ඉතිහාසයේ පළමු වතාවට ලිතුවේනියානු ඉහළ පෙළේ දූත පිරිසක් මෙරටට
පුවත්
1 min read
42

ඉතිහාසයේ පළමු වතාවට ලිතුවේනියානු ඉහළ පෙළේ දූත පිරිසක් මෙරටට

October 8, 2026
0

ශ්‍රී ලංකාව සහ ලිතුවේනියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 30ක් සපිරීම නිමිත්තෙන් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ලිතුවේනියාවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය විඩ්මන්තස් වර්බිකාස් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විය. විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කළ ආරාධනයකට අනුව ඔක්තෝබර් 4 සිට 6 දක්වා මෙම

Continue Reading
අධ්‍යාපන සභාව පිහිටුවීමේ පනත් කෙටුම්පත වසරක් තුළ අවසන් කරනවා: අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
පුවත්
0 min read
42

අධ්‍යාපන සභාව පිහිටුවීමේ පනත් කෙටුම්පත වසරක් තුළ අවසන් කරනවා: අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

October 7, 2026
0

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමිතිකරණය, වෘත්තීය සංවර්ධනය සහ ගුරු වෘත්තියේ අභිමානය තහවුරු කිරීමේ අරමුණින් “අධ්‍යාපන සභාව” පිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු වසරක කාලයක් ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය අද (07)

Continue Reading
සතොසට බාල බඩු සැපයූ සැපයුම්කරුවන් අට දෙනෙකු අසාදු ලේඛනගත කෙරේ: අමාත්‍ය වසන්ත සමරසිංහ
පුවත්
1 min read
43

සතොසට බාල බඩු සැපයූ සැපයුම්කරුවන් අට දෙනෙකු අසාදු ලේඛනගත කෙරේ: අමාත්‍ය වසන්ත සමරසිංහ

October 7, 2026
0

සමූපකාර තොග වෙළඳ සංස්ථාවට (සතොස) බාල බඩු සැපයූ සැපයුම්කරුවන් අට දෙනෙකු පසුගිය මාස තුන තුළදී අසාදු ලේඛනගත (Blacklist) කර ඇති බව වෙළෙඳ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. සමහර සැපයුම්කරුවන් අනෙකුත් වෙළඳසල්වලට භාණ්ඩ ලබාදීමෙන් පසුව සතොස වෙත භාණ්ඩ සපයන බව පැවසූ අමාත්‍යවරයා, සතොස

Continue Reading
දින ගණනාවක් සැඟව සිටි ගලගොඩඅත්තේ ඥානසාර තිනියාවලදී පොලිස් අත්අඩංගුවට
පුවත්
0 min read
48

දින ගණනාවක් සැඟව සිටි ගලගොඩඅත්තේ ඥානසාර තිනියාවලදී පොලිස් අත්අඩංගුවට

October 3, 2026
0

අධිකරණය මඟින් නිකුත් කර තිබූ වරෙන්තුව හමුවේ දින ගණනාවක් තිස්සේ සැඟව සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තිනියාවල ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. උන්වහන්සේ අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නිකුත් කර තිබූ විධානය ප්‍රකාරව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත බොදුබල සේනා සංවිධානයේ

Continue Reading
මත්තලින් ගෙනා රත්‍රන් තොගයක් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්!
පුවත්
1 min read
49

මත්තලින් ගෙනා රත්‍රන් තොගයක් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්!

October 2, 2026
0

මහින්ද රාජපක්ෂ දෙවන වරට ජනාධිපති ධුරය දැරූ සමයේදී මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත නීතිවිරෝධී ලෙස ගුවනින් රැගෙන ආ රත්‍රන් සහ ස්වර්ණාභරණ තොගයක් නිදහස් කර යවා ඇති බවට තොරතුරු අනාවරණය වේ. මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ විසින් රචිත “රාජපක්ෂ සමාගම” නම් කෘතිය මඟින් මෙම කරුණු හෙළි කර තිබේ. එම කෘතියට අනුව,

Continue Reading
“හොර රහසේ වරායෙන් පිට කළ කන්ටේනර්” – නාමල්–යෝෂිතගේ සංවිධානය ගැන හෙළිදරව්වක්
පුවත්
0 min read
54

