ලෝකයේ විශාලතම වෙළෙඳ ගිවිසුමට ලංකාව සැරසෙයි: ඔස්ට්‍රේලියාවෙන් සහ නවසීලන්තයෙන් පූර්ණ සහාය !
පුවත්
1 min read
149

ලෝකයේ විශාලතම වෙළෙඳ ගිවිසුමට ලංකාව සැරසෙයි: ඔස්ට්‍රේලියාවෙන් සහ නවසීලන්තයෙන් පූර්ණ සහාය !

June 4, 2026
0

ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම ලෙස සැලකෙන RCEP (Regional Comprehensive Economic Partnership) සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව තැබූ මූලික රාජ්‍ය තාන්ත්‍රික පියවර අතිශය සාර්ථක වී ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි. සිය ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත නිල සංචාරය අවසන් කරමින් කැන්බරා නුවර පිහිටි

Continue Reading
රාජ්‍ය සේවයට ඩිජිටල් විප්ලවයක්: නිලධාරීන්ට අනිවාර්ය තාක්ෂණික පුහුණුවක්!
පුවත්
1 min read
151

රාජ්‍ය සේවයට ඩිජිටල් විප්ලවයක්: නිලධාරීන්ට අනිවාර්ය තාක්ෂණික පුහුණුවක්!

June 4, 2026
0

ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා මෙහෙයවීමේ රජයේ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා සමස්ත රාජ්‍ය සේවයම නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීමේ ජාතික වැඩපිළිවෙළේ මූලික පියවර ආරම්භ කර තිබේ. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පැවැත්විණි. ගෝලීය

Continue Reading
උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව ලෝකයේ අවශ්‍යතාවලට අනුව නවීකරණය කළ යුතුයි – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
පුවත්
1 min read
159

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව ලෝකයේ අවශ්‍යතාවලට අනුව නවීකරණය කළ යුතුයි – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

June 4, 2026
0

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කෙරෙන උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව, නව පරම්පරාවේ ප්‍රවණතා සහ වත්මන් කර්මාන්ත ක්ෂේත්‍රයේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි නව්‍යකරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි. අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. සංශෝධනය කිරීමට නියමිත වෘත්තීය විෂය ධාරාවේ

Continue Reading
කෝපි වගාකරුවන්ගේ ආර්ථික සුරක්ෂිතතාව වෙනුවෙන් රජයෙන් නව රක්ෂණ වැඩපිළිවෙළක්
පුවත්
0 min read
147

කෝපි වගාකරුවන්ගේ ආර්ථික සුරක්ෂිතතාව වෙනුවෙන් රජයෙන් නව රක්ෂණ වැඩපිළිවෙළක්

June 4, 2026
0

ශ්‍රී ලංකාවේ කෝපි වගාකරුවන් මුහුණ දෙන ආර්ථික අවදානම් අවම කරමින් එම ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නව රක්ෂණාවරණයක් හඳුන්වා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ. දේශීය මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ලාංකීය කෝපි සඳහා පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් වගා ව්‍යාප්තිය දිරිමත් කිරීම මෙම වැඩසටහනේ මූලික ඉලක්කයයි. මෙම නව

Continue Reading
මංගල සමරවීරගෙන් පළිගැනීමට මර්වින් රූපවාහිනියට යැවූ මහින්දගේ රහස් කොන්ත්‍රාත්තුව
පුවත්
1 min read
153

මංගල සමරවීරගෙන් පළිගැනීමට මර්වින් රූපවාහිනියට යැවූ මහින්දගේ රහස් කොන්ත්‍රාත්තුව

June 4, 2026
0

ශ්‍රී ලංකාවේ මාධ්‍ය මර්දන ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙස සැලකෙන 2007 වසරේ ජාතික රූපවාහිනී සංස්ථාවට කඩා වැදී මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ ලබා දුන් සෘජු “කොන්ත්‍රාත්තුවක්” බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා හෙළිදරව් කර තිබේ. ඔහු මේ බව අනාවරණය කළේ මව්බිම පුවත්පතේ මාධ්‍යවේදී බිඟුන් මේනක ගමගේ සමඟ කළ

