කාලගුණ අනාවැකි ලෝකයාට ඉස්සෙල්ලම කියන්න පුළුවන් විපක්ෂ නායකවරයෙක් සිටීම රටට මහත් සම්පතක් – නලින්ද ජයතිස්ස.
ඉදිරියේදී ඇති විය හැකි බවට විද්‍යාත්මකව පුරෝකථනය කර ඇති ‘එල්-නිනෝ’ කාලගුණික බලපෑම පිළිබඳව රජය උපරිම අවධානය යොමු කර ඇති අතර, එමගින් ජන ජීවිතයට එල්ල විය හැකි බාධා අවම කර ගැනීමට අවශ්‍ය සැලසුම් මේ වන විටත් සකස් කරමින් පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි. අද (16) පැවති කැබිනට් තීරණ
බුද්ධි තොරතුරු සලේගේ පෞද්ගලික දේපළක් ? “මිය ගියත් බුද්ධි තොරතුරු දෙන්නේ නෑ” – සලේ ගැන සරත් වීරසේකර කියයි
විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ තමන් සතු රහසිගත බුද්ධි තොරතුරු කිසිදු පාර්ශ්වයකට ලබා නොදීමේ දැඩි ස්ථාවරයක පසුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පවසයි. අද (16) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සරත් වීරසේකර සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය විමර්ශන සඳහා සුරේෂ් සලේ සතු පරිගණක සහ ජංගම දුරකථන පරීක්ෂා කිරීමට
කටුනායක ගුවන්තොටුපළේ මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීමට රුපියල් බිලියන 6.7ක දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පළමු මගී පර්යන්තයේ පහසුකම් පුළුල් කිරීම, නවීකරණය කිරීම සහ සමස්ත මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීම ඉලක්ක කරගත් පුළුල් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. සීඝ්‍රයෙන් වර්ධනය වන ගුවන් මගී සංඛ්‍යාව සහ කාර්යබහුල කාලසීමාවන්හිදී පර්යන්තය තුළ ඇති වන තදබදය කළමනාකරණය කරමින්, ජාත්‍යන්තර ගුවන්තොටුපළ ප්‍රමිතීන්ට අනුකූල උසස් සේවාවක්
පිල්ලෙයාන්ගේ මිනීමරු දේශපාලනය අධිකරණයේ හෙළි වෙයි
නැඟෙනහිර පළාත් හිටපු මහ අමාත්‍යවරයෙකු මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ද වන ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ මෙහෙයවීමෙන් සිදු කරන ලදැයි කියන මිනිස් ඝාතන පහක් සම්බන්ධයෙන් අනාවරණය වූ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (15) ඉදිරිපත් කළේය. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සන්නද්ධ සාමාජිකයෙකු වන පිල්ලෙයාන් මෙම ඝාතන සිදුවීම්වල තුන්වැනි සැකකරු
සලේට විශේෂ සැලකිලි නෑ: සාමාන්‍ය සිරකුටියක නීතිය ක්‍රියාත්මකයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සාර්ථක කර ගැනීමට නම්, හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ සතු සියලු තොරතුරු අනාවරණය කරමින් ආරක්ෂක අංශ වෙත සහාය ලබා දීම ඔහුට කළ හැකි නිවැරදිම කාර්යය බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි. අද (16) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා
පාස්කු විමර්ශන හමුවේ ගෝඨාභය අධිකරණයේ රැකවරණය පතයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. නීතිඥ සනත් විජේවර්ධන මාර්ගයෙන් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම මගින් පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර
මහජන ආරක්ෂාවට නව ජවයක්: කෝපායි පොලිස් සංකීර්ණය විවෘත වෙයි
ජනතාව වෙත වඩාත් කාර්යක්ෂම, විශ්වාසදායක සහ ගුණාත්මක පොලිස් සේවාවක් සමීප කරවීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ, සියලු පහසුකම්වලින් සමන්විත කෝපායි අභිනව පොලිස් ස්ථාන ගොඩනැගිල්ල මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) විවෘත කෙරිණි. රුපියල් කෝටි 4කට ආසන්න ප්‍රතිපාදන වැය කරමින් ඉදිකළ මෙම නවීන ගොඩනැගිල්ල උතුරු පළාතේ නීතිය හා
මැනිං වෙළඳපොළේ සනීපාරක්ෂක ප්‍රමිතිය ඉහළ නැංවීමට “Clean Manning” මෙහෙයුම ඇරඹෙයි
පෑලියගොඩ මැනිං වෙළඳපොළ පරිශ්‍රය වඩාත් සෞඛ්‍යාරක්ෂිත සහ විධිමත් පරිශ්‍රයක් බවට පත් කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද “Clean Manning” පිරිසිදු කිරීමේ වැඩසටහන ඊයේ (14) පෙරවරුවේ ආරම්භ කෙරිණි. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන සමාරම්භ විය. මෙම සනීපාරක්ෂක මෙහෙයුම පෑලියගොඩ මැනිං වෙළඳපොළ පොදු වෙළඳ සංගමය,
ප්‍රකාශයක් ලබාදීම සඳහා විජිත් විජයමුණි සොයිසා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා අද (15) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවට පැමිණ තිබේ. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් දැනට ක්‍රියාත්මක කරනු ලබන විශේෂ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා කළ දැනුම්දීමකට අනුව ඔහු මෙලෙස එම ඒකකය හමුවේ පෙනී සිට ඇත. මෙම විමර්ශනය කුමන කරුණක් සම්බන්ධයෙන්ද යන්න පිළිබඳව
ප්‍රාග්ධන වියදම් බිලියන 2000ට: සංවර්ධනයේ නව පිම්මක්
ලබන වසර සඳහා රුපියල් බිලියන 2000ක මුදලක් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට රජය සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අනාවරණය කරයි. මෙම වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස රජය රුපියල් බිලියන 1350කට ආසන්න මුදලක් වෙන් කර තිබූ අතර, ලබන වසරේදී එම ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට රජය