රජයේ සේවකයන්ගේ වැටුප් ජීවත්විය හැකි මට්ටමකට ගෙන යනවා!
වාර්ෂිකව හිමිවන වැටුප් වර්ධක සමඟ රජයේ සේවකයන් ක්රමිකව ජීවත්විය හැකි වැටුප් මට්ටමකට රැගෙන යාමට පියවර ගන්නා බව ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්ය අමාත්ය වෛද්ය ප්රසන්න ගුණසේන පවසයි. නියෝජ්ය අමාත්යවරයා මේ බව සඳහන් කළේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවට අලුතින් බඳවාගත් වේලාසටහන්කරුවන් 18 දෙනාට පත්වීම් ලිපි ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙය
ත්රිවිධ හමුදා පර්යේෂණ මධ්යස්ථාන ඒකාබද්ධ කරමින් ජාතික මධ්යස්ථානයක්; ජනාධිපතිවරයාගෙන් යෝජනාවක්
දැනට යුද, ගුවන් සහ නාවික හමුදාව යටතේ පවතින සියලුම පර්යේෂණ සහ සංවර්ධන මධ්යස්ථාන ඒකාබද්ධ කරමින් ජාතික මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පෙන්වා දෙයි. එමඟින් එම කටයුතුවල කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නංවා ගනිමින් අපේක්ෂිත අරමුණු කරා ළඟාවිය හැකි බව ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන්
එල්නිනෝ නිසා ලබන වසරේ විදුලියට එන බලපෑම පාලනයට බැටරි බලශක්තිය භාවිත කිරීමට පියවර
දැනට පවතින එල්නිනෝ (El Niño) දේශගුණික තත්ත්වය හේතුවෙන්, ලබන වසරේ මාර්තු සහ අප්රේල් මාසවලදී මෙරට විදුලි උත්පාදනයට යම් බලපෑමක් එල්ල විය හැකි බව බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක පවසයි. මාධ්ය වෙත අදහස් දක්වමින් අමාත්යවරයා ප්රකාශ කළේ, මෙම තත්ත්වයට විකල්පයක් ලෙස බැටරි බලශක්තිය (Battery Energy) භාවිත කරමින් විදුලිය උත්පාදනය කිරීමට පියවර ගන්නා
නඩු ලක්ෂ 11ක් කඩිනම් කිරීමේ රජයේ වැඩපිළිවෙළට එරෙහිව අධිකරණයට බලපෑම් !
අධිකරණ පද්ධතිය තුළ ගොඩගැසී ඇති ලක්ෂ 11කට අධික නඩු සංඛ්යාව විභාග කිරීම කඩිනම් කරමින් යුක්තිය පසිඳලීම වේගවත් කිරීම සඳහා රජය ගෙන යන ක්රියාවලියට බාධා වන අයුරින් විවිධ ප්රහාරයන් දියත් වෙමින් පවතින බව වාර්තා වේ. විශේෂයෙන්ම, මේ වන විට විභාග වෙමින් පවතින පාස්කු ඉරුදින ම්ලේච්ඡ ත්රස්ත ප්රහාරය සම්බන්ධ නඩු විභාගය පිළිබඳව
අපේ අරමුණ තනතුරු රැකගැනීම නොව රට වෙනස් කිරීමේ වගකීම ඉටුකිරීමයි – ටිල්වින් සිල්වා
දේශපාලන බලය යනු හුදෙක් තනතුරු ලබාගැනීමේ මාවතක් නොව, ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු දැවැන්ත වගකීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ (JVP) ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි. සමාජවාදී තරුණ සංගමය (SYU) විසින් සංවිධානය කරන ලද රැස්වීමකදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, බලය දෙස ආශාවෙන් බලා සිටින සාම්ප්රදායික දේශපාලනය වෙනුවට වගකීම් සහගත දේශපාලන
මහජන මුදල් සුරක්ෂිත කරමින් සමුපකාර ව්යාපාරයේ වංචා සහ දූෂණ වැළැක්වීමට නව සමුපකාර පනතක්
මෙරට සමුපකාර ව්යාපාරය සතු ජනතා විශ්වාසය සුරක්ෂිත කරමින් එය වඩාත් විනිවිදභාවයෙන් හා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සඳහා නව සමුපකාර පනත් කෙටුම්පතක් සකස් කිරීම අරමුණු කරගත් විශේෂ දෙදින වැඩමුළුවක් සියලු පළාත් සභා නියෝජනයෙන් ඊයේ (14) කොළඹදී ආරම්භ විය. වැඩමුළුවේ ආරම්භක අවස්ථාව අමතමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත
AI වලින් ලංකාව ගොඩදාන්න ජපානයත් එක්ක සුපිරි වැඩක්
ඩිජිටල් පරිවර්තනය සහ කෘතිම බුද්ධිය (AI) ක්ෂේත්රයන්හි ශ්රී ලංකාව සහ ජපානය අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය ඉංජිනේරු එරංග වීරරත්න සහ ජපාන ජාත්යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ජ්යෙෂ්ඨ උප සභාපති හාරා ෂොහෙයි ප්රමුඛ නියෝජිත පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (14) ඩිජිටල් ආර්ථික අමාත්යාංශයේදී පැවැත්විණි. මෙහිදී ප්රමුඛතා
ගල් අඟුරු සිද්ධියෙන් ආණ්ඩුව හිරකරන්න ගිය විපක්ෂයේ හිටපු ඇමතිවරුන් පැය ගණන් කොමිසම හමුවේ
සජිත්, රනිල් සහ නාමල් ඇතුළු විපක්ෂ කණ්ඩායම් විසින් වත්මන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ඉලක්ක කර ගනිමින් දියත් කරන ලද ගල් අඟුරු මඩ ප්රචාරය, අවසානයේ ඔවුන්ගේම පැරණි පාලන සමයන්හි සිදු වූ මහා පරිමාණ දූෂණ හා අක්රමිකතා හෙළිදරව් කරමින් ඔවුන් වෙතටම එල්ල වන දේශපාලන පාරාවළල්ලක් බවට පත්ව තිබේ. වත්මන් රජයේ හිටපු බලශක්ති අමාත්ය
බස් ගැමුණු සහ රජීව් අමරසූරිය එකම බෝට්ටුවේ: ප්රතිසංස්කරණවලට එරෙහි වන හැසිරීම සමාන වෙයි!
විනිසුරුවරුන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීමේ ක්රියාමාර්ගය නැවැත්වීම සඳහා තම සීමාවන් ඇතුළත ගත හැකි උපරිම ක්රියාමාර්ග ගන්නා බව ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය පවසයි. සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය හමුවීමෙන් පසුව මාධ්ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මෙම ක්රියාමාර්ගය රටට, ජනතාවට මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයට සහ අනාගතයට අහිතකර ලෙස
අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය සහ JICA නියෝජිත පිරිස අතර අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක්
ජපාන ජාත්යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) ජ්යෙෂ්ඨ උප සභාපති ෂෝහෙයි හාරා ඇතුළු නියෝජිත පිරිසක් අගෝස්තු 11 වැනිදා අරලියගහ මන්දිරයේදී අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත විය. ශ්රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් JICA ආයතනය දිගුකාලීනව ලබාදෙන දායකත්වය මෙන්ම ඩිට්වා සුළි කුණාටුවෙන් පසු සහන සේවා සඳහා ජපාන රජය දැක්වූ සහයෝගය මෙහිදී