මුල් මාස 5ට ලොක්කො 5කටයි, සොක්කෝ 14කුයි ඇතුලේ
පුවත්
1 min read
178

මුල් මාස 5ට ලොක්කො 5කටයි, සොක්කෝ 14කුයි ඇතුලේ

July 1, 2025
0

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අධිකරණය හමුවේ පනවා තිබූ නඩු විභාග කර හිටපු ඇමතිවරු දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 19 දෙනෙකු වැරදිකරුවන් වී දඬුවම් නියම කර තිබේ. මෙම වසරේ ජනවාරි 01 වෙනි දින සිට මැයි 31 වෙනි දින දක්වා එම කොමිසමට පැමිණිලි 2,038ක් ලැබී ඇති බව ද වාර්තා වේ. විමර්ශනය

Continue Reading
අධිවේගයේ යන සියලු වාහනවලට සීට් බෙල්ට් අනිවාර්යයයි
පුවත්
1 min read
186

අධිවේගයේ යන සියලු වාහනවලට සීට් බෙල්ට් අනිවාර්යයයි

July 1, 2025
0

2025 අගෝස්තු 01 වන දින සිට අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල ගමන් කරන සියලුම මගීන්ට සහ සැප්තැම්බර් 01 වන දින සිට අධිවේගී බස්රථවල ගමන් කරන කරන සියලුම මගීන්ට ආසන බඳපටි පැලඳීම අනිවාර්යය කර තිබේ. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (01) උදෑසන කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ

Continue Reading
මිනිසුන්ගේ බදු මුදලට වග වන පාලනයක් හදනවා
පුවත්
1 min read
191

මිනිසුන්ගේ බදු මුදලට වග වන පාලනයක් හදනවා

July 1, 2025
0

මිනිසුන්ගේ බදු මුදලට වග විය හැකි ක්‍රමයක් වෙනුවෙන් පාලනය මෙහෙයවන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය කෞශල්‍යා  ආරියරත්න මෙනවිය:- (ජා.ජ.බ) පාර්ලිමේන්තුවේ දී කීවාය. “නිදහසින් පසු මෙරට මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයට හේතු වූයේ මූල්‍ය විනය පිරිහීමයි. ආර්ථික අර්බුදයේ කටුක නීරස ප්‍රතිඵල විඳීමට සිදුවූයේ අහිංසක ජනතාවටයි.මහජන බදු මුදල් රටේ සංවර්ධනයට යොදා ගැනීමේ

Continue Reading
ඩීසල් – පෙට්‍රල් – භූමිතෙල් මිල ඉහළට
පුවත්
1 min read
183

ඩීසල් – පෙට්‍රල් – භූමිතෙල් මිල ඉහළට

July 1, 2025
0

ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව  ලංකා ඛනිජ තෙල් නීතිගතත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් ද, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7 කින්

Continue Reading
නව ශ්‍රී ලංකාවක් කරා: ‘Dream Destination’ දුම්රිය නවීකරණ ව්‍යාපෘතිය
පුවත්
1 min read
197

නව ශ්‍රී ලංකාවක් කරා: ‘Dream Destination’ දුම්රිය නවීකරණ ව්‍යාපෘතිය

June 28, 2025
0

රටක් නවීනත්වය කරා ගමන් කිරීමේදී, එහි පොදු ප්‍රවාහන පද්ධතියේ කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය තීරණාත්මක සාධකයකි. මෙම පසුබිම තුළ, ‘Dream Destination’ නමින් දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමට රජය ගෙන ඇති පියවර, හුදු යටිතල පහසුකම් සංවර්ධනයක් පමණක් නොව, පුළුල් සමාජ-ආර්ථික පරිවර්තනයක් ඉලක්ක කරගත් දැක්මක් ලෙස සැලකිය හැකිය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා

Continue Reading
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා ඉහළට
පුවත්
1 min read
308

