පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කිසිසේත් නතර කරන්න එපා – සිරිල් ගාමිණී පියතුමා
පුවත්
0 min read
142

පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කිසිසේත් නතර කරන්න එපා – සිරිල් ගාමිණී පියතුමා

June 8, 2026
0

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට සිදුකෙරෙන පරීක්ෂණ කිසිසේත් නතර නොකරන ලෙස අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා රජයෙන් ඉල්ලා සිටී. මෙම විමර්ශන කඩාකප්පල් කිරීමට බොහෝ පිරිසක් උත්සාහ දරමින් සිටින අතර කුමන හේතුවක් මත හෝ විමර්ශන නතර කළ හොත් එය පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට කරන දැඩි අසාධාරණයක් බවද අගරදගුරු නිල නිවසේ පැවති

Continue Reading
විවෘත විශ්වවිද්‍යාලය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට රජයෙන් කඩිනම් පියවර – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
පුවත්
0 min read
153

විවෘත විශ්වවිද්‍යාලය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට රජයෙන් කඩිනම් පියවර – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

June 6, 2026
0

වැඩ කරන ජනතාවට ඕනෑම අවස්ථාවක සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා රාජ්‍ය පද්ධතිය තුළ පවතින එකම විශ්වවිද්‍යාලය වන විවෘත විශ්වවිද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් රජය සෘජුව මැදිහත් වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඇය මේ බව සඳහන් කළේ විවෘත විශ්වවිද්‍යාලයේ කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ ආචාර්ය මණ්ඩලය සහ පරිපාලන නිලධාරීන් සමඟ අද (05)

Continue Reading
සෞඛ්‍ය සේවයේ අනාගතය ගැන කිරිවෙහෙරේදී සාකච්ඡාවක්
පුවත්
0 min read
148

සෞඛ්‍ය සේවයේ අනාගතය ගැන කිරිවෙහෙරේදී සාකච්ඡාවක්

June 6, 2026
0

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරයේ විහාරාධිපති සහ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පසුගියදා බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. විහාරස්ථානය වෙත පැමිණි අමාත්‍යවරයා නාහිමිපාණන් වහන්සේ සමඟ සුහද කතාබහක නිරත වෙමින් උන්වහන්සේගේ සුවදුක් විමසා බැලීය. මෙහිදී මෙරට වත්මන් ආර්ථික හා සමාජීය

Continue Reading
රජයේ වාහන අවභාවිත කර ලක්ෂ 17ක පාඩුවක් කළ විමල් වීරවංශගේ හිටපු මාධ්‍ය ලේකම් අත්අඩංගුවට
පුවත්
1 min read
154

රජයේ වාහන අවභාවිත කර ලක්ෂ 17ක පාඩුවක් කළ විමල් වීරවංශගේ හිටපු මාධ්‍ය ලේකම් අත්අඩංගුවට

June 6, 2026
0

රාජපක්ෂ පාලන සමයේදී ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විමල් වීරවංශගේ මාධ්‍ය ලේකම් ලෙස සේවය කළ ප්‍රසාද් මංජු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මෙම අත්අඩංගුවට ගැනීම තහවුරු කළේය. සැකකරුට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව

Continue Reading
කෑගල්ලේ අධිකරණ ගැටලු විසඳීමට මහල් හයක නව සංකීර්ණයක්
පුවත්
0 min read
150

කෑගල්ලේ අධිකරණ ගැටලු විසඳීමට මහල් හයක නව සංකීර්ණයක්

June 6, 2026
0

කෑගල්ල අධිකරණ සංකීර්ණයේ පවතින යටිතල පහසුකම් හා පරිපාලන ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ නීතිඥ සංගම් නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (04) පැවැත්විණි. කෑගල්ල, වරකාපොල, මාවනැල්ල සහ රුවන්වැල්ල යන නීතිඥ සංගම්වල නියෝජිතයන් මෙහිදී අමාත්‍යවරයා හමුවේ පෙන්වා දුන්නේ අධිකරණ කටයුතු සිදු

Continue Reading
නව චීන ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි
පුවත්
1 min read
142

නව චීන ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි

June 6, 2026
0

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ අලුතින් පත්වූ ආරක්ෂක උපදේශක ජ්‍යේෂ්ඨ කර්නල් FU Xiao සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා අතර නිල හමුවක් පසුගියදා (04) ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි. නව ධුරයට පත්ව මෙරටට පැමිණි චීන ආරක්ෂක උපදේශකවරයා පිළිගත් ආරක්ෂක ලේකම්වරයා, ඔහු වෙත සිය සුබපැතුම් පිරිනැමීමට කටයුතු කළේය.

