දිවයින පුරා වැසි තත්ත්වය ඉහළට: අඩු පීඩන කලාපයක් සහ මෝසම් සුළං පිළිබඳව විශේෂ අනතුරු ඇඟවීමක් !ආපදා අංශත් සීරුවෙන්: හදිසියකදී 117 අමතන්න
පුවත්
1 min read
90

දිවයින පුරා වැසි තත්ත්වය ඉහළට: අඩු පීඩන කලාපයක් සහ මෝසම් සුළං පිළිබඳව විශේෂ අනතුරු ඇඟවීමක් !ආපදා අංශත් සීරුවෙන්: හදිසියකදී 117 අමතන්න

May 10, 2026
0

ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා වැසි තත්ත්වයේ සැලකිය යුතු වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (10) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු පෙන්වා දුන්නේ, පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හෙට (11) වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බවයි. මෙය

Continue Reading
කොළඹ ඇමැති බංගලා 24ක් ආයෝජන ව්‍යාපෘති සඳහා විවෘත වෙයි ! කොළඹ නගරය තුළ ‘සංස්කෘතික කලාපයක්’ නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළක්
පුවත්
1 min read
87

කොළඹ ඇමැති බංගලා 24ක් ආයෝජන ව්‍යාපෘති සඳහා විවෘත වෙයි ! කොළඹ නගරය තුළ ‘සංස්කෘතික කලාපයක්’ නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළක්

May 9, 2026
0

කොළඹ නගරයේ පිහිටි රජයේ ඇමැති බංගලා 24ක් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා උපයෝගී කර ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව, මෙම පරිශ්‍ර සිල්ලර වෙළෙඳාම, කැෆේ, ආපනශාලා, කුඩා හෝටල්, තානාපති කාර්යාල සහ කාර්යාල පරිශ්‍රයන් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රධාන කලාප දෙකක් සහ තනි පර්ෂද දෙකක් හඳුනාගෙන ඇත. ස්ටැන්මෝ

Continue Reading
විදුලි ගාස්තුව වැඩිවෙන්නේ ඉහළ පරිභෝජනයක් සහිත 5%කට පමණයි ! රජයෙන් බිලියන 15ක සහනයක්
පුවත්
1 min read
84

විදුලි ගාස්තුව වැඩිවෙන්නේ ඉහළ පරිභෝජනයක් සහිත 5%කට පමණයි ! රජයෙන් බිලියන 15ක සහනයක්

May 9, 2026
0

ඉදිරි කාර්තුව සඳහා විදුලි ගාස්තු 18% කින් සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (09) තීරණය කර ඇතත්, ඉන් රටේ විදුලි පාරිභෝගිකයන්ගෙන් 95% කටම කිසිදු බලපෑමක් සිදු නොවන බව එම කොමිසම නිල වශයෙන් නිවේදනය කරයි. මෙම ගාස්තු වැඩිවීමෙන් මෙරට බහුතර ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 15 ක

Continue Reading
තරුණ පරපුර සියදිවි නසාගැනීමෙන් මුදා ගැනීමට පාසල් විෂය මාලාවට ‘පෞරුෂ වර්ධනය’ එක් කිරීමට පාර්ලිමේන්තුවේදී යෝජනාවක් !
පුවත්
1 min read
87

තරුණ පරපුර සියදිවි නසාගැනීමෙන් මුදා ගැනීමට පාසල් විෂය මාලාවට ‘පෞරුෂ වර්ධනය’ එක් කිරීමට පාර්ලිමේන්තුවේදී යෝජනාවක් !

May 9, 2026
0

මෙරට තරුණ පරපුර අතර වර්ධනය වෙමින් පවතින සියදිවි නසාගැනීමේ ප්‍රවණතාව වැළැක්වීම සඳහා පරාජිත මානසිකත්වයක් ඇති කරන ගීත නිර්මාණය කරන රචකයන් සහ ගායකයන් සමාජයෙන් කොන් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් අවධාරණය කරයි. පාර්ලිමේන්තුවේ පැවැති විවාදයකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ ඇතැම් මාධ්‍ය වාර්තාකරණයන් සහ ගීත මගින් සියදිවි නසාගැනීම ‘වීරත්වයක්’ ලෙස

Continue Reading
අසත්‍ය පතුරුවමින් ජනතාව නොමඟ යවන අයට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග – අමාත්‍ය ලාල්කාන්ත
පුවත්
0 min read
88

