ජනපති නවදිල්ලියේදී රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක: මෝදිගේ රාත්‍රී භෝජන සංග්‍රහයටත් ඇරයුම්
පුවත්
1 min read
84

ජනපති නවදිල්ලියේදී රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක: මෝදිගේ රාත්‍රී භෝජන සංග්‍රහයටත් ඇරයුම්

February 18, 2026
0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ ආරාධනයකට අනුව ‘AI Impact 2026’ සමුළුවට සහභාගි වීම සඳහා නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක, අද (18) පෙරවරුවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයෙකු සමඟ සාකච්ඡා පැවැත්වීය. එහිදී ජනාධිපතිවරයා හමුවූයේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා වන විශේෂ නියෝජිත මෙන්ම ඉන්දියාවේ එක්සත්

Continue Reading
රනිල්ට එරෙහි විමර්ශන: මෛත්‍රී වික්‍රමසිංහ 20 වනදා CIDයට කැඳවයි; සමන් ඒකනායකට ඇප
පුවත්
0 min read
78

රනිල්ට එරෙහි විමර්ශන: මෛත්‍රී වික්‍රමසිංහ 20 වනදා CIDයට කැඳවයි; සමන් ඒකනායකට ඇප

February 18, 2026
0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ඔහුගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ වෙත ලබන 20 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (18) මේ බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන්නේය. මේ

Continue Reading
නාමල්ගේ ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් දේශනයට එරෙහිව දෙමළ සංවිධාන පෙළගැසෙයි
පුවත්
1 min read
81

නාමල්ගේ ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් දේශනයට එරෙහිව දෙමළ සංවිධාන පෙළගැසෙයි

February 18, 2026
0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන පෙබරවාරි 25 වැනිදා එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් (Oxford Union) සහ කේම්බ්‍රිජ් (Cambridge Union) ශිෂ්‍ය සංගම් ඇමතීමට නියමිතව ඇති අතර, ඊට එරෙහිව බ්‍රිතාන්‍යයේ දෙමළ තරුණ හා ශිෂ්‍ය සංවිධාන දැඩි විරෝධයක් පළ කර තිබේ. එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල 20කට අධික සංඛ්‍යාවක දෙමළ ශිෂ්‍ය

Continue Reading
දේශපාලනඥයින් ගිනි අවි භාර දී නෑ; ඝාතන සංස්කෘතිය ගැන පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක්
පුවත්
0 min read
109

දේශපාලනඥයින් ගිනි අවි භාර දී නෑ; ඝාතන සංස්කෘතිය ගැන පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක්

February 17, 2026
0

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සිදු වූ ස්ථානය අධි ආරක්ෂක කලාපයක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (17) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මෙය හුදකලා සිදුවීමක් මිස ජාතික ආරක්ෂාවට හෝ

Continue Reading
රජයේ ජනප්‍රියත්වය 65% පනී; රනිල් – පොහොට්ටු යුගයට වඩා ජනතාව අද සතුටින්
පුවත්
1 min read
82

රජයේ ජනප්‍රියත්වය 65% පනී; රනිල් – පොහොට්ටු යුගයට වඩා ජනතාව අද සතුටින්

February 17, 2026
0

වත්මන් රජයේ ජනප්‍රියත්වය 65% දක්වා ඉහළ ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් (Verité Research) ආයතනය නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාව මගින් අනාවරණය කර තිබේ. මෙම ප්‍රතිශතය මත පදනම්ව සිදුකරන ලද සෛද්ධාන්තික විශ්ලේෂණයන්ට අනුව, විපක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අවම වශයෙන් 04ක් අහිමි වීමේ අවදානමක් නිර්මාණය වී ඇති බව ද එම වාර්තාව පෙන්වා

Continue Reading
රාජපක්ෂ කඳවුරේ භික්ෂූන් දෙකඩ වෙයි; මුරුත්තෙට්ටුවේ හිමි සහ සුදන්ත හිමි අතර ගැටුමක්
පුවත්
0 min read
95

රාජපක්ෂ කඳවුරේ භික්ෂූන් දෙකඩ වෙයි; මුරුත්තෙට්ටුවේ හිමි සහ සුදන්ත හිමි අතර ගැටුමක්

