මාධ්‍ය නියාමනය රජයට වඩා මාධ්‍යවේදීන් සතු වගකීමක් – ඇමති නලින්ද ජයතිස්ස
පුවත්
1 min read
84

මාධ්‍ය නියාමනය රජයට වඩා මාධ්‍යවේදීන් සතු වගකීමක් – ඇමති නලින්ද ජයතිස්ස

May 13, 2026
0

තාක්ෂණික දියුණුව වේගවත් වන වත්මන් යුගය තුළ මාධ්‍ය නියාමනය සිදු කිරීම රජයට වඩා මාධ්‍යවේදීන් සතු වගකීමක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පෙන්වා දෙයි. ඔහු මේ බව අවධාරණය කළේ මාලදිවයිනේ මාලේ නුවර පැවැත්වෙන 21 වන ආසියානු මාධ්‍ය සමුළුවේ ඉහළ පෙළේ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවට එක්වෙමිනි. මහජන සුබසිද්ධිය වෙනුවෙන් කැපවුණු,

Continue Reading
ඩොලර් ගලා යාම පාලනය කිරීමට ඉන්ධන පරිභෝජනය සීමා කිරීම අත්‍යවශ්‍යයි – ජනාධිපති අනුර කුමාර දිසානායක
පුවත්
1 min read
92

ඩොලර් ගලා යාම පාලනය කිරීමට ඉන්ධන පරිභෝජනය සීමා කිරීම අත්‍යවශ්‍යයි – ජනාධිපති අනුර කුමාර දිසානායක

May 13, 2026
0

ඉන්ධන පරිභෝජනය අඩුකිරීම රජයේ ඉලක්කය වන බවත් ඒ අනුව ඉන්ධන මිල ඉහළ දැමීම ආදී තීන්දු තීරණවලට එළැඹුණු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. නුවරඑළිය දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩිවීම හමුවේ මෙරට ඩීසල් ලීටරයක මිල රු 720ක් දක්වා ඉහළ

Continue Reading
සංවර්ධනය ආපස්සට අදින මාධ්‍ය සදාචාරය පිළිබඳ අමාත්‍ය ලාල්කාන්තගෙන් විවේචනයක්
පුවත්
1 min read
84

සංවර්ධනය ආපස්සට අදින මාධ්‍ය සදාචාරය පිළිබඳ අමාත්‍ය ලාල්කාන්තගෙන් විවේචනයක්

May 13, 2026
0

රටේ සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේදී, එහි නොමැති අඩුපාඩු මතු කරමින් රජයේ වැඩපිළිවෙළ ආපස්සට ඇදීමට ඇතැම් මාධ්‍ය ආයතන කටයුතු කරන බව කෘෂිකර්ම, වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි. මාධ්‍යයේ පවතින මෙම අනිසි හැසිරීම් හේතුවෙන් ක්ෂේත්‍රය තුළ අනවශ්‍ය ගැටලුකාරී තත්ත්වයන් මතු වන බව ඔහු අවධාරණය කළේය. අමාත්‍යවරයා මේ බව

Continue Reading
බුද්ධශාසන සභාවේ විශේෂ රැස්වීමක් !
පුවත්
0 min read
86

බුද්ධශාසන සභාවේ විශේෂ රැස්වීමක් !

May 13, 2026
0

ශ්‍රී ලංකාවේ සියලුම නිකායන් නියෝජනය වන පරිදි පිහිටුවා ඇති “බුද්ධශාසන සභාව” බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී විශේෂ හමුවක් පවත්වන ලදී. ශාසනික සහ ජාතික වශයෙන් වැදගත්කමක් ඇති කරුණු රැසක් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරුණු බව අමාත්‍යාංශය නිවේදනය කරයි. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ

Continue Reading
වෙනිසියුලාව ඇමෙරිකාවේ ප්‍රාන්තයක් කිරීමට ට්‍රම්ප් සැරසෙයි !
පුවත්
0 min read
96

වෙනිසියුලාව ඇමෙරිකාවේ ප්‍රාන්තයක් කිරීමට ට්‍රම්ප් සැරසෙයි !