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා ඉහළට

June 27, 2025
0

සමාජ මාධ්‍යජාලා උපයෝගී කරගනිමින් සිදුකරනු ලබන අපරාධයන්ට ශ්‍රී ලංකික පුරවැසියන් වින්දිතයන් වීමේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව මෑත කාලීනව සිදු කරන ලද විමර්ශනවලදී Facebook, WhatsApp, Telegram, WeChat ආදි සමාජ මාධ්‍යජාලා හරහා මෙම අපරාධයන් සඳහා පුරවැසියන් වැඩි වශයෙන් ගොදුරුවෙන බවට හඳුනාගෙන තිබේ. අපරාධකරුවන් විසින් මෙවැනි

Continue Reading
උමා ඔය ගැටලුවට විසඳුම් සොයා කැබිනට් අනුකමිටුව බණ්ඩාරවෙලට
පුවත්
0 min read
322

උමා ඔය ගැටලුවට විසඳුම් සොයා කැබිනට් අනුකමිටුව බණ්ඩාරවෙලට

June 26, 2025
0

උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාවගේ නොවිසඳුණු ගැටලු සඳහා විසඳුම් සෙවීමට පත්කළ කැබිනට් අනුකමිටුව, අද (දින) බණ්ඩාරවෙලදී ජනතාව හමුවිය. කමිටු සාමාජිකයන් පළමුව ප්‍රදේශයේ ක්ෂේත්‍ර නිරීක්ෂණයක නිරත වූ අතර, අනතුරුව බණ්ඩාරවෙල නගර ශාලාවේදී ජනතාවගේ ගැටලු සහ අදහස් විමසා බැලීය. මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා, “පෙර පැවති කිසිදු

Continue Reading
ඉරාන උත්තරීතර නායකයාගෙන් අමෙරිකාවට රිදෙන පිළිතුරක්
පුවත්
1 min read
262

ඉරාන උත්තරීතර නායකයාගෙන් අමෙරිකාවට රිදෙන පිළිතුරක්

June 26, 2025
0

අමෙරිකාව විසින් තමන්ට ප්‍රහාරයක් එල්ල කළත් ඉන් තම රටට බරපතළ හානියක් සිදු නොවූ බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පවසයි. තමන් කිසිවෙකුට හෝ යටත් නොවන ජාතියක් බවත්, ඊශ්‍රායලයට එරෙහි යුද්ධය ඉරානය ජයගත් බවත් හෙතෙම පවසයි. ඉරාන රාජ්‍ය රූපවාහිනිය හරහා පටිගත කළ වීඩියෝවක් යොමුකරමින් ඔහු අද (26) මේ බව පැවසීය. ඊශ්‍රායලය

Continue Reading
බාල බෙහෙත් සිද්ධියට කෙහෙළියට චෝදනා
පුවත්
0 min read
222

බාල බෙහෙත් සිද්ධියට කෙහෙළියට චෝදනා

June 26, 2025
0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගෙන රුපියල් කෝටි 14 1/2ක වංචාවක් කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය

Continue Reading
ළමුන් සිඟමනේ යෙදවීම සහ අනතුරුදායක රැකියාවල නිරත කිරීම සපුරා තහනම් කිරීමට කැබිනට් අනුමැතිය
පුවත්
0 min read
228

ළමුන් සිඟමනේ යෙදවීම සහ අනතුරුදායක රැකියාවල නිරත කිරීම සපුරා තහනම් කිරීමට කැබිනට් අනුමැතිය

June 25, 2025
0

ළමුන් වීදිවල සිඟමනේ යෙදවීම, භාණ්ඩ අලෙවිය සහ ගෘහ සේවය වැනි අනතුරුදායක රැකියාවලින් මුදවා ගැනීම සඳහා පවතින නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරියගේ යෝජනාවකට අනුව, 2025 ජූලි 01 වැනිදා සිට වයස අවුරුදු 16ට අඩු දරුවන් සිඟමනේ හෝ වෙළෙඳාමේ යෙදවීමත්, වයස 16ත් 18ත්

Continue Reading