Continue Reading
ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයේ උපාධිධාරීන්ට ජපානයේ රැකියා අවස්ථා ලබාදීමට එකඟතාව
පුවත්
1 min read
150

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයේ උපාධිධාරීන්ට ජපානයේ රැකියා අවස්ථා ලබාදීමට එකඟතාව

June 3, 2026
0

ශ්‍රී ලංකාවේ ධීවර හා තාක්ෂණික පීඨවලින් අධ්‍යාපනය ලබා පිටවන උපාධිධාරී තරුණ තරුණියන්ට ජපානයේ ධීවර තාක්ෂණික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබාදීමට ජපාන රජය එකඟතාව පළ කර ඇති බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් පවසයි. ජපානයේ නිල සංචාරයක නිරත අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ ජපානයේ කෘෂිකර්ම, වන විද්‍යා හා ධීවර රාජ්‍ය

Continue Reading
ළමා ආරක්ෂණ නීති සහ අධිකරණ ක්‍රියාවලිය නවීකරණයට රජය සහ UNICEF අතර විශේෂ එකඟතාවක්
පුවත්
1 min read
154

ළමා ආරක්ෂණ නීති සහ අධිකරණ ක්‍රියාවලිය නවීකරණයට රජය සහ UNICEF අතර විශේෂ එකඟතාවක්

June 3, 2026
0

ශ්‍රී ලංකාවේ ළමුන් සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වයන් ශක්තිමත් කිරීම සහ අධිකරණ ක්‍රියාවලිය තුළ ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීම පිළිබඳව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) විධායක මණ්ඩලයේ උසස් නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ විධායක මණ්ඩලයේ

Continue Reading
අවුරුදු 14ක ‘සුදු වෑන්’ අබිරහස: ගෝඨාභය රාජපක්ෂ යාපනය උසාවිය හමුවට
පුවත්
1 min read
156

අවුරුදු 14ක ‘සුදු වෑන්’ අබිරහස: ගෝඨාභය රාජපක්ෂ යාපනය උසාවිය හමුවට

June 3, 2026
0

මීට වසර 14කට පෙර යාපනයේදී තරුණයන් දෙදෙනෙකු අතුරුදහන් කිරීම සම්බන්ධ නඩු විභාගය සඳහා පෙනී සිටීම මෙතෙක් කල් මඟහරිමින් සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට, මාර්ගගත ක්‍රමයෙන් (Online) හෝ වෙනත් සුදුසු ක්‍රමවේදයකින් අනිවාර්යයෙන්ම යාපනය අධිකරණය හමුවේ සාක්ෂි ලබා දෙන ලෙස නියම කර තිබේ. යාපනය අතිරේක මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් විසින් මෙම නියෝගය නිකුත්

Continue Reading
පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විදේශ ගමන් තහනමක්
පුවත්
0 min read
155

පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විදේශ ගමන් තහනමක්

June 3, 2026
0

පාස්කු ඉරුදින එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පැනවීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (03) නියෝග කළේය. මෙම නියෝගය නිකුත් කෙරුණේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ සැකකරුවෙකු ලෙස නම්

Continue Reading
“අයිස්” මත්ද්‍රව්‍ය විමර්ශනයකට හිටපු ඇමති ජොන්ස්ටන් කැඳවයි
පුවත්
0 min read
147

“අයිස්” මත්ද්‍රව්‍ය විමර්ශනයකට හිටපු ඇමති ජොන්ස්ටන් කැඳවයි

June 2, 2026
0

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබූ අතර, ඒ අනුව ඔහු එම ඒකකය හමුවේ පෙනී සිටියේය. මෙම කැඳවීම සිදුකර ඇත්තේ පසුගියදා අතිවිශාල “අයිස්” මත්ද්‍රව්‍ය තොගයක් සහිත කන්ටේනර් දෙකක් සමඟ අත්අඩංගුවට ගනු ලැබූ සම්පත් මනම්පේරි නමැත්තා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විශේෂ විමර්ශනයකට අදාළවය.

Continue Reading