අස්වැසුම ප්‍රතිලාභීන් සහනාධාරයෙන් මුදවා ඵලදායී ආර්ථිකයකට යොමු කිරීමට ජනපතිගෙන් සැලසුමක්
පුවත්
1 min read
137

අස්වැසුම ප්‍රතිලාභීන් සහනාධාරයෙන් මුදවා ඵලදායී ආර්ථිකයකට යොමු කිරීමට ජනපතිගෙන් සැලසුමක්

July 8, 2026
0

අස්වැසුම ප්‍රතිලාභී පවුල් සහනාධාර මත පමණක් යැපීමෙන් මුදවාගෙන, ඔවුන් ඵලදායී ආර්ථික ක්‍රියාවලියකට යොමු කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ 2026 වසරේ ව්‍යාපෘති ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳව ඊයේ (07) ජනාධිපති ලේකම්

Continue Reading
ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම: නීතිපතිගෙන් මූලික විරෝධතා
පුවත්
1 min read
143

ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම: නීතිපතිගෙන් මූලික විරෝධතා

July 7, 2026
0

තමන් අත්තඩංගුවට ගැනීමෙන් වළක්වා ලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සමේ ව්‍යාජ කරුණු ඇතුලත් කර ඇති බව ඊයේ (06) එම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ හෙළි විය. පෙත්සමේ 17 වෙනි වගන්තියේ කිසිදු ආකාරයකින් අසාද් මවුලානා සමඟ සම්බන්ධතා නොපැවැත්වූ බව සඳහන් කර තිබුණ

Continue Reading
මීගමුව බන්ධනාගාර ගැටුම: තුවාල ලැබූවන් බැලීමට අමාත්‍යවරයා රෝහලට
පුවත්
0 min read
122

මීගමුව බන්ධනාගාර ගැටුම: තුවාල ලැබූවන් බැලීමට අමාත්‍යවරයා රෝහලට

July 7, 2026
0

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටින බන්ධනාගාර නිලධාරීන්ගේ සුවදුක් විමසීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර ඊයේ (06) පස්වරුවේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත ගොස් තිබේ. එහිදී අමාත්‍යවරයා තුවාල ලබා සිටින නිලධාරීන්ට ලබා දෙන ප්‍රතිකාර සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සම්බන්ධයෙන් රෝහලේ වෛද්‍යවරුන් සහ

Continue Reading
‘හරක් කටා’ අල්ලස් සිද්ධියේ මුදල් ගනුදෙනු වූ නිවස විජයදාස රාජපක්ෂගේ බව හෙළිවෙයි
පුවත්
0 min read
140

‘හරක් කටා’ අල්ලස් සිද්ධියේ මුදල් ගනුදෙනු වූ නිවස විජයදාස රාජපක්ෂගේ බව හෙළිවෙයි

July 3, 2026
0

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ වෙනුවෙන් පහසුකම් සැලසීමේ අරමුණින් රුපියල් කෝටි 12ක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ වෙත ඍජු විමර්ශනයක් ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දී තිබේ. කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර නීති

Continue Reading
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ යළි රිමාන්ඩ්; විජයදාස රාජපක්ෂ ගැනත් විමර්ශනයක්
පුවත්
1 min read
126

රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ යළි රිමාන්ඩ්; විජයදාස රාජපක්ෂ ගැනත් විමර්ශනයක්

July 3, 2026
0

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘හරක් කටා’ හට බන්ධනාගාරය තුළ පහසුකම් සැලසීම සඳහා රුපියල් කෝටි 12ක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් නීතිඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ අරුණ වරුෂහැන්නදිගේ යන තිදෙනා එළැඹෙන ජූලි 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන

Continue Reading
නිල්වලා ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ගොවි පවුල් 3,991කට රුපියල් ලක්ෂ 30 බැගින් වන්දි පිරිනැමේ
පුවත්
0 min read
133

නිල්වලා ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ගොවි පවුල් 3,991කට රුපියල් ලක්ෂ 30 බැගින් වන්දි පිරිනැමේ

