ඉරාන් වික්‍රමරත්නගේ නව පත්වීම ගැන සමගි ජන බලවේගයෙන් විරෝධතා
පුවත්
0 min read
174

ඉරාන් වික්‍රමරත්නගේ නව පත්වීම ගැන සමගි ජන බලවේගයෙන් විරෝධතා

May 2, 2026
0

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනීය කමිටුවේ සභාපති ධුරයට ඉරාන් වික්‍රමරත්න පත් කිරීමත් සමඟ සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් අතරින් විරෝධතා මතු වී තිබේ. පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ලිඛිතව දැනුම් දී ඇත්තේ, මෙම තනතුර දරන්නේ නම් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වන ලෙසයි. මීට අමතරව නිරෝෂන් පාදුක්ක ඇතුළු පිරිසක් ද මාධ්‍ය ඔස්සේ විවිධ

Continue Reading
නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් දූෂිත බල කඳවුරු ඉවත් කිරීමේ මෙහෙයුමක්
පුවත්
1 min read
181

නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් දූෂිත බල කඳවුරු ඉවත් කිරීමේ මෙහෙයුමක්

May 2, 2026
0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නව රජය විසින් මෙරට තුළ ක්‍රියාත්මක වූ ප්‍රබල ‘පාර රාජ්‍ය’ (Shadow State) ව්‍යුහයන් හතරක් ක්‍රමානුකූලව බිඳ දැමීමට කටයුතු කර ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. පොලිස් දෙපාර්තමේන්තුව නිර්දේශපාලනීය කිරීමේ පියවරක් ලෙස, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කළ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම තනතුරෙන් ඉවත් කිරීම

Continue Reading
හැකර්වරුන් විසින් එවන ලද පළමු ඊමේල් පණිවුඩයට ප්‍රතිචාර දක්වා ඇත්තේද මොහු – මුදල් අමාත්‍යාංශ නිලධාරියා අබිරහස් ලෙස මරුට
පුවත්
1 min read
175

හැකර්වරුන් විසින් එවන ලද පළමු ඊමේල් පණිවුඩයට ප්‍රතිචාර දක්වා ඇත්තේද මොහු – මුදල් අමාත්‍යාංශ නිලධාරියා අබිරහස් ලෙස මරුට

April 30, 2026
0

මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වූ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ සිය ගෙවත්තේදී සැකකටයුතු ලෙස මියගොස් සිටියදී සොයාගෙන තිබේ. මෙම අබිරහස් මරණය සම්බන්ධයෙන් අද (30) පස්වරුවේ කුලියාපිටිය පොලිසියට තොරතුරු ලැබී ඇත. ගෙවත්තේ වැටී සිටි සහකාර අධ්‍යක්ෂවරයාව ඔහුගේ

Continue Reading
ලබන වසර මුලදී විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්
පුවත්
1 min read
190

ලබන වසර මුලදී විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්

April 29, 2026
0

ඉදිරියේදී වර්තමාන දුම්රිය සේවාවට සමාන්තරව විද්‍යුත් දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීම, දුම්රිය මාර්ගයන්හි දැනට පවතින පුළුල් පළල (Broad Gauge) වෙනුවට සම්මත පළල (Standerd Gauge) යොදා ගනිමින් දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම යන ව්‍යාපෘතිය ලබන වසර මුලදී ආරම්භ කිරීමට තීරණය කර තිබේ. කොළඹ තදාසන්න ප්‍රදේශය තුළ දුම්රිය සේවාව නව මුහුණුවරකින් ක්‍රියාත්මක කිරීම සහ

Continue Reading
රාජපක්ෂවරුන් ඇතුළු ප්‍රබල දේශපාලනඥයන් රැසකගේ නඩු කරළියට
පුවත්
0 min read
196

රාජපක්ෂවරුන් ඇතුළු ප්‍රබල දේශපාලනඥයන් රැසකගේ නඩු කරළියට

April 29, 2026
0

ඉදිරි සති පහක කාලය තුළ අධිකරණය හමුවේ විභාග වීමට නියමිත දූෂණ චෝදනා සම්බන්ධ නඩු 16ක් හේතුවෙන් මේ වන විට දැඩි දේශපාලන උණුසුමක් මතුව තිබේ. නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ යන අය වගඋත්තරකරුවන් වී සිටින නඩුකරවලට අමතරව, රනිල් වික්‍රමසිංහ, විමල් වීරවංශ, ප්‍රියංකර ජයරත්න, රාජිත සේනාරත්න, රවී කරුණානායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු,

