බස් බලපත්‍ර මාෆියාවට තිත: දේශපාලන හිතවත්කමට දෙන බස් පර්මිට් ක්‍රමය අවසන් – මෙන්න අලුත් ලකුණු ක්‍රමය !
මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ විධිමත් වෙනසක් සිදු කරමින්, දැනට ධාවනය නොවන සියලුම පෞද්ගලික බස් බලපත්‍ර සම්බන්ධයෙන් රජය දැඩි තීන්දුවක් ගෙන තිබේ. ඒ අනුව, දැනට සේවාවන් අත්හිටුවා ඇති බස් බලපත්‍ර හිමියන් ජූනි මස 30 වනදාට පෙර සිය සේවාවන් යළි ආරම්භ කළ යුතු අතර, එසේ නොවන බලපත්‍ර වහාම අවලංගු කර විවෘත ටෙන්ඩර්
අනුර – ටෝ ලාම් ද්විපාර්ශ්වික සාකච්ඡා සාර්ථකයි: 2030 වන විට ඩොලර් බිලියනයක වෙළෙඳ ඉලක්කයක් !
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින අර්ධ ශතවර්ෂයකට අධික රාජ්‍යතාන්ත්‍රික සබඳතා නව මානයකට ඔසවා තබමින්, දෙරට අතර සබඳතාව ‘විස්තීර්ණ හවුල්කාරිත්වයක්’ (Comprehensive Partnership) දක්වා ඉහළ නැංවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක සහ වියට්නාම් ජනාධිපති ටෝ ලාම් එකඟතාව පළ කළහ. ජනාධිපති කාර්යාලයේදී අද (08) පෙරවරුවේ පැවැති නිල පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව නායකයන් දෙපළ අතර
ඩොලර් බිලියනයක වෙළඳ ඉලක්කයක් සහ වියට්නාමයේ ‘ආර්ථික රහස්’ ශ්‍රී ලංකාවට, ජනපති ටෝ ලාම් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි !
වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතමින් සිදුකළ ප්‍රකාශය මෙරට ආර්ථිකයේ සහ ජන ජීවිතයේ නව පරිවර්තනයකට මග පාදන සුවිශේෂී අවස්ථාවක් බවට පත් වේ. වියට්නාමයේ සාර්ථකත්වයේ රහස මෙරටට ලබාදීමටත්, ක්ෂේත්‍ර ගණනාවකින් ශ්‍රී ලංකාවට සෘජු දායකත්වය සැපයීමටත් ඔහු මෙහිදී එකඟතාව පළ
ශ්‍රී ලංකා – වියට්නාම් සබඳතා නව මානයකට: ක්ෂේත්‍ර පහක සහයෝගීතාව වෙනුවෙන් ගිවිසුම් හුවමාරු වෙයි
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, සංචාරක, ආරක්ෂක, ආගමික, ආර්ථික සහ තාක්ෂණික ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව වෙනුවෙන් අවබෝධතා ගිවිසුම් 05ක් අත්සන් කිරීම අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. මෙම අවස්ථාව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ වියට්නාම් ජනාධිපති මෙන්ම වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම්
මහින්දගෙන් ප්‍රකාශ ගැනීමට දින නියමව තිබියදී එයාර් බස් දූෂණයේ ප්‍රධාන සාක්ෂිකරු කපිල චන්ද්‍රසේන අබිරහස් ලෙස මියයයි !
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක දැවැන්ත අල්ලස් දූෂණයේ ප්‍රධාන සැකකරුවෙකු මෙන්ම සාක්ෂිකරුවෙකු ද වූ එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අබිරහස් ලෙස මියගොස් තිබේ. ඔහුගේ සිරුර කොල්ලුපිටියේ පිහිටි නිවසක තිබියදී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කළේය. මෙම
ශ්‍රී ලංකා – වියට්නාම් ආගමික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමට ද්විපාර්ශ්වික ගිවිසුමක්
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ ආගමික සබඳතාවන් නව මානයකට ඔසවා තබමින්, වැදගත් ද්විපාර්ශ්වික ගිවිසුමකට අත්සන් තැබීම අද (08) පෙරවරුවේ කොළඹදී සිදු කෙරුණා. කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැති මෙම සුවිශේෂී අවස්ථාව දෙරටේ සංස්කෘතික හා ආගමික සහයෝගීතාව තවදුරටත් තහවුරු කරන්නක් වුණා. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය
මරික්කාර්ගේ තවත් තඩි පචයක් පාර්ලිමේන්තුවේදී අතේ පත්තුවෙයි: කුමාර ජයකොඩිගෙන් සැර ප්‍රතිචාරයක්
සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද තවත් අසත්‍ය ප්‍රකාශයක් සභාව තුළදීම “අතේ පත්තුවී” තිබේ. පූනරීන් ප්‍රදේශයේ සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කළ කරුණු සාවද්‍ය බව කුමාර ජයකොඩි මන්ත්‍රීවරයා විසින් සාක්ෂි සහිතව පෙන්වා දෙන ලදී. මරික්කාර් මන්ත්‍රීවරයා සභාව හමුවේ චෝදනා කළේ, ‘යුනයිටඩ් සෝලා’ (United
මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ජනපතිගෙන් දැඩි නීති: වැටලීම් 80%කින් ඉහළට
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය රටින් තුරන් කිරීම සඳහා අවශ්‍ය නීති සංශෝධන ඇතුළු සියලු ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ කඩිනම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාව අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදීය. අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය යළි සමාජගත වීම
ශ්‍රී ලංකාවේ ඩිජිටල් වාණිජ ක්ෂේත්‍රයේ නව පෙරළියක් ! PayPal සෘජු ගෙවීම් පහසුකම මැයි 15 දා සිට
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය සහ විදේශ විනිමය ගලා ඒමේ ක්‍රියාවලිය තුළ දැවැන්ත හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්, ලොව ප්‍රමුඛතම මාර්ගගත ගෙවීම් පද්ධතියක් වන PayPal හරහා සෘජුවම මෙරටට මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ. වසර ගණනාවක් පුරා මෙරට තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්, නිදහස් සේවකයන් (Freelancers) සහ සුළු පරිමාණ ව්‍යවසායකයන්
ශ්‍රී ලංකා – වියට්නාම් සබඳතාවල නව සන්ධිස්ථානයක් ! වියට්නාම් ජනපති හෙට පාර්ලිමේන්තුව අමතයි
සමාජවාදී වියට්නාම් ජනරජයේ ජනාධිපති ටෝ ලාම් හෙට (08) මෙරට පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරමින් විශේෂ කතාවක් සිදු කිරීමට නියමිතව තිබේ. මෙය 2015 වසරෙන් පසු විදේශීය රාජ්‍ය නායකයෙකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වේ. පෙරවරු 11.05ට පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණෙන ජනාධිපතිවරයාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ පාර්ලිමේන්තුවේ මහලේකම්