සලේ බේරාගන්න විජේවීරව විකුණන ඩලස්ගේ ‘ලිපි’ මෙහෙයුම.
පුවත්
0 min read
144

සලේ බේරාගන්න විජේවීරව විකුණන ඩලස්ගේ ‘ලිපි’ මෙහෙයුම.

June 14, 2026
0

රාජපක්ෂ කඳවුරේ ප්‍රබලයන් ලෙස කටයුතු කළ ඩලස් අලහප්පෙරුම සහ ඩිලාන් පෙරේරා ඇතුළු හිටපු මන්ත්‍රීවරුන් පිරිසක්, පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ව්‍යාජ ප්‍රචාරණ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. හිටපු මන්ත්‍රීවරුන් නව දෙනෙකුගේ අත්සනින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් උත්සාහ දරා ඇත්තේ, දැනට රඳවා තබාගෙන සිටින හිටපු බුද්ධි

Continue Reading
රාජපක්ෂලාගේ සුරතලාගෙන් අධිකරණයට අපහාස
පුවත්
1 min read
153

රාජපක්ෂලාගේ සුරතලාගෙන් අධිකරණයට අපහාස

June 12, 2026
0

රාජපක්ෂ පවුලේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් සිය වෘත්තීය ගරුත්වය පවා පාවා දෙමින් කටයුතු කරන බවට චෝදනා ලත් විශ්වවිද්‍යාල ආචාර්ය මහින්ද පතිරණ, අධිකරණය විසින් ලබාදුන් තීන්දුවක් සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු පතුරුවමින් අධිකරණයට දැඩි අපහාසයක් සිදු කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ පසුවන හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීම

Continue Reading
ලෝක පූජිත ඇමෙරිකානු සමාගම් ශ්‍රී ලංකාවේ ආයෝජනයට පොළඹවා ගැනීමට හනීෆ් යූසුෆ්ගෙන් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක්
පුවත්
1 min read
155

ලෝක පූජිත ඇමෙරිකානු සමාගම් ශ්‍රී ලංකාවේ ආයෝජනයට පොළඹවා ගැනීමට හනීෆ් යූසුෆ්ගෙන් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක්

June 12, 2026
0

ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ක්ෂේත්‍රයේ නව පුනර්ජීවනයක් ඇති කිරීමේ අරමුණින්, ජනාධිපති විශේෂ දූත හනීෆ් යූසුෆ් ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවරදී එරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් සමඟ තීරණාත්මක සාකච්ඡා මාලාවක නිරත විය. ඇමෙරිකානු වාණිජ මණ්ඩලය සහ මැක්ලාටි ඇසෝසියේට්ස් (McLarty Associates) ආයතනය ඒකාබද්ධව සංවිධානය කළ මෙම විශේෂ වටමේස සාකච්ඡාවට

Continue Reading
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාසයක් තුළ නිම කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් නියෝග
පුවත්
0 min read
157

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාසයක් තුළ නිම කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් නියෝග

June 12, 2026
0

යෝජිත නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ සියලු කටයුතු එළඹෙන මාසයක කාලයක් ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද අධ්‍යාපන ප්‍රතිපත්ති සංකල්ප පත්‍රිකාව පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී ඊයේ (10) පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කළේය. මෙම

Continue Reading
කඩිනම් යුක්තිය ඉටු කිරීමට රජයෙන් දැවැන්ත පියවරක්
පුවත්
1 min read
155

කඩිනම් යුක්තිය ඉටු කිරීමට රජයෙන් දැවැන්ත පියවරක්

June 11, 2026
0

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ පවතින දීර්ඝකාලීන නඩු ප්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා ස්වාධීන අභිචෝදක කාර්යාලයක් (Prosecutor’s Office) පිහිටුවීමට කටයුතු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි. මීට සමගාමීව එම කාර්යාලයේ උප කාර්යාල ජාලයක් දිවයින පුරා ස්ථාපිත කිරීමට ද රජය පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය. අද

Continue Reading
පාඩු ලබන ලංගම ඩිපෝ ගොඩගන්න බිලියන 2ක දැවැන්ත ප්‍රදානයක්!
පුවත්
0 min read
163

පාඩු ලබන ලංගම ඩිපෝ ගොඩගන්න බිලියන 2ක දැවැන්ත ප්‍රදානයක්!

