීන වුවද, රට තුළ මූල්‍ය අපරාධ මර්දනය කිරීමේදී එකිනෙකට අනුපූරක වන පරිදි සකස් කර ඇති බව