සජබ මන්ත්‍රී චමින්ද විජේසිරිට මාස 18ක සිර දඬුවම්
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි හට වසර එකහමාරක සිර දඬුවමක් නියම කිරීමට බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි තීන්දු කර තිබේ. ඒ, අයුතු අවහිරය, පොලිස් නිලධාරීන් දෙදෙනකුට තර්ජනය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙනි. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, ඔහුගේ රියදුරු සහ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණයේ
රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනා යළි අධිකරණයට
හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ අරුණ ශ්‍රී චතුරංග යන සැකකරුවන් අද (28) යළි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’
සජිත් පැරණි “දූෂිතයන්” සමඟ එක්වෙයි; උතුරෙන් සජිත්ට කනේ පහරක්!
“දූෂිතයන් සහ හොරුන් සමඟ කිසිසේත් එක් නොවන බවට” මින් පෙර මහජනතාව හමුවේ දිගින් දිගටම ප්‍රතිපත්තිමය ප්‍රකාශ සිදුකළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, වත්මන් රජයට එරෙහිව දේශපාලන බලය ගොඩනැගීම සඳහා එම පිරිස් සමඟම අත්වැල් බැඳගෙන සිටින්නේ ඇයිද යන බරපතළ ප්‍රශ්නය දේශපාලන ක්ෂේත්‍රය තුළ මතු වී තිබේ. පසුගිය 24 වැනිදා විපක්ෂ නායක කාර්යාලයේදී
අතීතයේ වැදගත් පරිච්ඡේද අධ්‍යාපනයට ඇතුළත් කිරීම අත්‍යවශ්‍යයි – අග්‍රාමාත්‍යවරියගෙන් අවධාරණයක්
අධ්‍යාපනය, නිර්මාණශීලීත්වය, සංස්කෘතිය සහ කලා ක්ෂේත්‍රයන්හි ආයෝජනය කිරීම ජාතික සංවර්ධනයෙන් වෙන් වූවක් නොවන අතර, එය ජාතික සංවර්ධනයේ අත්‍යවශ්‍ය පදනමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ පසුගිය 24 වනදා කොළඹදී ආරම්භ වූ “කොළඹ සාහිත්‍ය උළෙල” අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, ජූලි මාසය යනු රටේ
ඉහළම අස්වැන්නක් ලැබූ ගොවීන්ට රාජ්‍ය උපහාර; වී මිල ස්ථාවර කිරීමට ජාතික ප්‍රතිපත්තියක්
රටේ කෘෂිකර්මාන්තය නගාසිටුවීම උදෙසා ඉහළම අස්වැන්නක් නෙළාගනිමින් සුවිශේෂී දායකත්වයක් දැක්වූ ගොවි ජනතාව ඇගයීමට ලක්කිරීමේ සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ උත්සවයක් පසුගියදා උත්සවාකාරයෙන් පැවැත්විණි. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී, සිය අක්කරයකින් ඉහළ අස්වැන්නක් ලබාගනිමින්
සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 11ක මිල පහළට
අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය අලෙවි කරණ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 11ක මිල පහළ දැමීමට තීරණය කර ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල් හරහා පාරිභෝගිකයින්ට මෙම භාණ්ඩ සහන මිල ගණන්
සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංගගේ පුහුණුවීම් සඳහා රජයෙන් ‘මිලියන 2.5ක’ මූල්‍ය පරිත්‍යාගයක්
ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩාව ජාත්‍යන්තර ජයග්‍රහණ කරා මෙහෙයවීම උදෙසා ක්‍රියාවට නැංවෙන “ජෙවලින් ෆියෙස්ටා” ජාතික දක්ෂතා සහ නිපුණතා හඳුනා ගැනීමේ වැඩසටහනේ ප්‍රථම අදියර එළඹෙන ජූලි 31 වනදා මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වීමට නියමිතය. තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධානය කරනු ලබන මෙම සුවිශේෂී
පොදු ප්‍රවාහනය දියුණු කිරීමට ජපානයෙන් ලැබුණු ‘පත්ල පහත් බස් රථ’ මෙරටට ළඟා වෙයි
ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීම සහ නවීකරණය කිරීමේ අරමුණින් ජපාන රජය විසින් ප්‍රදානයක් ලෙස ලබාදෙන ලද පත්ල පහත් බස් රථ හතක් මෙරටට රැගෙන විත් තිබේ. මෙම පියවරත් සමඟ පොදු ප්‍රවාහන සේවාවන් වඩාත් කාර්යක්ෂම සහ සුවපහසු මට්ටමකට පත් කිරීමට රජය අපේක්ෂා කරයි. මීට අමතරව, මෙරට මෙට්‍රෝ ප්‍රවාහන සේවාව
සරත් වීරවංස යළි අත්අඩංගුවට
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව හිටපු ඇමති විමල් වීරවංසගේ සහෝදරයා වන සරත් වීරවංස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඔහු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවය කරමින් සිටියදී රජයේ වාහන 40ක් අවභාවිත කරමින්, රජයට රුපියල් මිලියන 09ක පාඩුවක් සිදු
හඟුරන්කෙත සජබ ආසන සංවිධානයකට විදෙස් ගමන් තහනම්…
මුල්‍යා වංචාවක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මඟින් අත්අඩංගුවට ගත් මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී මෙන්ම හිටපු ඇමති එස්.බී දිසානායකගේ සහෝදරයා වන හඟුරන්කෙත සජබ ආසන සංවිධානයක ජයලත් බණ්ඩාර දිසානායක ඇප මත මුදාහැර ඇති අතර ඔහුට අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක්ද පනවා තිබේ. සැකකාර හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක