‘හරක් කටා’ වෙනුවෙන් ලක්ෂ 1200ක අල්ලසක් ගත් බවට චෝදනා: රඛිත රාජපක්ෂ ඇතුළු තිදෙනෙක් කොටු වෙති
පුවත්
0 min read
143

‘හරක් කටා’ වෙනුවෙන් ලක්ෂ 1200ක අල්ලසක් ගත් බවට චෝදනා: රඛිත රාජපක්ෂ ඇතුළු තිදෙනෙක් කොටු වෙති

June 25, 2026
0

හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ සහ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (25) අත්අඩංගුවට ගනු ලැබීය. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ නමැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ක්‍රියාත්මක රඳවා ගැනීමේ නියෝගවලින් වෙන්

Continue Reading
ගෝඨාභය පාලනයෙන් කොන්වූ විජේදාස, ගම්මන්පිල සමඟ එක්ව පාස්කු ප්‍රහාරය ගැන විකෘති මතයක් පතුරුවයි
පුවත්
0 min read
148

ගෝඨාභය පාලනයෙන් කොන්වූ විජේදාස, ගම්මන්පිල සමඟ එක්ව පාස්කු ප්‍රහාරය ගැන විකෘති මතයක් පතුරුවයි

June 24, 2026
0

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු තමන් අපේක්ෂා කළ අධිකරණ අමාත්‍ය ධුරය අහිමි වූ විජේදාස රාජපක්ෂ, මේ වන විට උදය ගම්මන්පිල සමඟ එක්ව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වෛරී සහ විකෘති දේශපාලන මතවාදයක් සමාජගත කරමින් සිටින බව වාර්තා වේ. එවකට නවක මන්ත්‍රීවරයෙකු වූ අලි සබ්‍රිට අධිකරණ අමාත්‍ය ධුරය ලබාදීම හේතුවෙන් කලකිරීමට පත්ව

Continue Reading
පොලිස් නිලධාරීන්ට පහරදීමේ සිද්ධිය: හිටපු මන්ත්‍රී චමින්ද විජේසිරිගේ තීන්දුව හෙට බදුල්ල මහාධිකරණයේදී
පුවත්
0 min read
145

පොලිස් නිලධාරීන්ට පහරදීමේ සිද්ධිය: හිටපු මන්ත්‍රී චමින්ද විජේසිරිගේ තීන්දුව හෙට බදුල්ල මහාධිකරණයේදී

June 24, 2026
0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසක් විසින් පොලිස් ජීප් රථයක් හරස් කර පොලිස් නිලධාරීන්ට පහරදීමේ සිද්ධියට අදාළව පවරා ඇති නඩුවේ තීන්දුව හෙට (25) බදුල්ල මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මෙම සිද්ධියට අදාළ නඩු විභාගය පසුගිය මස 25 වැනිදා අවසන් කෙරුණු අතර, එහි තීන්දුව මෙලෙස හෙට දින ලබාදීමට නියමිතව තිබේ.

Continue Reading
නවුෆර් මවුලවිගේ පාපෝච්චාරණය ස්වේච්ඡාවෙන් ලබාදුන් එකක් බවට මහාධිකරණය තීන්දු කරයි
පුවත්
0 min read
132

නවුෆර් මවුලවිගේ පාපෝච්චාරණය ස්වේච්ඡාවෙන් ලබාදුන් එකක් බවට මහාධිකරණය තීන්දු කරයි

June 24, 2026
0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව විභාග වන මහ නඩුවේ පළමුවැනි විත්තිකරු වන නවුෆර් මවුලවි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති පාපෝච්චාරණය ස්වේච්ඡාවෙන් ලබාදුන් එකක් බවට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (23) තීන්දු කළේය. සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ ආධ්‍යාත්මික නායකයා ලෙස සැලකෙන නවුෆර් මවුලවි හෙවත් අබු සෙයිද් නැමැත්තා 2019

Continue Reading
ගෝඨාභය සහ අසාද් මවුලානාගේ ඡායාරූපයක් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කරයි
පුවත්
1 min read
140

ගෝඨාභය සහ අසාද් මවුලානාගේ ඡායාරූපයක් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කරයි