July 3, 2026
0

මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට පානීය ජලය ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක කළ නිල්වලා ව්‍යාපෘතිය හේතුවෙන් වසරක් පාසා පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් වන්දි පිරිනැමීම පසුගියදා සිදු විය. නිල්වලා ලවණ බාධකයේ පවතින ගැටලු හේතුවෙන් දීර්ඝ කාලයක් පීඩා විඳි ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දෙමින් මෙම වන්දි මුදල් පිරිනැමීම විශේෂත්වයකි. මෙහිදී ව්‍යාපෘතියේ බලපෑමට ලක්වූ ගොවි

Continue Reading
සුරේෂ් සලේගේ මුරපද ලබාදීමේ නියෝගය හමුවේ උදය ගම්මන්පිලගේ ප්‍රකාශය මතභේදයට
පුවත්
1 min read
134

සුරේෂ් සලේගේ මුරපද ලබාදීමේ නියෝගය හමුවේ උදය ගම්මන්පිලගේ ප්‍රකාශය මතභේදයට

July 3, 2026
0

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ සතු ලැප්ටොප් පරිගණකයේ සහ ජංගම දුරකථනයේ මුරපද (Passwords) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගය සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සිදුකළ ප්‍රකාශයක් මේ වන විට දැඩි කතාබහට ලක්ව තිබේ. සුරේෂ් සලේගේ නීතිඥවරයා ලෙස පෙනී

Continue Reading
අධිකරණ පද්ධතිය බිඳ වැටුණොත් ජාත්‍යන්තර සහායෙන්වත් රටක් ගොඩගත නොහැකියි – අගවිනිසුරු
පුවත්
0 min read
133

අධිකරණ පද්ධතිය බිඳ වැටුණොත් ජාත්‍යන්තර සහායෙන්වත් රටක් ගොඩගත නොහැකියි – අගවිනිසුරු

July 3, 2026
0

ස්වභාවික ආපදා මඟින් පමණක් නොව, දුර්වල අධිකරණ පද්ධතියක් හේතුවෙන් ද රටක් ඉතා කෙටි කාලයකින් විනාශයට පත්විය හැකි බව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන අවධාරණය කරයි. එවැනි තත්ත්වයක් තුළ ඇතිවන බිඳවැටීමක් ජාත්‍යන්තර සහාය හෝ ආධාර මඟින් යථා තත්ත්වයට පත් කළ නොහැකි බව ඔහු පෙන්වා දෙයි. ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනයේ නව මහේස්ත්‍රාත්වරුන් වෙනුවෙන්

Continue Reading
ආර්ථික වර්ධනය 8% දක්වා ඉහළ නැංවීමට රජයෙන් දැවැන්ත ආයෝජනයක්
පුවත්
0 min read
132

ආර්ථික වර්ධනය 8% දක්වා ඉහළ නැංවීමට රජයෙන් දැවැන්ත ආයෝජනයක්

July 2, 2026
0

දැනට සියයට 5ක මට්ටමේ පවතින මෙරට ආර්ථික වර්ධන වේගය ඉදිරි වසර කිහිපය තුළ සියයට 7ත් 8ත් අතර මට්ටමක් දක්වා ඉහළ නැංවීම රජයේ ප්‍රමුඛ ඉලක්කය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ තොරතුරු තාක්ෂණ, විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛ පෙළේ කර්මාන්තකරුවන් සහ ආයෝජකයන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති

Continue Reading
සුරේෂ් සලේගේ දුරකථනයේ උදය ගම්මන්පිලගේ වීඩියෝ තිබෙනවාද? දත්ත ආරක්ෂාව වෙනුවෙන් දරන දැවැන්ත ප්‍රයත්නය හමුවේ අසත්‍ය ප්‍රචාර ?
පුවත්
1 min read
137

සුරේෂ් සලේගේ දුරකථනයේ උදය ගම්මන්පිලගේ වීඩියෝ තිබෙනවාද? දත්ත ආරක්ෂාව වෙනුවෙන් දරන දැවැන්ත ප්‍රයත්නය හමුවේ අසත්‍ය ප්‍රචාර ?

July 2, 2026
0

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ සතු ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණකවල දත්ත පරීක්ෂා කිරීම සඳහා ඒවායේ මුරපද (Passwords) ලබාදෙන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඔහුගේ නීතිඥයින් සූදානම් වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි. මෙම පුවතට ප්‍රධානතම නිමිත්ත වී ඇත්තේ

Continue Reading