May 13, 2026
0

වෙනිසියුලාව ඇමෙරිකාවේ 51 වැනි ප්‍රාන්තය ලෙස දැක්වෙන සිතියමක් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රසිද්ධ කර තිබේ. තෙල් සම්පත ඉලක්ක කරගනිමින් වෙනිසියුලාව ඇමෙරිකාවට ඈඳා ගැනීමට තමන් සලකා බලන බව ඔහු මීට පෙර ද ප්‍රකාශ කර තිබුණි. කෙසේ වෙතත්, වෙනිසියුලානු අන්තර්වාර පාලනයේ නායිකා ඩෙල්සි රොඩ්‍රිගස් මෙම යෝජනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ තම රටේ

Continue Reading
යට ගසා තිබූ කොටස් වෙළඳපොළ මූල්‍ය අක්‍රමිකතාවක් ගැන අහන්න දිලිත් ජයවීර ඇතුළු ව්‍යාපාරික ප්‍රබලයන් පස් දෙනෙකුට කැඳවීම් !
පුවත්
1 min read
90

යට ගසා තිබූ කොටස් වෙළඳපොළ මූල්‍ය අක්‍රමිකතාවක් ගැන අහන්න දිලිත් ජයවීර ඇතුළු ව්‍යාපාරික ප්‍රබලයන් පස් දෙනෙකුට කැඳවීම් !

May 12, 2026
0

පසුගිය 2010 සහ 2015 කාලසීමාව තුළ කොළඹ කොටස් වෙළඳපොළේ සිදුව ඇති බව කියන මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සහ ප්‍රශ්නගත ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීම සඳහා මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් පස් දෙනෙකුට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) විසින් කැඳවීම් සිදු කර තිබේ. මෙලෙස විමර්ශන සඳහා කැඳවා

Continue Reading
මත්ද්‍රව්‍ය භාවිත කළ බස් රියැදුරන් පිරිසක් කඩවතදී කොටු වෙයි !
පුවත්
1 min read
91

මත්ද්‍රව්‍ය භාවිත කළ බස් රියැදුරන් පිරිසක් කඩවතදී කොටු වෙයි !

May 12, 2026
0

කඩවත බස් නැවතුම්පොළ කේන්ද්‍ර කරගනිමින් සිදුකළ විශේෂ වෛද්‍ය පරීක්ෂණයකදී අන්තරායකර ඖෂධ භාවිත කළ රියැදුරන් සහ රිය සහායකයන් හත්දෙනෙකු හඳුනාගත් බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි. පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම පරීක්ෂණ ක්‍රියාවට නංවා තිබේ. එහිදී බස් රථ සේවකයින්

Continue Reading
යටිතල පහසුකම් නැංවීමට සහ මහජන සුබසාධනය තහවුරු කිරීමට අමාත්‍ය මණ්ඩලයෙන් ප්‍රගතිශීලී තීන්දු රැසක්
පුවත්
1 min read
93

යටිතල පහසුකම් නැංවීමට සහ මහජන සුබසාධනය තහවුරු කිරීමට අමාත්‍ය මණ්ඩලයෙන් ප්‍රගතිශීලී තීන්දු රැසක්

May 12, 2026
0

මෙරට යටිතල පහසුකම් සංවර්ධනය, ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව පුළුල් කිරීම අරමුණු කරගත් තීරණාත්මක යෝජනා රැසකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ග්‍රාමීය වාරි පද්ධති සහ ගොවි සුබසාධනයදේශීය ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ පියවරක් ලෙස ‘වාරි මහිම – අපේ උරුමය’ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. කුඩා වාරි

Continue Reading
චීන මහජන කොංග්‍රසයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න හමුවෙයි !
පුවත්
1 min read
90

චීන මහජන කොංග්‍රසයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න හමුවෙයි !

May 12, 2026
0

මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ (NPC) ස්ථාවර කමිටු සාමාජිකා සහ එම සමූහාණ්ඩුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ නීති කමිටුවේ සභාපතිනී මහාචාර්ය ෂින් චුන්යිං (Xin Chunying) ගේ ප්‍රධානත්වයෙන් යුත් ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න හමුවූහ. මෙම නියෝජිත පිරිසට චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සාමාජික සහ

Continue Reading
කොළඹ මහ නගර සභාවේ ඒකාබද්ධ විපක්ෂය අර්බුදයක: රීසා සරුක්ගේ නායකත්වය ප්‍රතික්ෂේප කරමින් මන්ත්‍රීවරු තිදෙනෙක් ස්වාධීන වීමට තීරණය කරයි !!
පුවත්
0 min read
90

කොළඹ මහ නගර සභාවේ ඒකාබද්ධ විපක්ෂය අර්බුදයක: රීසා සරුක්ගේ නායකත්වය ප්‍රතික්ෂේප කරමින් මන්ත්‍රීවරු තිදෙනෙක් ස්වාධීන වීමට තීරණය කරයි !!

May 12, 2026
0

කොළඹ මහ නගර සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් තිදෙනෙකු එම කණ්ඩායමෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබේ. අද (12) පැවැති නගර සභාවේ මැයි මස මාසික රැස්වීමේදී මෙම මන්ත්‍රීවරුන් සිය තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළහ. මෙසේ ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වී ඇත්තේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම්වලින් තරග

Continue Reading