මෙරටට ඉන්ධන සැපයීමට රුසියානු සමාගම් දෙකක් ලියාපදිංචි වෙයි
පුවත්
0 min read
137

මෙරටට ඉන්ධන සැපයීමට රුසියානු සමාගම් දෙකක් ලියාපදිංචි වෙයි

July 15, 2026
0

මෙරටට ඉන්ධන සැපයීමේ සමාගම් ලෙස රුසියානු සමාගම් දෙකක් ලියාපදිංචි කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මේ අනුව අදාළ සමාගම් දෙකටද මෙරටට ඉන්ධන මිල දී ගැනීමේ ටෙන්ඩර් සඳහා මිල ගණන් ඉදිරිපත් කිරීමට අවස්ථාව උදාවන බවය. ලබන 21

Continue Reading
එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට ‘පාර අවහිර කිරීමේ’ විමල් වීරවංශගේ නඩුව සැප්තැම්බර් 21 දක්වා කල් යයි
පුවත්
0 min read
138

එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට ‘පාර අවහිර කිරීමේ’ විමල් වීරවංශගේ නඩුව සැප්තැම්බර් 21 දක්වා කල් යයි

July 14, 2026
0

2016 වසරේ කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර වන අයුරින් උද්ඝෝෂණයක් පවත්වා මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු සැකකරුවන් හය දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන සැප්තැම්බර් 21 වැනිදා නැවත කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග

Continue Reading
ලංකා බැංකුවෙන් කාඩ්පත් රහිත ගෙවීම් පහසුකමක්: ‘BOC Flex Tap & Pay’ නිල වශයෙන් දියත් කෙරේ
පුවත්
1 min read
134

ලංකා බැංකුවෙන් කාඩ්පත් රහිත ගෙවීම් පහසුකමක්: ‘BOC Flex Tap & Pay’ නිල වශයෙන් දියත් කෙරේ

July 10, 2026
0

ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණයේ සහ කාඩ්පත් රහිත පහසු ගෙවීම් ක්‍රමවේදයන්හි නව පෙරළියක් සනිටුහන් කරමින් ලංකා බැංකුව (BOC) සිය නවතම ‘BOC Flex Tap & Pay’ සේවාව පසුගිය 09 වැනිදා නිල වශයෙන් දියත් කළේය. කොළඹ සිනමන් ලයිෆ් (Cinnamon Life) පරිශ්‍රයේදී පැවැති මෙම දියත් කිරීමේ උත්සවය කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය

Continue Reading
මහනුවර රථවාහන තදබදය නිමා කරන්න මෙට්‍රෝ බස් රථ සේවාවක්: ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි
පුවත්
0 min read
142

මහනුවර රථවාහන තදබදය නිමා කරන්න මෙට්‍රෝ බස් රථ සේවාවක්: ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි

July 10, 2026
0

මහනුවර නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට පිළියම් සෙවීම සහ පොදු ප්‍රවාහන සේවාව නවීකරණය කිරීම වෙනුවෙන් එහි මෙට්‍රෝ බස් රථ සේවාවක් හඳුන්වා දීමට රජය සූදානම් වන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළේය. ප්‍රවාහන ක්ෂේත්‍රයේ දියත් කෙරෙන පුළුල් සංවර්ධන වැඩපිළිවෙළක කොටසක් ලෙස මෙම පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය. ඒ යටතේ මධ්‍යම

Continue Reading
පොහොට්ටුවේ මන්ත්‍රී මෙන්ම සජබ අපේක්ෂකයා වූ යොහාන් වික්‍රමසිංහ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
පුවත්
0 min read
138

පොහොට්ටුවේ මන්ත්‍රී මෙන්ම සජබ අපේක්ෂකයා වූ යොහාන් වික්‍රමසිංහ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

July 9, 2026
0

මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවීමකට සම්බන්ධයෙන් වත්තල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී යොහාන් වික්‍රමසිංහ පොලිසිය විසින් පසුගිය 07 වැනිදා (පෙරේදා) අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් යොහාන් වික්‍රමසිංහ මීට පෙර පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නියෝජනය කළ වත්තල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි. එමෙන්ම ඔහු 2025 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගය (සජබ) නියෝජනය කරමින්

Continue Reading
බුද්ධිමය දේපළ නඩුවෙන් ටිල්වින් සිල්වාට රුපියල් මිලියනයක හානි පූරණයක් ගෙවීමට විමල් වීරවංශට අවසන් නියෝගයක්
පුවත්
0 min read
133

