නව අධ්‍යාපන ප්රතිසංස්කරණවලට කැබිනට් අනුමැතිය
නව අධ්‍යාපන ප්රතිසංස්කරණයට අදාළ තීරණාත්මක යෝජනා සහ ප්රතිපත්ති රැසකට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අධ්‍යාපන අමාත්යාංශයේ ස්වේච්ඡා උපදේශක සභාව සමඟ ඔක්තොම්බර් 09 වනදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සකස් කළ ප්‍රතිසංස්කරණ පිළිබඳ සංකල්ප පත්රිකාව, ජාතික
අධ්‍යාපන සභාව පිහිටුවීමේ පනත් කෙටුම්පත වසරක් තුළ අවසන් කරනවා: අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්රමිතිකරණය, වෘත්තීය සංවර්ධනය සහ ගුරු වෘත්තියේ අභිමානය තහවුරු කිරීමේ අරමුණින් “අධ්‍යාපන සභාව” පිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු වසරක කාලයක් ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. පාර්ලිමේන්තු මන්ත්රී පද්මසිරි බණ්ඩාර විසින් යොමු කරන ලද ප්රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය අද (07)
“අනාගත පරපුරට දෙන්න ඕනෙ ප්ලාස්ටික් පිරුණු මුහුදක් නෙවෙයි”: ජාත්‍යන්තර සමුළුවක් අමතමින් අග්‍රාමාත්‍යවරිය කළ සංවේදී කතාව!
ඉදිරි 2027 අයවැයෙන් අපද්රව්ය කළමනාකරණය, අපද්රව්ය අවම කිරීම සහ ප්රතිචක්රීකරණය සඳහා ප්රමුඛ අවධානයක් යොමු කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මඟින් සංවිධානය කරන ලද ‘ප්ලාස්ටික්, නවෝත්පාදනය සහ පරිසර තිරසාරභාවය’ පිළිබඳ 3 වන ජාත්‍යන්තර සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. මෙම සමුළුව කොළඹ
වැටුප් හා විශ්රාම වැටුප් කොමිසමේ ප්රගතිය ගැන අග්‍රාමාත්‍යවරියගෙන් පැහැදිලි කිරීමක්
රාජ්‍ය සේවකයන්ගේ සහ විශ්රාමිකයන්ගේ වැටුප් විෂමතා නිරාකරණය කරමින් ප්රතිපත්ති තිරසාර ලෙස කළමනාකරණයට පියවර ගනිමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (24) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. ඒ සඳහා පත් කළ වැටුප් හා විශ්රාම වැටුප් කොමිෂන් සභාව වසරක් ඇතුළත සිය නිර්දේශ ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත අතර, 2026 සැප්තැම්බර් 18 දක්වා එම කොමිසමට කිසිදු
වතු පාසල් දියුණු කිරීම රජයේ ප්‍රධාන අධ්‍යාපන ඉලක්කයක්!
වතු ආශ්රිත පාසල් දියුණු කිරීම රජයේ ප්‍රධාන අධ්‍යාපන ඉලක්කයක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේදී අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් වෙනුවෙන් පැවති වතු පාසල් සංවර්ධන වැඩමුළුවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය. සිසුන් සඳහා ඉගෙනුම් හා ඉගැන්වීම් ක්රියාවලිය පවත්වාගෙන යාමේදී
අග්‍රාමාත්‍යවරිය සහ ඉන්දීය ආරක්ෂක අමාත්යවරයා අතර පාර්ලිමේන්තුවේදී සාකච්ඡා !
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දීය ආරක්ෂක අමාත්ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 09 දින පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවී තිබේ. ‘දිට්වා’ සුළි කුණාටුව ඇතුළුව ශ්‍රී ලංකාව මුහුණ දුන් විවිධ ජාතික අභියෝගවලදී ඉන්දීය රජය ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය මෙහිදී සිය කෘතඥතාව පළ කළාය. විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවට මානුෂීය හා ආපදා
භූතාන නිල සංචාරය අවසන් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය දිවයිනට
භූතානයේ සිදු කළ සිය පස් දින නිල සංචාරය අවසන් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය දිවයිනට පැමිණියාය. අග්‍රාමාත්‍යවරිය දිවයිනට පැමිණියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙතය. දෙදහස් විසි හය සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගී වීම ඇතුළු කටයුතු සඳහා අගෝස්තු තිස් එක වැනි දින සිට සැප්තැම්බර් පස් වන දින දක්වා මෙම නිල
භූතානයේ පැවැත්වෙන GCFSS සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්වෙයි !
සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit – GCFSS) සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (31) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් භූතානය බලා පිටත්ව ගියාය. සැප්තැම්බර් 1 වැනි දින භූතානයේදී පැවැත්වෙන මෙම සමුළුවෙහි සමාරම්භක පූර්ණ සැසියට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එක්වීමට නියමිත අතර, එහිදී “අර්බුදවලට
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනයට නව ඩිජිටල් පෙරළියක්! රජයෙන් නව වැඩපිළිවෙළක්
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඩිජිටල්කරණය කිරීම සහ උපකාරක තාක්ෂණය (Assistive Technology) පුළුල් ලෙස භාවිතයට අදාළ උපායමාර්ගික සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ, නිසි සැලසුමකින් තොරව මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් රජය සිදු කරන ආයෝජන සහ උපකරණ අපතේ යා හැකි බැවින්, වැඩසටහනේ නියමු
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ JICA නියෝජිත පිරිස අතර අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක්
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂෝහෙයි හාරා ඇතුළු නියෝජිත පිරිසක් අගෝස්තු 11 වැනිදා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත විය. ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් JICA ආයතනය දිගුකාලීනව ලබාදෙන දායකත්වය මෙන්ම ඩිට්වා සුළි කුණාටුවෙන් පසු සහන සේවා සඳහා ජපාන රජය දැක්වූ සහයෝගය මෙහිදී