June 24, 2026
0

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ පිල්ලෙයාන්ගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ අසාද් මවුලානා එකට සිටින ඡායාරූපයක් නීතිපති දෙපාර්තමේන්තුව අද (24) අභියාචනාධිකරණය හමුවේ ඉදිරිපත් කළේය. තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම අද විභාගයට ගත් අවස්ථාවේදී මෙම ඡායාරූපය ඉදිරිපත් කෙරිණි. කෙසේ වෙතත්,

Continue Reading
ඩෙංගු මර්දනයට ආරක්ෂක හා රාජ්‍ය අංශ ඒකාබද්ධව දැවැන්ත ජාතික මෙහෙයුමක්
පුවත්
1 min read
133

ඩෙංගු මර්දනයට ආරක්ෂක හා රාජ්‍ය අංශ ඒකාබද්ධව දැවැන්ත ජාතික මෙහෙයුමක්

June 22, 2026
0

නිරිතදිග මෝසම් වැසි සමඟ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු උවදුර පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ සහ රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරගනිමින් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට රජය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ ජනාධිපති

Continue Reading
මෙරට පෙර පාසල් අධ්‍යාපනය 2027 වන විට ජාතික මට්ටමින් ඒකාබද්ධ කිරීමට පියවර
පුවත්
0 min read
131

මෙරට පෙර පාසල් අධ්‍යාපනය 2027 වන විට ජාතික මට්ටමින් ඒකාබද්ධ කිරීමට පියවර

June 22, 2026
0

ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය අධ්‍යාපන ක්ෂේත්‍රය ප්‍රතිසංවිධානය කරමින්, 2027 වසර වන විට දිවයිනේ සියලුම පළාත් නවයම ආවරණය වන පරිදි ඒකාබද්ධ පෙර පාසල් අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් ප්‍රකාශ කරයි. මුල් ළමාවිය අධ්‍යාපන සංවර්ධන වැඩසටහනක සමාරම්භක අවස්ථාව අමතමින් ඇය

Continue Reading
ICCය රජයට තර්ජනය කර නෑ: සාවද්‍ය පුවතට රජයෙන් පිළිතුරු.
පුවත්
1 min read
137

ICCය රජයට තර්ජනය කර නෑ: සාවද්‍ය පුවතට රජයෙන් පිළිතුරු.

June 22, 2026
0

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ජේ ෂා අතර පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් ඩේලි මිරර් (Daily Mirror) පුවත්පතේ මුල් පිටුවේ පළ කර ඇති පුවත සහමුලින්ම සාවද්‍ය සහ නොමඟ යවන සුළු එකක් බව රජය නිල වශයෙන් නිවේදනය කරයි. “Hold SLC Elections or Get Blacklisted, ICC Informs President AKD”

Continue Reading
අනාගත පරපුර රකින්න දැඩි තීරණ: අමාත්‍ය නලින්ද ජයතිස්ස
පුවත්
1 min read
133

අනාගත පරපුර රකින්න දැඩි තීරණ: අමාත්‍ය නලින්ද ජයතිස්ස

June 22, 2026
0

මෙරට පාසල් දරු පරපුරේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සහ සීඝ්‍රයෙන් වර්ධනය වන බෝ නොවන රෝග අවදානම පාලනය කිරීම අරමුණු කරගනිමින් “සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා පිළිබඳ මාර්ගෝපදේශය” අද (22) නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. 2026 ජාතික පෝෂණ මාසයට සමගාමීව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද මෙම විශේෂ සැමරුම් උළෙල

Continue Reading
චීන තානාපති සහ ටිල්වින් සිල්වා අතර විශේෂ හමුවක්
පුවත්
1 min read
140

චීන තානාපති සහ ටිල්වින් සිල්වා අතර විශේෂ හමුවක්

June 22, 2026
0

ශ්‍රී ලංකාවේ චීන තානාපති චි චෙන්හොන්ග් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර නිල හමුවක් ඊයේ (20) එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම පක්ෂ මට්ටමින් පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය. එළඹෙන ජූලි මස 01 වන

Continue Reading