“හොර රහසේ වරායෙන් පිට කළ කන්ටේනර්” – නාමල්–යෝෂිතගේ සංවිධානය ගැන හෙළිදරව්වක්

October 1, 2026
0

නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ පූර්ණ බලතල දරමින් මෙහෙයවූ ‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානය වෙනුවෙන් විදේශ රටවලින් ලැබුණු ප්‍රධාන කන්ටේනර් තොගයක්, රේගු පරීක්ෂාවකින් තොරව හොර රහසේ වරායෙන් පිට කර ඇති බව අනාවරණය වී තිබේ. හිටපු මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ විසින් ලියන ලද ලිපි එකතුවක් ඇසුරින් ප්‍රකාශයට පත් කරන ලද ‘රාජපක්ෂ සමාගම’ නමැති කෘතිය

Continue Reading
මත්ද්‍රව්‍ය උවදුරෙන් දරුවන් රැකගැනීමට නීතියට වඩා දෙමාපිය සබඳතාව වැදගත් බව ජනාධිපති පවසයි
පුවත්
1 min read
58

මත්ද්‍රව්‍ය උවදුරෙන් දරුවන් රැකගැනීමට නීතියට වඩා දෙමාපිය සබඳතාව වැදගත් බව ජනාධිපති පවසයි

September 30, 2026
0

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් දරුවන් ගලවා ගත හැක්කේ නීතියට වඩා දෙමාපියන් සහ දූදරුවන් අතර පවතින ශක්තිමත් සබඳතාව මත බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි. විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම සඳහා පිහිටුවන ලද ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී

Continue Reading
“අනාගත පරපුරට දෙන්න ඕනෙ ප්ලාස්ටික් පිරුණු මුහුදක් නෙවෙයි”: ජාත්‍යන්තර සමුළුවක් අමතමින් අග්‍රාමාත්‍යවරිය කළ සංවේදී කතාව!
පුවත්
1 min read
52

“අනාගත පරපුරට දෙන්න ඕනෙ ප්ලාස්ටික් පිරුණු මුහුදක් නෙවෙයි”: ජාත්‍යන්තර සමුළුවක් අමතමින් අග්‍රාමාත්‍යවරිය කළ සංවේදී කතාව!

September 30, 2026
0

ඉදිරි 2027 අයවැයෙන් අපද්‍රව්‍ය කළමනාකරණය, අපද්‍රව්‍ය අවම කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය සඳහා ප්‍රමුඛ අවධානයක් යොමු කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මඟින් සංවිධානය කරන ලද ‘ප්ලාස්ටික්, නවෝත්පාදනය සහ පරිසර තිරසාරභාවය’ පිළිබඳ 3 වන ජාත්‍යන්තර සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. මෙම සමුළුව කොළඹ

Continue Reading
රේගු ප්‍රකාශන ඩිජිටල් වෙයි! කඩදාසි ක්‍රමය අවසන්
පුවත්
1 min read
49

රේගු ප්‍රකාශන ඩිජිටල් වෙයි! කඩදාසි ක්‍රමය අවසන්

September 30, 2026
0

ශ්‍රී ලංකා රේගුවේ සුවිශේෂී පරිවර්තනයක් සිදුකරමින් කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය (Paperless Customs Declaration Process) දියත් කිරීමේ සමාරම්භක අවස්ථාව හෙට  (01) ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතාගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේදී සිදුකිරීමට නියමිතය.  ඒ අනුව සියලු ආනයනකරුවන් සහ ප්‍රකාශකයින් විසින් සිය රේගු ප්‍රකාශන (CusDecs) සහ අනෙකුත් අදාළ ලිපිගොනු

Continue Reading
ඉන්දීය සංචාරයේ නිරත ජවිපෙ නියෝජිත පිරිස භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධානීන් හමුවෙයි !
පුවත්
1 min read
51

ඉන්දීය සංචාරයේ නිරත ජවිපෙ නියෝජිත පිරිස භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධානීන් හමුවෙයි !

September 30, 2026
0

භාරතීය ජනතා පක්ෂයේ (BJP) නිල ආරාධනයකට අනුව මේ වන විට ඉන්දියාවේ අධ්‍යයන සංචාරයක නිරත වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු නියෝජිත පිරිස සහ භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන වගකීම් දරන ජාතික මහලේකම් බී.එල්. සන්තෝෂ් (B.L Santhosh) අතර විශේෂ සාකච්ඡාවක් ඉකුත් 28 වනදා පැවැත්විණි. මෙහිදී භාරතීය ජනතා පක්ෂයේ ඉතිහාසය,

Continue Reading