ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය නවීකරණයට රුසියාවෙන් විශේෂ තාක්ෂණික සහාය !රුසියානු සහ ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යවරුන් අතර තීරණාත්මක හමුවක්
පුවත්
1 min read
180

ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය නවීකරණයට රුසියාවෙන් විශේෂ තාක්ෂණික සහාය !රුසියානු සහ ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යවරුන් අතර තීරණාත්මක හමුවක්

May 4, 2026
0

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාප්කෝ ඇතුළු නියෝජිත පිරිස අද (04) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ එම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් හමුවී විශේෂ සාකච්ඡාවක නිරත විය. සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැති මෙම හමුවේදී මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සංවර්ධනය කිරීම සහ කෘතිම බුද්ධිය (AI) වැනි

Continue Reading
බස් මගීන්ගේ රස්තියාදුවට තිත: ආසන වෙන්කිරීමට නව ක්‍රමයක්
පුවත්
1 min read
184

බස් මගීන්ගේ රස්තියාදුවට තිත: ආසන වෙන්කිරීමට නව ක්‍රමයක්

May 4, 2026
0

දුරගමන් සේවා බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ පහසුව උදෙසා මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ කලින් ආසන වෙන්කර ගැනීමේ නව පහසුකමක් හඳුන්වා දුන් බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි. බත්තරමුල්ලේ පිහිටි “මගනැගුම මහමැදුර” පරිශ්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ජනතාවගේ දෛනික ප්‍රවාහන අවශ්‍යතා වඩාත් කාර්යක්ෂමව සහ පහසුවෙන් ඉටු

Continue Reading
“අපට ඕනෑ සහෝදරත්වයෙන් ජීවත්වන රටක්” ජාතික සමගිය වෙනුවෙන් තැබූ පියවර කිසිසේත් ආපසු හරවන්නේ නැති බව ජනාධිපති කියයි
පුවත්
1 min read
176

“අපට ඕනෑ සහෝදරත්වයෙන් ජීවත්වන රටක්” ජාතික සමගිය වෙනුවෙන් තැබූ පියවර කිසිසේත් ආපසු හරවන්නේ නැති බව ජනාධිපති කියයි

May 4, 2026
0

සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව සහෝදරත්වයෙන් ජීවත්වන දේශයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවත්, ජාතික සමගිය වෙනුවෙන් තබන ලද ශක්තිමත් පියවර කිසිසේත් ආපසු හරවන්නේ නැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (03) පස්වරුවේ වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ ශාලාවේදී පැවති “කම්බන් උළෙල” ඇමතූ අවස්ථාවේදීය. දෙමළ ජනතාවගේ

Continue Reading
කාල් මාක්ස්ගේ 208 වැනි ජන්ම දිනය සැමරීමට ඔබටත් ආරාධනා !
පුවත්
1 min read
184

කාල් මාක්ස්ගේ 208 වැනි ජන්ම දිනය සැමරීමට ඔබටත් ආරාධනා !

May 4, 2026
0

ලෝකප්‍රකට දාර්ශනිකයෙකු මෙන්ම විප්ලවීය චින්තකයෙකු වූ කාල් මාක්ස්ගේ 208 වැනි ජන්ම දිනය නිමිති කරගනිමින් සංවිධානය කරනු ලබන විශේෂ උපහාර සහ සමරු උත්සවය මැයි මස 05 වන දින (හෙට) පැවැත්වීමට නියමිතව තිබේ. මෙම සැමරුම් උත්සවය හෙට පස්වරු 03.00 ට කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී ආරම්භ වීමට නියමිතය. ‘මාක්ස්වාදී

Continue Reading
කටකතා වලට රැවටෙන්න එපා ! වැට් බදු සංශෝධනය හරහා බදු වැඩිවීමක් වෙන්නේ නෑ !
පුවත්
1 min read
171

කටකතා වලට රැවටෙන්න එපා ! වැට් බදු සංශෝධනය හරහා බදු වැඩිවීමක් වෙන්නේ නෑ !