February 17, 2026
0

රාජපක්ෂ හිතවාදී භික්ෂූන් වහන්සේලා විසින් සංවිධානය කිරීමට නියමිත විශේෂ සමුළුවකට, තමන් “රාජපක්ෂ නිකායට” අයත් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන මාගල්කන්දේ සුදන්ත හිමියන් සහභාගී වන බව දැනුම් දීමත් සමඟ සංවිධායක මණ්ඩලය තුළ දැඩි නොසන්සුන්තාවක් හටගෙන ඇති බව වාර්තා වේ. මීට පෙර විදේශ රටකදී තරුණයෙකුට අපචාරයක් සිදු කිරීම සහ එහිදී කාන්තාවකගේ පහර කෑමකට

Continue Reading
පොහොට්ටුවේ දේශපාලන ඉලක්කය 2034 ද?
විශේෂංග
0 min read
136

පොහොට්ටුවේ දේශපාලන ඉලක්කය 2034 ද?

February 16, 2026
0

ඉදිරි දේශපාලන බල පෙරළිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විචාරකයින් පවසන්නේ, එළඹෙන ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුව සෘජුවම තම පක්ෂයේ අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකිරීමට ඉඩ ඇති බවයි. ඒ වෙනුවට, නව මුහුණුවරකින් යුත් ව්‍යාපාරික හෝ සිවිල් සමාජ පසුබිමක් සහිත චරිතයක් කරළියට ගෙන ඒමටත්, ඉදිරි ජනාධිපතිවරණය මගහැර ඊට සහාය දැක්වීමටත් ඔවුන්ගේ සූදානමක් පවතින බවට තොරතුරු අනාවරණය වී

Continue Reading
රටේ ඉදිරි ගමන ජාතිවාදයෙන් ආපස්සට ගන්න ඉඩ දෙන්නේ නෑ; වෙනස ඉදිරියට ගෙනයන්න කාන්තාවන් පෙරට ආ යුතුයි
පුවත්
1 min read
93

රටේ ඉදිරි ගමන ජාතිවාදයෙන් ආපස්සට ගන්න ඉඩ දෙන්නේ නෑ; වෙනස ඉදිරියට ගෙනයන්න කාන්තාවන් පෙරට ආ යුතුයි

February 16, 2026
0

රටේ ආරම්භ කර ඇති වෙනස ජාතිවාදය අවුළුවා ආපසු හැරවීමට කිසිවෙකුට ඉඩ ලබා නොදෙන බවත්, එම ගමන සාර්ථක කර ගැනීම සඳහා කාන්තාවන් පෙරමුණ ගත යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අද (15) මන්නාරම, අඩම්බල් ප්‍රදේශයේ පැවති මන්නාරම් දිස්ත්‍රික් කාන්තා හමුව අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය

Continue Reading
රනිල්ගේ පාර්ලිමේන්තු ප්‍රකාශය බොරුවක් – සාලිය පීරිස්ගෙන් ප්‍රතිචාරයක්
පුවත්
1 min read
90

රනිල්ගේ පාර්ලිමේන්තු ප්‍රකාශය බොරුවක් – සාලිය පීරිස්ගෙන් ප්‍රතිචාරයක්

February 16, 2026
0

2022 අරගල සමයේදී එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ධුරයෙන් ඉවත් කර, තමා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම සඳහා කුමන්ත්‍රණය කළ බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අවධාරණය කරයි. 2023 නොවැම්බර් 24 වැනිදා පාර්ලිමේන්තුව අමතමින් රනිල් වික්‍රමසිංහ මෙම චෝදනාව

Continue Reading
නීතිය ක්‍රියාත්මක කිරීමේ වේගය වැඩි කළ යුතුයි – ජාතික ජන බලවේගයේ නීතිඥයෝ
පුවත්
1 min read
155

නීතිය ක්‍රියාත්මක කිරීමේ වේගය වැඩි කළ යුතුයි – ජාතික ජන බලවේගයේ නීතිඥයෝ

February 16, 2026
0

නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ ඉකුත් 13 වැනිදා සහාසික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත්, මෙය පසුගිය පාලකයන් විසින් පෝෂණය කරන ලද ‘පාර රාජ්‍ය’ (Para-state) මැර කල්ලිවල ක්‍රියාවක් බවත් ජාතික ජන බලවේගයේ නීතිඥ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. පසුගිය පාලන සමයේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන්

Continue Reading