June 11, 2026
0

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ශ්‍රී ලංකා ලංගම) අයත් පාඩු ලබන ඩිපෝ පුනර්ජීවනය කරමින් ඒවා ලාභ ලබන තත්ත්වයට පත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් රජය විසින් ආරම්භ කර ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි. අද (11) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව අවධාරණය කළේය. සභාවේදී මන්ත්‍රීවරයෙකු විසින් වාචික පිළිතුරු

Continue Reading
එල්-නිනෝ කාලගුණික අවදානම හමුවේ ජන ජීවිතය සුරැකීමට ජනාධිපතිවරයාගෙන් කඩිනම් ක්‍රියාමාර්ග
පුවත්
1 min read
154

එල්-නිනෝ කාලගුණික අවදානම හමුවේ ජන ජීවිතය සුරැකීමට ජනාධිපතිවරයාගෙන් කඩිනම් ක්‍රියාමාර්ග

June 11, 2026
0

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ (El-Niño) කාලගුණික තත්ත්වය හමුවේ මෙරට ආහාර සුරක්ෂිතතාව, පානීය ජල සැපයුම සහ බලශක්ති ක්ෂේත්‍රයට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (11) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු අදාළ සියලු

Continue Reading
ශෂී වීරවංශගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි: වසර දෙකක සිරදඬුවම ස්ථීර කරමින් මහාධිකරණයෙන් තීන්දුවක්
පුවත්
0 min read
162

ශෂී වීරවංශගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි: වසර දෙකක සිරදඬුවම ස්ථීර කරමින් මහාධිකරණයෙන් තීන්දුවක්

June 11, 2026
0

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වී වසර දෙකක සිරදඬුවම් නියම වූ ශෂී වීරවංශ විසින් ඉදිරිපත් කරන ලද අභියාචනය කොළඹ මහාධිකරණය අද (11) ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට මීට පෙර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් දඬුවම එලෙසම ක්‍රියාත්මක වනු

Continue Reading
පාස්කු ප්‍රහාරයේ සැබෑ කුමන්ත්‍රණකරුවකු ලෙස සුරේෂ් සලෙයි ක්‍රියා කළ බවට සාක්ෂි තිබෙනවා – අමාත්‍ය ආනන්ද විජේපාල
පුවත් වීඩියෝ
1 min read
318

පාස්කු ප්‍රහාරයේ සැබෑ කුමන්ත්‍රණකරුවකු ලෙස සුරේෂ් සලෙයි ක්‍රියා කළ බවට සාක්ෂි තිබෙනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

June 10, 2026
0

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි සක්‍රීයව කුමන්ත්‍රණය කර ඇති බව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි එකතු කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ, සැලසුම් කර තිබූ ත්‍රස්ත ප්‍රහාර මෙන්ම ඊට අදාළ

Continue Reading
මහජන විරෝධය උග්‍ර වෙද්දී විමල් වීරවංශ සත්‍යග්‍රහය අත්හිටුවයි
පුවත්
0 min read
235

මහජන විරෝධය උග්‍ර වෙද්දී විමල් වීරවංශ සත්‍යග්‍රහය අත්හිටුවයි

June 10, 2026
0

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ පසුවන හිටපු බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ වෙනුවෙන් ආරම්භ කර තිබූ අඛණ්ඩ සත්‍යග්‍රහය අත්හිටුවීමට හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පිරිස තීරණය කර තිබේ. කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දියත් කර තිබූ මෙම විරෝධතාව අත්හිටුවීමට මූලිකම හේතුව වී

Continue Reading