ජනතාව සමඟ එක්ව පාලනය වන වගවීමෙන් යුත් රාජ්‍යයක් ගොඩනැගීමට රජය කැපවී සිටී – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
පුවත්
1 min read
95

ජනතාව සමඟ එක්ව පාලනය වන වගවීමෙන් යුත් රාජ්‍යයක් ගොඩනැගීමට රජය කැපවී සිටී – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

August 7, 2026
0

දකුණු ආසියාවේ අනාගතය තීරණය වන්නේ ගෝලීය බල තුලනයේ සිදුවන වෙනස්කම් හෝ ආර්ථික තරඟකාරිත්වය මත පමණක් නොවන බවත්, ජනතාව සමඟ එක්ව පාලනය කරන සහ සියල්ලන් ඇතුළත් කරගත් රාජ්‍යයක් ගොඩනැගීමට රජය කැපවී සිටින බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි. ඇය මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර අධ්‍යයන සංගමය (ISA) විසින් “වෙනස් වෙමින්

Continue Reading
අතීතයේ වැදගත් පරිච්ඡේද අධ්‍යාපනයට ඇතුළත් කිරීම අත්‍යවශ්‍යයි – අග්‍රාමාත්‍යවරියගෙන් අවධාරණයක්
පුවත්
0 min read
110

අතීතයේ වැදගත් පරිච්ඡේද අධ්‍යාපනයට ඇතුළත් කිරීම අත්‍යවශ්‍යයි – අග්‍රාමාත්‍යවරියගෙන් අවධාරණයක්

July 27, 2026
0

අධ්‍යාපනය, නිර්මාණශීලීත්වය, සංස්කෘතිය සහ කලා ක්ෂේත්‍රයන්හි ආයෝජනය කිරීම ජාතික සංවර්ධනයෙන් වෙන් වූවක් නොවන අතර, එය ජාතික සංවර්ධනයේ අත්‍යවශ්‍ය පදනමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ පසුගිය 24 වනදා කොළඹදී ආරම්භ වූ “කොළඹ සාහිත්‍ය උළෙල” අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, ජූලි මාසය යනු රටේ

Continue Reading
විවෘත විශ්වවිද්‍යාලය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට රජයෙන් කඩිනම් පියවර – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
පුවත්
0 min read
152

විවෘත විශ්වවිද්‍යාලය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට රජයෙන් කඩිනම් පියවර – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

June 6, 2026
0

වැඩ කරන ජනතාවට ඕනෑම අවස්ථාවක සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා රාජ්‍ය පද්ධතිය තුළ පවතින එකම විශ්වවිද්‍යාලය වන විවෘත විශ්වවිද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් රජය සෘජුව මැදිහත් වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඇය මේ බව සඳහන් කළේ විවෘත විශ්වවිද්‍යාලයේ කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ ආචාර්ය මණ්ඩලය සහ පරිපාලන නිලධාරීන් සමඟ අද (05)

Continue Reading
උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව ලෝකයේ අවශ්‍යතාවලට අනුව නවීකරණය කළ යුතුයි – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
පුවත්
1 min read
159

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව ලෝකයේ අවශ්‍යතාවලට අනුව නවීකරණය කළ යුතුයි – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

June 4, 2026
0

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කෙරෙන උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව, නව පරම්පරාවේ ප්‍රවණතා සහ වත්මන් කර්මාන්ත ක්ෂේත්‍රයේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි නව්‍යකරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි. අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. සංශෝධනය කිරීමට නියමිත වෘත්තීය විෂය ධාරාවේ

Continue Reading
ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය යළි හැරවිය නොහැකි පරිවර්තනයකට ලක්ව ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි
පුවත්
0 min read
175

ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය යළි හැරවිය නොහැකි පරිවර්තනයකට ලක්ව ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි

May 21, 2026
0

එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ලන්ඩන් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවී විශේෂ සුහද සාකච්ඡාවක නිරත විය. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ, ස්වාභාවික ආපදා මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් එල්ල වූ විවිධ ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද, රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වා ගනිමින් ජනතාවට අවශ්‍ය සහන සැලසීමට වත්මන්

Continue Reading
හරිනි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය අමතයි: සංවර්ධනයේ දේශපාලනය ගැන අලුත් විග්‍රහයක්.
පුවත්
1 min read
160

හරිනි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය අමතයි: සංවර්ධනයේ දේශපාලනය ගැන අලුත් විග්‍රහයක්.

