2009 – 2016 රාජපක්ෂ පාලන සමයේ ගල් අඟුරු මිලදී ගැනීමේදී කෝටි 414ක පාඩුවක් !
පුවත්
0 min read
64

2009 – 2016 රාජපක්ෂ පාලන සමයේ ගල් අඟුරු මිලදී ගැනීමේදී කෝටි 414ක පාඩුවක් !

September 10, 2026
0

රාජපක්ෂ දෙවන පාලන සමයට අයත් 2009 සිට 2016 දක්වා වූ වසර හතක කාලය තුළ නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරය සඳහා ලංකා ගල් අඟුරු සමාගම මඟින් ගල් අඟුරු මිලදී ගැනීමේදී සිදුවූ බරපතළ අක්‍රමිකතා සහ දුර්වලතා හේතුවෙන් රුපියල් කෝටි 414කට අධික දැවැන්ත පාඩුවක් සිදුව ඇතැයි විශේෂ විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ. පාර්ලිමේන්තු බලශක්ති

Continue Reading
අග්‍රාමාත්‍යවරිය සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර පාර්ලිමේන්තුවේදී සාකච්ඡා !
පුවත්
1 min read
59

අග්‍රාමාත්‍යවරිය සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර පාර්ලිමේන්තුවේදී සාකච්ඡා !

September 9, 2026
0

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 09 දින පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවී තිබේ. ‘දිට්වා’ සුළි කුණාටුව ඇතුළුව ශ්‍රී ලංකාව මුහුණ දුන් විවිධ ජාතික අභියෝගවලදී ඉන්දීය රජය ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය මෙහිදී සිය කෘතඥතාව පළ කළාය. විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවට මානුෂීය හා ආපදා

Continue Reading
2015–2016 කාලයේ මෛත්‍රී ගුණරත්න අත්සන් කළ ගල්අඟුරු ගිවිසුමෙන් ඩොලර් මිලියන 1.57ක පාඩුවක්
පුවත්
1 min read
59

2015–2016 කාලයේ මෛත්‍රී ගුණරත්න අත්සන් කළ ගල්අඟුරු ගිවිසුමෙන් ඩොලර් මිලියන 1.57ක පාඩුවක්

September 8, 2026
0

2015-2016 වර්ෂයන්හි නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීම සඳහා Liberty Commodities සමාගම සමඟ ඇතිකරගත් ගිවිසුමෙහි කොන්දේසි වෙනස් කිරීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් 1,575,630ක පමණ මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව ගල්අඟුරු ගනුදෙනු පිළිබඳ විමර්ශනය කරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද (සැප්තැම්බර් 08) අනාවරණය විය. එම ගිවිසුම ලංකා ගල්අඟුරු සමාගම වෙනුවෙන්

Continue Reading
67 වැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්
පුවත්
0 min read
57

67 වැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්

September 8, 2026
0

ශ්‍රී ලංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය ස්වකීය විශිෂ්ට සාහිත්‍ය නිර්මාණකරණයෙන් සුපෝෂණය කළ සාහිත්‍යධරයන් සම්මානයෙන් පුදනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද දින පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය එක්ව

Continue Reading
වාහන අනතුරු වළක්වා ගැනීමට නව යෝග්‍යතා පරීක්ෂාවක් හඳුන්වා දෙයි !
පුවත්
0 min read
52

වාහන අනතුරු වළක්වා ගැනීමට නව යෝග්‍යතා පරීක්ෂාවක් හඳුන්වා දෙයි !

