ඩොලර් මිලියන 328ක ආයෝජනයෙන් ජාතික විදුලිබල පද්ධතිය නවීකරණය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් !
පුවත්
1 min read
94

ඩොලර් මිලියන 328ක ආයෝජනයෙන් ජාතික විදුලිබල පද්ධතිය නවීකරණය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් !

August 14, 2026
0

ශ්‍රී ලංකාවේ විදුලි සම්ප්‍රේෂණ ජාලය නවීකරණය කිරීම සහ ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්තිය කාර්යක්ෂමව එක් කරගැනීම අරමුණු කරගත් ‘බලශක්ති පද්ධතිය සවිබලගැන්වීමේ සහ පුනර්ජනනීය බලශක්ති අවශෝෂණය කිරීමේ ව්‍යාපෘතිය’ (PSSREIP) ඊයේ (13) නිල වශයෙන් ආරම්භ විය. වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් හෝමාගම 132/33 kV ග්‍රිඩ් උපපොළ ඉදිකිරීමේ කටයුතු

Continue Reading
යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැවැන්ත වැඩපිළිවෙළක්
පුවත්
1 min read
97

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැවැන්ත වැඩපිළිවෙළක්

August 13, 2026
0

මෙරට අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය, කාර්යක්ෂමතාව සහ විමර්ශන ක්‍රියාවලියේ විනිවිදභාවය තහවුරු කිරීම සඳහා දැවැන්ත ප්‍රතිසංස්කරණ රැසක් සිදු කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අධිකරණ ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් සමඟ ඊයේ (12) පැවැති විශේෂ

Continue Reading
අල්ලස් කොමිසම දිස්ත්‍රික් 23කට ව්‍යාප්ත කෙරේ; 971කට නව පත්වීම්
පුවත්
0 min read
91

අල්ලස් කොමිසම දිස්ත්‍රික් 23කට ව්‍යාප්ත කෙරේ; 971කට නව පත්වීම්

August 12, 2026
0

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ස්වාධීනත්වය සහ විමර්ශන ධාරිතාව ඉහළ නැංවීම සඳහා 971 දෙනෙකුගෙන් යුත් ස්වාධීන කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීමටත්, 2027 ජනවාරි මාසයේ සිට දිස්ත්‍රික්ක 23ක නව කාර්යාල පිහිටුවීමටත් සැලසුම් කර ඇති බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක ප්‍රකාශ කළේය. විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා

Continue Reading
“රජය කෙරෙහි ඇති විශ්වාසය මත ශ්‍රී ලංකාවට තවත් ආයෝජන රැගෙන එනවා” – චීන CCCC සමාගමෙන් ජනාධිපතිට සහතිකයක්
පුවත්
1 min read
93

“රජය කෙරෙහි ඇති විශ්වාසය මත ශ්‍රී ලංකාවට තවත් ආයෝජන රැගෙන එනවා” – චීන CCCC සමාගමෙන් ජනාධිපතිට සහතිකයක්

August 12, 2026
0

සීමාසහිත චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ (CCCC) ප්‍රධානී ෂැං බිංනන් ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර විශේෂ හමුවක් ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී ප්‍රධාන වශයෙන් කොළඹ වරාය නගරය කේන්ද්‍ර කරගනිමින් මේ වන විට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ආයෝජන ව්‍යාපෘති සම්බන්ධයෙන්

Continue Reading
ජනතාවට පහසු සහ සුරක්ෂිත ප්‍රවාහනයක් සහතික කිරීමට රජයෙන් නව නියමු ව්‍යාපෘතියක්
පුවත්
1 min read
95

ජනතාවට පහසු සහ සුරක්ෂිත ප්‍රවාහනයක් සහතික කිරීමට රජයෙන් නව නියමු ව්‍යාපෘතියක්

August 11, 2026
0

අකාර්යක්ෂම මට්ටමේ පවතින මෙරට පොදු ප්‍රවාහන සේවය නවීකරණය කර, ජනතාවට වඩාත් පහසු, සුරක්ෂිත සහ ලාභදායී ප්‍රවාහන පහසුකම් සැලසීම රජයේ මූලික ඉලක්කය බව අමාත්‍ය මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (11) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව

