රුපියල් බිලියන 7.5ක වියදමින් ඇරඹි නවීන මෙට්රො බස් සේවාව: මහනුවර, ගාල්ල සහ යාපනයටත් ළඟදීම!
කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වඩාත් සුවපහසු සහ ආරක්ෂිත පොදු ප්රවාහන සේවාවක් සැපයීමේ අරමුණින්, බස්නාහිර පළාතේ ප්රධාන මාර්ග 7ක් ආවරණය වන පරිදි අලුතින් හඳුන්වා දුන් මෙට්රො බස් රථ 112ක් ධාවනයට එක් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන් අද (29) පෙරවරුවේ තලංගම මෙට්රො බස් ඩිපෝ පරිශ්රයේදී සිදු කෙරිණි. නවීන
තෙල් පෝලිම් ඇතිවීමේ කිසිදු අවශ්යතාවක් නෑ: ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ ගියත් රජයෙන් බිලියන 41ක සහනයක්
ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල ගණන් හමුවේ ඉදිරි මාස තුන සඳහා රජය මඟින් ඉන්ධන සහනාධාරයක් ලබා දීමට පියවර ගත් බව අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස ප්රකාශ කරයි. අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්යවරයා සඳහන් කළේ, ඉහළ යන මිල ගණන් පාලනය කරමින් සහන සැලසීම සඳහා මහා
වැස්සේ තෙමුණු සෙනඟ මහමඟ: සජිත්ගේ සමීපතමයින්ට පාර්ලිමේන්තු කැන්ටීනයෙන්ම සංග්රහයක්!
22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයට එරෙහිව පාක්ෂිකයින් පාරට බස්සවා වැස්සේ තෙමෙන්නට හැර, තමන්ගේ හිතවතුන් අතළොස්සක් පමණක් පාර්ලිමේන්තු ආපනශාලාවට කැඳවාගෙන ගොස් සුපිරි සංග්රහ පැවැත්වීමේ අපූරු සිදුවීමක් සජිත් ප්රේමදාස ප්රමුඛ සමගි ජන බලවේගයෙන් අද (24) වාර්තා විය. අද උදෑසන පොල්දූව මංසන්ධියෙන් ඇරඹි මෙම උද්ඝෝෂණය දහවල් වන තෙක්ම පැවැත්වුණු අතර, ඒ අතරතුර පාර්ලිමේන්තු
තරුණයන්ට රැකියා අවස්ථා පුළුල් කරන්න UAE සහාය!
ශ්රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්යාපන පුහුණු (TVET) ක්ෂේත්රය බලගැන්වීම සඳහා වන ඉදිරි සහයෝගීතාවන් පිළිබඳ සාකච්ඡාවක්, අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් අරාබි එමීර් රාජ්යයේ (UAE) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (24) පැවැත්විණි. දේශීය හා විදේශීය වෙළඳපොළේ නැගී එන කර්මාන්ත සඳහා අවශ්ය කුසලතාපූර්ණ ශ්රමික පිරිසක් බිහිකිරීම මෙම
ශ්රව්යාබාධිත ප්රජාව වෙනුවෙන් සංඥා භාෂා පනතක් සම්මත කිරීමට පියවර
ශ්රව්යාබාධිත ප්රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන පරිදි නව සංඥා භාෂා පනතක් සම්මත කිරීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්රී සුගත් වසන්ත ද සිල්වා ප්රකාශ කරයි. කොළඹදී පැවති ජාත්යන්තර සංඥා භාෂා දින සැමරුම් උත්සවයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ශ්රී ලංකා බිහිරි ජනතාවගේ මධ්යම සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය, පාර්ලිමේන්තු
වැටුප් හා විශ්රාම වැටුප් කොමිසමේ ප්රගතිය ගැන අග්රාමාත්යවරියගෙන් පැහැදිලි කිරීමක්
රාජ්ය සේවකයන්ගේ සහ විශ්රාමිකයන්ගේ වැටුප් විෂමතා නිරාකරණය කරමින් ප්රතිපත්ති තිරසාර ලෙස කළමනාකරණයට පියවර ගනිමින් සිටින බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය අද (24) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. ඒ සඳහා පත් කළ වැටුප් හා විශ්රාම වැටුප් කොමිෂන් සභාව වසරක් ඇතුළත සිය නිර්දේශ ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත අතර, 2026 සැප්තැම්බර් 18 දක්වා එම කොමිසමට කිසිදු
එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසිය ඇමතීමට විදේශ අමාත්ය විජිත හේරත් අනිද්දා ඇමෙරිකාවට
ලෝක බලවතුන් සහභාගී වන එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසියට ශ්රී ලංකාව නියෝජනය කරමින් විදේශ අමාත්ය විජිත හේරත් අනිද්දා (26) ඇමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ. “විශ්වාසය යළි ගොඩනැගීම, පරිවර්තනය කළමනාකරණය කිරීම සහ සියලු දෙනා වෙනුවෙන් ප්රතිඵල ලබාදෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයක්” (Restoring Trust, Managing Transformation: A United Nations That
සලේ නිසා විපක්ෂ නායකත් අමාරුවේ !
පාස්කු ප්රහාර නඩුවේ තෙවැනි සැකකාර මේජර් ජෙනරාල් (විශ්රාමික) සුරේෂ් සලේ සම්බන්ධයෙන් ප්රකාශ සිදුකළ විපක්ෂ නායකවරයා ඇතුළු දේශපාලනඥයන්ගෙන් සහ මාධ්යවේදීන්ගෙන් ප්රකාශ සටහන් කරගැනීමට බලාපොරොත්තු වන බව නීතිපති දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දී ඇත. දින 100කට අධික කාලයක් රෝහල්ගතව සිටි සැකකරුගේ හෘද ප්රතිකාර අවසන්ව සාමාන්ය වාට්ටුවකට මාරු කර ඇති අතර,
බර්ලීනය රතු වෙයි !
2029 දී පැවැත්වීමට නියමිත ජර්මනියේ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර 2026 සැප්තැම්බර් 20 වන ඉරිදා පැවැත්වුණු ෆෙඩරල් සභා අතුරු මැතිවරණයෙන් අන්ත දක්ෂිණාංශික AfD පක්ෂය, පාලක CDU ලිබරල් පක්ෂය හා SPDය පරදවා දුප්පතුන්ගේ හඬ ලෙස සැලකෙන DIE LINKE පක්ෂය විසින් ඉදිරිපත් කල ELIF ERSALF 25%ක් ලබා ගනිමින් ජයග්රහණය කර ඇත. මේ අතර DIE
අද තමයි දවස
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙනුවෙන් මෙරට ලියාපදිංචි ඡන්දදායකයින්ගෙන් වැඩි ඡන්ද ලක්ෂ 13කට ආසන්න ප්රමාණයක් ලබා දුන් ජනාධිපතිවරණය පැවැත්වූයේ 2024 සැප්තැම්බර් 21 වෙනිදා ය. එතැන් සිට ගෙවී ගිය දෙවසර තුළ ආණ්ඩුවට එරෙහි යම් පමණක උද්ඝෝෂණ පවත්වන ලද නමුත් එක් කඳුළු ගැස් හෝ ජල ප්රහාරයක් ජනතාව වෙත එල්ල නොකරන ලද අතර,