අසත්‍ය පතුරුවමින් ජනතාව නොමඟ යවන අයට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග – අමාත්‍ය ලාල්කාන්ත

May 9, 2026
0

රට තුළ අසත්‍ය තොරතුරු පතුරුවමින් ජනතාව නොමඟ යැවීමට සහ රජය අපහසුතාවයට පත් කිරීමට උත්සාහ කරන සියලු දෙනා සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම නීතිමය පියවර ගන්නා බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (08) ගන්නොරුව ජාතික තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී පැවැති පොහොර ක්ෂේත්‍රයේ

Continue Reading
එයාර් බස් වංචාව ගැන අහන්න මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවයි !
පුවත්
1 min read
85

එයාර් බස් වංචාව ගැන අහන්න මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවයි !

May 9, 2026
0

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මහා පරිමාණ අල්ලස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නියම කර තිබේ. ඒ අනුව, එළැඹෙන 12 වැනිදා අදාළ කොමිසම හමුවට පැමිණෙන ලෙස දන්වමින්

Continue Reading
නීතිය රෙද්දෙන් වැසීම ! ආගමික ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍යයි !
විශේෂංග
1 min read
93

නීතිය රෙද්දෙන් වැසීම ! ආගමික ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍යයි !

May 9, 2026
0

‘ජනරජය’ (Republic) යන්නෙහි මූලිකාර්ථය වන්නේ නීතිය ඉදිරියේ සියලු පුරවැසියන් සමාන වීමයි. එහෙත්, වර්තමාන ශ්‍රී ලංකාවේ ආගමික ප්‍රභූත්වය නීතියට වඩා ඉහළින් වැජඹෙන බවක් පෙනෙන්නට තිබීම ජනරජ පරමාදර්ශයන්ට එල්ල වූ මරු පහරකි. අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව එල්ල වූ බාලවයස්කාර දැරියක ලිංගිකව අපයෝජනය කිරීමේ චෝදනාව සහ ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක

Continue Reading
දිලිත්ගේ පක්ෂ සාමාජිකයෙක් රිමාන්ඩ්: ප්‍රාදේශීය සභාවට කෝටි 4ක පාඩුවක්.
පුවත්
0 min read
82

දිලිත්ගේ පක්ෂ සාමාජිකයෙක් රිමාන්ඩ්: ප්‍රාදේශීය සභාවට කෝටි 4ක පාඩුවක්.

May 9, 2026
0

දිලිත් ජයවීර නායකත්වය ලබාදෙන ‘සර්වජන බලය’ පක්ෂයේ සාමාජිකයෙකු වන දයා පුෂ්පකුමාර හේවා බැට්ටගේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අද (08) අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුට එරෙහිව එල්ල වී ඇති බරපතළ දූෂණ චෝදනා හතරක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. සැකකරුට එරෙහිව ඇති ප්‍රධානතම චෝදනාව වන්නේ තමාට අයත්

Continue Reading
බාලවයස්කාර දැරියක් අපයෝජනය කළැයි අටමස්ථානාධිපති අත්අඩංගුවට !
පුවත්
1 min read
84

බාලවයස්කාර දැරියක් අපයෝජනය කළැයි අටමස්ථානාධිපති අත්අඩංගුවට !

May 9, 2026
0

15 හැවිරිදි බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීම සහ ස්ත්‍රී දූෂණය යන චෝදනා මත අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කළේ, ඊයේ (08) රාත්‍රී 11.45ට පමණ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී නිට්ටඹුව පොලිසිය මගින් මෙම අත්අඩංගුවට

Continue Reading
මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පාරිසරික විප්ලවයක්: ඒකල ඉදිකිරීම් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය විවෘත වෙයි
පුවත්
1 min read
92

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පාරිසරික විප්ලවයක්: ඒකල ඉදිකිරීම් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය විවෘත වෙයි

May 8, 2026
0

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තිරසාර පාරිසරික පරිවර්තනයක් සනිටුහන් කරමින්, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) ජාතික වැඩසටහනට සමගාමීව ස්ථාපිත කළ ඉදිකිරීම් සහ ගොඩනැගිලි (C&D) අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය ඒකල කාර්මික ජනපදයේදී විවෘත විය. ලෝකයේ සමස්ත අපද්‍රව්‍ය ප්‍රමාණයෙන් 40%ක් සහ කාබන් විමෝචනයෙන් 25%ක් ජනනය වන්නේ ඉදිකිරීම් කර්මාන්තයෙනි. ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතෙන් පමණක් දිනකට

Continue Reading