May 4, 2026
0

එළැඹෙන ජූලි මස 01 වැනිදා සිට එකතු කළ අගය මත පදනම් වූ බදු (VAT) සංශෝධනය කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනය පිළිබඳව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර විශේෂ කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. සමාජ මාධ්‍ය හරහා පැතිර යන පුවත් මගින් වැට් බද්ද 20.5% දක්වා වැඩි කර ඇති බවට

Continue Reading
සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැතිගෙන් රාගම රෝහලට විශේෂ නිරීක්ෂණ චාරිකාවක්
පුවත්
0 min read
170

සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැතිගෙන් රාගම රෝහලට විශේෂ නිරීක්ෂණ චාරිකාවක්

May 4, 2026
0

රාගම ශික්ෂණ රෝහලේ කළමනාකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව, එහි පවතින ගැටලු රැසකට විසඳුම් ලබා දීමට සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුණි ඇතුළු පිරිස පියවර ගෙන තිබේ. රෝහලේ වත්මන් ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමෙන් පසු රෝගී සත්කාරක සේවා විධිමත් කිරීමේ අරමුණින් මෙම තීරණ ගනු ලැබීය. මෙම විශේෂ කළමනාකරණ කමිටු රැස්වීම සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය

Continue Reading
ශ්‍රී ලංකා – මාලදිවයින් සබඳතා ශක්තිමත් කරමින් අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තබයි
පුවත්
0 min read
169

ශ්‍රී ලංකා – මාලදිවයින් සබඳතා ශක්තිමත් කරමින් අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තබයි

May 4, 2026
0

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පැවැති රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව, දෙරට අතර සහයෝගීතාව තහවුරු කෙරෙන වැදගත් අවබෝධතා ගිවිසුම් හතකට (07) අත්සන් තැබිණි. දෙරටේ නායකයින් අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් පසු මෙම එකඟතාවන්ට එළඹුණු අතර, ඒ අනුව ප්‍රධාන ක්ෂේත්‍ර රැසක ප්‍රවර්ධනය

Continue Reading
දිගුකාලීන මිත්‍රත්වය ශක්තිමත් කිරීමට මාලදිවයින් ජනාධිපති සහ අනුර කුමාර දිසානායක අතර තීරණාත්මක සාකච්ඡා
පුවත්
0 min read
179

දිගුකාලීන මිත්‍රත්වය ශක්තිමත් කිරීමට මාලදිවයින් ජනාධිපති සහ අනුර කුමාර දිසානායක අතර තීරණාත්මක සාකච්ඡා

May 4, 2026
0

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය මේ වන විට උත්කර්ෂවත් අයුරින් ආරම්භ වී තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ විශේෂ ආරාධනයකට අනුව සිදුවන මෙම සංචාරයේදී, දෙරටේ නායකයින් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට ද නියමිතව ඇත. මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ දෙරට අතර

Continue Reading
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ පක්ෂ සංවිධායකයෙකු බීමත්ව කළ මාරක රිය අනතුරේ තොරතුරු වසං කිරීමට දැඩි උත්සාහයක්…?
පුවත්
1 min read
183

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ පක්ෂ සංවිධායකයෙකු බීමත්ව කළ මාරක රිය අනතුරේ තොරතුරු වසං කිරීමට දැඩි උත්සාහයක්…?

May 4, 2026
0

පසුගිය මැයි 01 වනදා කොළඹ පැවති මැයි දින රැලියට සහභාගී වී ආපසු යමින් සිටි, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර නායකත්වය දෙන ‘සර්වජන බලය’ පක්ෂයේ සංවිධායකවරයෙකු සිදුකළ මාරක රිය අනතුරකින් තරුණ යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස අනතුර සිදුකර ඇත්තේ අධික ලෙස බීමත්ව රිය පදවා ඇති බවට අනාවරණය වී ඇති සුසන්ත හේරත් නැමැති

Continue Reading
ජාතික ජන බලවේග රජය ජනතාවගේ ශක්තියෙන් ආරක්ෂා වන යෝධ බලයක් – ජනාධිපති
පුවත්
0 min read
180

ජාතික ජන බලවේග රජය ජනතාවගේ ශක්තියෙන් ආරක්ෂා වන යෝධ බලයක් – ජනාධිපති

May 2, 2026
0

“ජන රජයට – ජන බලයක්” තේමාවෙන් නුවරඑළියේ පැවැති මැයි රැලිය අමතමින් ජනාධිපති අනුර දිසානායක මහතා අවධාරණය කළේ, වත්මන් රජය සහ රටේ ජනතාව අතර පවතින බැඳීම කිසිදු බලවේගයකට අස්ථාවර කළ නොහැකි බවයි. ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ, පසුගිය ආණ්ඩු මෙන් නොව තමන් පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කරමින් වැඩකරන ජනතාවගේ අනාගතය වෙනුවෙන් තීන්දු

Continue Reading