September 8, 2026
0

මගී ප්‍රවාහනයේ නිරත රථවාහන කිලෝමීටර් 5,000කට වරක් හෝ මාස තුනකට වරක් යෝග්‍යතා පරීක්ෂාවකට ලක් කළ යුතු බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි. වාහනය ගරාජයකට ඉදිරිපත් කර, රුපියල් 1,500ත් 2,000ත් අතර මුදලකට අදාළ පරීක්ෂණය සිදු කරගත හැකි බවයි අද දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ. බොහෝ වාහන අනතුරුවලදී තිරිංග නිසි

Continue Reading
කොළඹ වරාය ඩිජිටල් කරන්න ඇමරිකාවෙන් ඩොලර් මිලියන 15ක්!
පුවත්
0 min read
55

කොළඹ වරාය ඩිජිටල් කරන්න ඇමරිකාවෙන් ඩොලර් මිලියන 15ක්!

September 8, 2026
0

කොළඹ වරායේ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අමෙරිකානු රජයෙන් ලබාදීමට නියමිත ඩොලර් මිලියන පහළොවක මූල්‍ය සහාය සඳහා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව ඇති බව අමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් නාවික කොමිසමේ සභාපති ලෝරා ඩිබෙල්ලා පවසයි. ඒ සඳහා ඉදිරි සති කිහිපය තුළ කොංග්‍රස් අනුමැතිය ලැබුණු වහාම මූල්‍ය සහාය සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශයට

Continue Reading
ස්ත්‍රීන්, තරුණ සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක සහතිකය සටහන් වෙයි
පුවත්
0 min read
57

ස්ත්‍රීන්, තරුණ සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක සහතිකය සටහන් වෙයි

September 8, 2026
0

ස්ත්‍රීන්, තරුණ සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද දින සිය සහතිකය සටහන් කළේය. දහනව වන සියවසේ මැද භාගයේ එනම් 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පත කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත

Continue Reading
අක්‍රමිකතා නිසා වැසී තිබූ මැදවච්චිය ආර්ථික මධ්‍යස්ථානය සමූපකාරය යටතේ යළි ක්‍රියාත්මකයි
පුවත්
0 min read
52

අක්‍රමිකතා නිසා වැසී තිබූ මැදවච්චිය ආර්ථික මධ්‍යස්ථානය සමූපකාරය යටතේ යළි ක්‍රියාත්මකයි

September 8, 2026
0

2015 මැද භාගයේදී අක්‍රමිකව සිදුවූ වෙළෙඳ කුටි බෙදා දීම් හේතුවෙන් වැසී ගිය මැදවච්චිය ආර්ථික මධ්‍යස්ථානය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ අලුයම සිට නැවත ජනතා අයිතියට පත් කෙරිණි. වසර දහයකට පසු විවෘත වූ මෙම ආර්ථික මධ්‍යස්ථානය මැදවච්චිය ඇතුළු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ ගණනාවක ලක්ෂ දෙකට ආසන්න

Continue Reading
කලාපීය සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඩිලි නුවරදී අවධාරණය කරයි
පුවත්
1 min read
54

කලාපීය සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඩිලි නුවරදී අවධාරණය කරයි

September 8, 2026
0

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය ඊයේ (07) ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයේ ඩිලි නුවරදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අධානොම් ගෙබ්‍රියේසස් මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ විය. දකුණු-නැගෙනහිර ආසියානු කලාපයේ සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සැසිවාරය

Continue Reading
ලංගමය ශක්තිමත් කිරීමට වායුසමීකරණය කළ නව බස් රථ 600ක් ආනයනය කිරීමට සහ තවත් 200ක් මිලදී ගැනීමට පියවර
පුවත්
1 min read
53

ලංගමය ශක්තිමත් කිරීමට වායුසමීකරණය කළ නව බස් රථ 600ක් ආනයනය කිරීමට සහ තවත් 200ක් මිලදී ගැනීමට පියවර

September 8, 2026
0

පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම වසර අවසන් වන විට වායුසමීකරණය කළ නව බස් රථ 600ක් ආනයනය කිරීමටත්, ලංගම අරමුදල් යොදා තවත් බස් රථ 200ක් මිලදී ගැනීමටත් කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පැවසීය. එමෙන්ම මේ මාසයේදී මෙට්‍රෝ බස්

Continue Reading