Continue Reading
වී වෙළෙඳපොළ ස්ථාවර කිරීමට ජනපතිගෙන් නව වැඩපිළිවෙළක්; මෝල් හිමියන්ට දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ප්‍රතිපාදන
පුවත්
0 min read
100

වී වෙළෙඳපොළ ස්ථාවර කිරීමට ජනපතිගෙන් නව වැඩපිළිවෙළක්; මෝල් හිමියන්ට දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ප්‍රතිපාදන

August 11, 2026
0

වී සඳහා ස්ථාවර මිලක් ලබා දීම සහ ගොවීන්ට සාධාරණ මිලකට වී අලෙවි කිරීමට අවස්ථාව සැලසීම වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සවිබල ගැන්වීමේ විශේෂ වැඩපිළිවෙළක් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් අතර අද (11) පෙරවරුවේ ජනාධිපති

Continue Reading
පොදු ප්‍රවාහනය නවීකරණයට ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමට රුපියල් මිලියන 1,000කට අධික ප්‍රාග්ධනයක්
පුවත්
1 min read
101

පොදු ප්‍රවාහනය නවීකරණයට ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමට රුපියල් මිලියන 1,000කට අධික ප්‍රාග්ධනයක්

August 11, 2026
0

මෙරට පොදු ප්‍රවාහන පද්ධතිය නවීකරණය කිරීමේ අරමුණින් ස්ථාපිත ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (පුද්ගලික) සමාගම වෙත මෙම වසරේදී සහ 2027 වසරේදී රුපියල් මිලියන 1,067.5ක හිමිකම් ප්‍රාග්ධනයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මෙම වසර (2026) සඳහා රුපියල් මිලියන 800ක් සහ 2027 වසරේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 267.5ක් වශයෙන් එම

Continue Reading
බදුල්ල දිස්ත්‍රික්කයේ රෝගී සත්කාරක සේවාවන් නැංවීමට රුපියල් මිලියන 181ක වියදමින් නව ගිලන් රථ පහක්
පුවත්
0 min read
84

බදුල්ල දිස්ත්‍රික්කයේ රෝගී සත්කාරක සේවාවන් නැංවීමට රුපියල් මිලියන 181ක වියදමින් නව ගිලන් රථ පහක්

August 11, 2026
0

බදුල්ල දිස්ත්‍රික්කයේ රෝගී සත්කාරක සේවාවන් තවදුරටත් කාර්යක්ෂම කරමින් ඉහළ නැංවීමේ අරමුණින්, දිස්ත්‍රික්කයේ රෝහල් පහක් සඳහා නව ගිලන් රථ බෙදාදීම අද (11) බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල පරිශ්‍රයේදී සිදු විය. මෙම ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 181.5 කි. ඉන් රුපියල් මිලියන 123.9 ක් ගිලන් රථ 05ක්

Continue Reading
නාමල්ලා පැනලා ගියේ මෙහෙමයි !!
පුවත්
0 min read
90

නාමල්ලා පැනලා ගියේ මෙහෙමයි !!

August 10, 2026
0

පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද භාවිත කරමින් විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් තම සමාජ මාධ්‍ය ඇතුළු ප්‍රචාරක යාන්ත්‍රණයන් ඉලක්ක කර ගනිමින් ප්‍රකාශ සිදු කිරීම සහ ඉන් අනතුරුව සභා ගැබෙහි නොරැඳී පිටව යාම පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ අවධානයක් යොමුව තිබේ. පසුගිය සැසියකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් තමන් කිසිසේත් පසුපස දොරෙන් පිටත්ව නොයන බවට උද්වේගකර ප්‍රකාශයක්

Continue Reading
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම්වලින් 53%ක් අවසන්
පුවත්
1 min read
98

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම්වලින් 53%ක් අවසන්

August 10, 2026
0

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර වන කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37ක මාර්ග කොටසේ ඉදිකිරීම් ප්‍රගතිය මේ වන විට 53% ඉක්මවා ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි. එම ඉදිකිරීම් කටයුතුවල වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පසුගියදා (07) ව්‍යාපෘති පරිශ්‍රයේ නිරීක්ෂණ

Continue Reading