Continue Reading
ඩොලර් මිලියන 2.5ක් ගිලගත් සයිබර් ප්‍රහාරය:සැකකාර නිලධාරීන් 5කගේ ගමන් බලපත්‍ර අත්හිටුවයි
පුවත්
1 min read
203

ඩොලර් මිලියන 2.5ක් ගිලගත් සයිබර් ප්‍රහාරය:සැකකාර නිලධාරීන් 5කගේ ගමන් බලපත්‍ර අත්හිටුවයි

April 29, 2026
0

ශ්‍රී ලංකා මහ බැංකුවේ විද්‍යුත් තැපැල් පද්ධතියට අනවසරයෙන් පිවිස රජයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය ඊයේ (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත පොදු දේපළ පනත, පරිගණක අපරාධ පනත සහ

Continue Reading
විහාර දේවාලගම් පනත සංශෝධනයට අවධානය; සංඝ සමාජය සුරැකීමට ජනපති සහ නාහිමිවරුන් එක්වෙයි
පුවත්
0 min read
216

විහාර දේවාලගම් පනත සංශෝධනයට අවධානය; සංඝ සමාජය සුරැකීමට ජනපති සහ නාහිමිවරුන් එක්වෙයි

April 28, 2026
0

විෂ මත්ද්‍රව්‍ය සමඟ කටුනායක ගුවන්තොටුපොළේදී භික්ෂූන් වහන්සේලා පිරිසක් අත්අඩංගුවට පත්වීමෙන් පසුව මතු වී ඇති තත්ත්වය සහ ඊට අදාළ විමර්ශන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර විශේෂ හමුවක් අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, මෙම සිදුවීමත් සමඟ විෂ

Continue Reading
පියාගේ ප්‍රතිපත්ති පුතාට අමතකයි; පෝය දා මැයි රැලියට එජාපය එන්න බෑ කියයි !
පුවත්
0 min read
213

පියාගේ ප්‍රතිපත්ති පුතාට අමතකයි; පෝය දා මැයි රැලියට එජාපය එන්න බෑ කියයි !

April 28, 2026
0

සිය පියාගේ ප්‍රතිපත්ති ගැන පුරසාරම් දොඩන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පෝය දිනක මැයි රැලියක් සංවිධානය කිරීමට යාමෙන් එක්සත් ජාතික පක්ෂයේ දැඩි උපහාසයට සහ විවේචනයට ලක්ව තිබේ. සජබ මැයි රැලියට කළ ආරාධනාව ප්‍රතික්ෂේප කරමින් එජාප මහලේකම් තලතා අතුකෝරළ පෙන්වා දී ඇත්තේ, පෝය දිනවල දේශපාලනය කිරීම නුසුදුසු බවට ප්‍රතිපත්තියක් ගෙන ආවේ සජිත්ගේ

Continue Reading
සංචාරක කර්මාන්තය නංවන්න අලුත් ව්‍යාපෘති රැසක්
පුවත්
1 min read
198

සංචාරක කර්මාන්තය නංවන්න අලුත් ව්‍යාපෘති රැසක්

April 28, 2026
0

ශ්‍රී පාදස්ථානය ඇතුළු සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් කේබල් කාර් (Cable Car) ව්‍යාපෘති ආරම්භ කිරීම සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය යොමු වී තිබේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් අද (28) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සංචාරක කාර්යසාධන බලකායේ විශේෂ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා

Continue Reading
මුදල් ලේකම්ගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයට අසල්වාසීන්ගෙන් ගොම ප්‍රහාරයක්
පුවත්
1 min read
230

මුදල් ලේකම්ගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයට අසල්වාසීන්ගෙන් ගොම ප්‍රහාරයක්

April 28, 2026
0

මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමට පැමිණි නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර ඇතුළු පිරිසකට එම ප්‍රදේශයේ අසල්වාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. අද (28) මෙම උද්ඝෝෂණය පැවති ස්ථානයට පැමිණි පිරිස ඉලක්ක කර ගනිමින් අසල්වාසීන් විසින් බිත්තර සහ ගොම ප්‍රහාර එල්ල කර ඇත. මෙම ප්‍රහාරයත් සමඟ නිවස

Continue Reading