Continue Reading
ජාතික පරිසර දින සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්: වනාන්තර 05ක් අලුතින් රක්ෂිත බවට පත් කෙරේ
පුවත්
1 min read
156

ජාතික පරිසර දින සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්: වනාන්තර 05ක් අලුතින් රක්ෂිත බවට පත් කෙරේ

June 5, 2026
0

2026 ජගත් පරිසර දින ජාතික සැමරුම ‘දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළගැසෙමු’ යන තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි. සියලු ජීවීන්ගේ පැවැත්ම සහ ස්වභාවධර්මයේ ආරක්ෂාව සහතික කෙරෙන තිරසර පාරිසරික දැක්මක් වත්මන් රජයේ ප්‍රතිපත්තිය තුළ ප්‍රමුඛස්ථානයක් ගෙන තිබේ. එහි එක් තීරණාත්මක

Continue Reading
මූලික රෝහල් සංවර්ධනයට රුපියල් මිලියන 31,000ක සිව් අවුරුදු වැඩපිළිවෙළක්
පුවත්
1 min read
159

මූලික රෝහල් සංවර්ධනයට රුපියල් මිලියන 31,000ක සිව් අවුරුදු වැඩපිළිවෙළක්

June 5, 2026
0

ශ්‍රී ලංකාවේ මූලික රෝහල් පද්ධතියේ පවතින අඩුපාඩු සම්පූර්ණ කිරීම සහ සේවාවන් නවීකරණය කිරීම සඳහා රුපියල් මිලියන 31,000ක දැවැන්ත මූල්‍ය ප්‍රතිපාදනයක් වැය කරමින් සිව් අවුරුදු විශේෂ සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (04) මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය මූලික රෝහලේ සිදු

Continue Reading
අධිකරණය හමුවේ ගම්මන්පිල යළිත් නිරුවත් වෙයි – රංග රාජපක්ෂගේ මරණය සියදිවි නසා ගැනීමක් !
පුවත්
0 min read
144

අධිකරණය හමුවේ ගම්මන්පිල යළිත් නිරුවත් වෙයි – රංග රාජපක්ෂගේ මරණය සියදිවි නසා ගැනීමක් !

June 5, 2026
0

පසුගිය රාජපක්ෂ පාලන සමයේ කැබිනට් අමාත්‍ය ධුරයක් දරා පසුව ඉන් නෙරපා හරින ලද උදය ගම්මන්පිල, දේශපාලන වාසි තකා මාධ්‍ය ඉදිරියේ සිදු කළ අසත්‍ය ප්‍රචාරයන් යළිත් වරක් සාක්ෂි සහිතව බොරු බව ඔප්පු වී තිබේ. මුදල් අමාත්‍යාංශයේ විදේශ ණය දෙපාර්තමේන්තුවේ සේවය කළ රංග නිශාන්ත රාජපක්ෂගේ මරණය සම්බන්ධයෙන් ඔහු විසින් ගොඩනගන ලද සැක

Continue Reading
මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් රුපියල් ලක්ෂ 300ක නීති විරෝධී වත්කම් තහනම් කෙරේ
පුවත්
0 min read
139

මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් රුපියල් ලක්ෂ 300ක නීති විරෝධී වත්කම් තහනම් කෙරේ

June 5, 2026
0

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වන දැඩි මූල්‍ය විමර්ශන යටතේ, නීති විරෝධී ලෙස උපයා ගත් මුදලින් මිලදී ගන්නා ලද රුපියල් ලක්ෂ 300ක් පමණ වටිනා දේපළක් ක්‍රියාවිරහිත කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ. විමර්ශනවලට අනුව, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක සහ ඇයගේ දෙවන විවාහක ස්වාමිපුරුෂයා විසින් මත්ද්‍රව්‍ය අලෙවියෙන්

Continue Reading