බුද්ධිමය දේපළ නඩුවෙන් ටිල්වින් සිල්වාට රුපියල් මිලියනයක හානි පූරණයක් ගෙවීමට විමල් වීරවංශට අවසන් නියෝගයක්

July 9, 2026
0

“නැත්ත වෙනුවට ඇත්ත” නමින් පොතක් මුද්‍රණය කර බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කළ බවට ගොනු කළ නඩුවකට අදාළව, රුපියල් මිලියනයක හානි පූරණයක් ටිල්වින් සිල්වාට ගෙවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය ලබා දී තිබූ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්ථිර කර තිබේ. ඒ අනුව, අදාළ නඩුවේ විත්තිකරු වූ විමල් වීරවංශ විසින් ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප

Continue Reading
මූල්‍ය අපරාධ මර්දනය ශක්තිමත් කරන විශේෂ පනත් කෙටුම්පත් තුනක් අද විවාදයට
පුවත්
1 min read
126

මූල්‍ය අපරාධ මර්දනය ශක්තිමත් කරන විශේෂ පනත් කෙටුම්පත් තුනක් අද විවාදයට

July 9, 2026
0

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීම සඳහා වන සමස්ත නීතිමය පද්ධතියම ශක්තිමත් කරමින් සකස් කරන ලද සංශෝධිත පනත් කෙටුම්පත් තුනක් අද (09) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ. මෙම පනත් කෙටුම්පත් තුන එකිනෙකින් ස්වාධීන වුවද, රට තුළ මූල්‍ය අපරාධ මර්දනය කිරීමේදී එකිනෙකට අනුපූරක වන පරිදි සකස් කර ඇති බව

Continue Reading
සෞඛ්‍ය නිලධාරීන් සහ රතු කුරුස සංවිධානය සමඟ එක්ව නාවික හමුදාව දියත් කළ දැවැන්ත ඩෙංගු මර්දන මෙහෙයුම
පුවත්
1 min read
117

සෞඛ්‍ය නිලධාරීන් සහ රතු කුරුස සංවිධානය සමඟ එක්ව නාවික හමුදාව දියත් කළ දැවැන්ත ඩෙංගු මර්දන මෙහෙයුම

July 9, 2026
0

“ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා” (Towards a Dengue-Free Colombo) යන තේමාව යටතේ ක්‍රියාත්මක ජාතික වැඩසටහන් මාලාවේ සිව්වැනි දිනය සාර්ථකව නිම කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය ලබා දී තිබේ. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ශ්‍රී ලංකා පොලිස් පරිසර ආරක්ෂක අංශය එක්ව මෙම

Continue Reading
පුතා කෝටි 12ක කප්පම් නඩුවට හිරේ යද්දී, පොහොට්ටුවෙන් පත් වූ රනිල් හදිසියේම විජේදාසගේ නිවසට යයි
පුවත්
1 min read
129

පුතා කෝටි 12ක කප්පම් නඩුවට හිරේ යද්දී, පොහොට්ටුවෙන් පත් වූ රනිල් හදිසියේම විජේදාසගේ නිවසට යයි

July 8, 2026
0

හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත නිර්මල රාජපක්ෂ ඇතුළු පිරිසක් සංවිධානාත්මක අපරාධ කල්ලිවලින් කප්පම් ගැනීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පසුබිමක, පොහොට්ටු මන්ත්‍රීවරුන් විසින් පත් කර ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හදිසියේම විජේදාස රාජපක්ෂගේ නිවසට ගොස් සාකච්ඡා පවත්වා තිබේ. මෙම ආන්දෝලනාත්මක කප්පම් ගැනීම සිදුව ඇත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති

Continue Reading
ලක්ෂ 166ක රාජ්‍ය මුදල් අවභාවිත චෝදනා නඩුවේ විමර්ශන අවසන්; උද්‍රෘත නීතිපති වෙත
පුවත්
0 min read
121

ලක්ෂ 166ක රාජ්‍ය මුදල් අවභාවිත චෝදනා නඩුවේ විමර්ශන අවසන්; උද්‍රෘත නීතිපති වෙත

July 8, 2026
0

රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය පියවර පිළිබඳව නීතිපතිගේ ස්ථාවරය සැප්තැම්බර් මස 30 වැනිදා කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, මෙම නඩුව අද (08) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවනු ලැබූ

Continue Reading