May 20, 2026
0

එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (19) ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශාන්ත ඇන්තනි විද්‍යාලයේදී පැවැති “2026 OSGA වාර්ෂික දේශනය” (2026 OSGA Annual Lecture) සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූවාය. එහිදී ඇය “සංවර්ධනයේ දේශපාලනය: ශ්‍රී ලංකාව සහ ඉන් ඔබ්බට” (The Politics of Development: Sri Lanka and Beyond) යන

Continue Reading
අගමැතිනි හරිනි අමරසූරිය ලන්ඩන් බලා පිටත් වෙයි!
පුවත්
1 min read
172

අගමැතිනි හරිනි අමරසූරිය ලන්ඩන් බලා පිටත් වෙයි!

May 18, 2026
0

එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වෙන විශේෂ රාජ්‍ය නායක සමුළුවක් සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (18) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියාය. අග්‍රාමාත්‍යවරිය ඇතුළු තිදෙනෙකුගෙන් සමන්විත කුඩා දූත පිරිසක් මෙම සංචාරයට එක්ව සිටින අතර, ඔවුන් අද පස්වරු 1.20 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මෙලෙස පිටත්ව ගොස් තිබේ. ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත්

Continue Reading
“අගෝස්තු වෙනකල් තෙල් තියෙනවා – ඔත්තේ ඉරට්ටේ ක්‍රමයත් ඉවරයි!”
පුවත්
1 min read
161

“අගෝස්තු වෙනකල් තෙල් තියෙනවා – ඔත්තේ ඉරට්ටේ ක්‍රමයත් ඉවරයි!”

May 15, 2026
0

ලබන අගෝස්තු මාසය දක්වා ප්‍රමාණවත් ඉන්ධන තොග මේ වන විට රට සතුව පවතින බවත්, වසරේ ඉදිරි මාස සඳහා අවශ්‍ය ඉන්ධන ඇණවුම් ද දැනටමත් සිදු කර ඇති බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි. රාජ්‍ය සේවය ක්‍රමවත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පත් කළ කමිටුවේ හයවන රැස්වීම අද (15) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැති

Continue Reading
ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීමට පරිණත ආගමික නායකත්වයක් අත්‍යවශ්‍යයි – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
පුවත්
0 min read
181

ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීමට පරිණත ආගමික නායකත්වයක් අත්‍යවශ්‍යයි – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

May 13, 2026
0

සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව සහෝදරත්වයෙන් වෙසෙන ආණමඩුව වැනි බහුසංස්කෘතික ප්‍රදේශයක ජාතීන් අතර සහයෝගීතාව තහවුරු කිරීමට පරිණත ආගමික නායකත්වයක මඟපෙන්වීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඇය මේ බව සඳහන් කළේ ආණමඩුවේ ධර්මකීර්ති ශ්‍රී පඤ්ඤානන්ද නායක ස්වාමීන් වහන්සේ වෙත රාජවන්නි සහ කුමාරවන්නි දෙපළාතේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීම වෙනුවෙන් අද

Continue Reading
ඉන්දීය සාගරයේ ආර්ථික පුනර්ජීවනය උදෙසා ශ්‍රී ලංකාව සහ මාලදිවයින අත්වැල් බැඳගනී
පුවත්
1 min read
220

ඉන්දීය සාගරයේ ආර්ථික පුනර්ජීවනය උදෙසා ශ්‍රී ලංකාව සහ මාලදිවයින අත්වැල් බැඳගනී

May 7, 2026
0

යටිතල පහසුකම්, ඩිජිටල් නවෝත්පාදන සහ ආහාර සුරක්ෂිතතාව යන ක්ෂේත්‍රයන්හි ආයෝජනය කරමින් මාලදිවයින සමඟ එක්වන ලෙස මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම් කළේය. සංවර්ධිත සහ තිරසර ජාතියක් බවට පත්වීම මාලදිවයිනේ ප්‍රමුඛ අරමුණ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මෙම ගමනේදී ශ්‍රී ලංකාව අත්‍යවශ්‍යම උපායමාර්ගික හවුල්කරුවෙකු බව අවධාරණය කළේය. කොළඹදී

Continue Reading