මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකථන ඇමතුම් 53ක් ගත්ත එක ගැන CIDය මුජිබර් රහුමාන්ගෙන් ප්‍රශ්න කරයි !
පුවත්
1 min read
127

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකථන ඇමතුම් 53ක් ගත්ත එක ගැන CIDය මුජිබර් රහුමාන්ගෙන් ප්‍රශ්න කරයි !

May 27, 2026
0

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්නකර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. ඒ, රක්ෂිත බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අතර දුරකථන ඇමතුම් 53ක් හුවමාරු වීමේ සිදුවීමකට අදාළවය. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අදාළ සිරකරු සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයාගෙන ඇති අතර, එහිදී

Continue Reading
“හොරුන්ට මිස ජනතාවට අපව එලවන්න ඕනෑ නෑ” – ජනපති මාතරදී කියයි : නිල්වලා ගංවතුරෙන් පීඩාවට පත් ගොවීන්ට වසර හතරකට පසු යුක්තිය ඉටු වෙයි !
පුවත්
0 min read
119

“හොරුන්ට මිස ජනතාවට අපව එලවන්න ඕනෑ නෑ” – ජනපති මාතරදී කියයි : නිල්වලා ගංවතුරෙන් පීඩාවට පත් ගොවීන්ට වසර හතරකට පසු යුක්තිය ඉටු වෙයි !

May 27, 2026
0

මාතර නිල්වලා ගඟ ආශ්‍රිතව ඉදිකළ ලවණ බාධකය හේතුවෙන් 2019 සිට 2022 දක්වා කාලය තුළ වගා කටයුතු කර ගැනීමට නොහැකි වූ ගොවි ජනතාව වෙනුවෙන් වන්දි ප්‍රදානය කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (27) මාලිම්බඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 2019 වසරේදී ඉදිකළ මෙම ලවණ බාධකය හේතුවෙන් කඹුරුපිටිය, මාලිම්බඩ, කැකණදුර ඇතුළු ප්‍රදේශ

Continue Reading
සංඝ සංස්ථාවේ පිරිසිදුභාවය උදෙසා අනුරගෙන් තීරණාත්මක පියවරක් !
පුවත්
0 min read
121

සංඝ සංස්ථාවේ පිරිසිදුභාවය උදෙසා අනුරගෙන් තීරණාත්මක පියවරක් !

May 27, 2026
0

ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ දීර්ඝකාලීන ඉල්ලීමකට ගරු කරමින්, 1931 අංක 19 දරන විහාර හා දේවාලගම් පනත සංශෝධනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ මාතර, තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී අද (27) පස්වරුවේ ආරම්භ වූ රාජ්‍ය වෙසක් උත්සවය අමතමිනි. මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා

Continue Reading
පල්ලේගම හේමරතන හිමියන්ගේ නඩුවට අවසානයේ වෙන දේ මෙන්න !2035දී පල්ලේගම හේමරතනට අත්හිටවූ සිර දඬුවමක් !
විශේෂංග
1 min read
137

පල්ලේගම හේමරතන හිමියන්ගේ නඩුවට අවසානයේ වෙන දේ මෙන්න !2035දී පල්ලේගම හේමරතනට අත්හිටවූ සිර දඬුවමක් !

May 26, 2026
0

අනුරාධපුර ප්‍රදේශයේ සිදු වූ ආන්දෝලනාත්මක ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ චෝදනාව සම්බන්ධයෙන් චෝදනා ලැබ දැනට ඇප මත පසුවන පල්ලේගම හේමරතන හිමියන්ගේ නඩුකරයේ ඉදිරි ගමන්මඟ පිළිබඳව දේශපාලන විචාරක භාරත තෙන්නකෝන් විසින් නීතිමය දෘෂ්ටිකෝණයකින් සහ නීතිඥයන්ගේ පර්යාලෝකයෙන් පුළුල් විග්‍රහයක් සිදු කර තිබේ. මෙම නඩුව දීර්ඝ කාලයක් තිස්සේ ඇදී යාම හේතුවෙන් මතු විය

Continue Reading
පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට යතුරුපැදි සහ ලබන ජනවාරියේ සිට වැටුප් වැඩිවීමක් – සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
පුවත්
0 min read
113

පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට යතුරුපැදි සහ ලබන ජනවාරියේ සිට වැටුප් වැඩිවීමක් – සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

May 26, 2026
0

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ ක්ෂේත්‍ර රාජකාරි කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඉදිරියේදී යතුරුපැදි ලබාදීමටත්, එළඹෙන ජනවාරි මාසයේ සිට නියමිත වැටුප් වැඩිවීම ලබාදීමටත් රජය කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පුහුණුව සාර්ථකව නිම කළ නිලධාරිනියන් 275

Continue Reading
‘පළාත් සභා ඡන්දය හැකි ඉක්මනින් පවත්වනවා’ – නලින්ද ජයතිස්ස
පුවත්
0 min read
118

‘පළාත් සභා ඡන්දය හැකි ඉක්මනින් පවත්වනවා’ – නලින්ද ජයතිස්ස

May 26, 2026
0

ජනතා පරමාධිපත්‍ය සුරකිමින් පළාත් සභා ඡන්දය හැකි ඉක්මනින් පැවැත්වීමට රජය කටයුතුකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන

Continue Reading
විපක්ෂයෙන් කවුරුත් ගන්න අපි ලෑස්ති නෑ” – නලින්ද ජයතිස්ස.
පුවත්
1 min read
109

විපක්ෂයෙන් කවුරුත් ගන්න අපි ලෑස්ති නෑ” – නලින්ද ජයතිස්ස.

May 26, 2026
0

දේශපාලන පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සඳහා වන නව පනත් කෙටුම්පතක් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබේ. කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (26) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය කළේය. විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩු

Continue Reading
“ඩීසල් ලීටරයක් රුපියල් 600 පනින්න ඕනෑ!”, තෙල් මිල වැඩි නොකළොත් රුපියල අනතුරේ – ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවයි
පුවත්
0 min read
113

“ඩීසල් ලීටරයක් රුපියල් 600 පනින්න ඕනෑ!”, තෙල් මිල වැඩි නොකළොත් රුපියල අනතුරේ – ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවයි

May 26, 2026
0

ලෝක වෙළෙඳපොළේ පවතින වත්මන් මිල ගණන් සමඟ සැසඳීමේදී මෙරට ඩීසල් ලීටරයක මිල රුපියල් 600කට අධික මට්ටමකට පැමිණිය යුතු බවත්, පෙට්‍රල් මිල අවම වශයෙන් රුපියල් 20කින්වත් ඉහළ දැමිය යුතු බවත් ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පෙන්වා දෙයි. පවතින ආර්ථික වාතාවරණය හමුවේ ඉන්ධන මිල සංශෝධනය කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ඔහු අවධාරණය කරයි. ඔහු

Continue Reading
මෙරට අපනයන ක්ෂේත්‍රයේ සුවිශේෂී වර්ධනයක්: වසරේ මුල් මාස හතරේ ආදායම ඩොලර් බිලියන 5.7 පසු කරයි
පුවත්
1 min read
118

මෙරට අපනයන ක්ෂේත්‍රයේ සුවිශේෂී වර්ධනයක්: වසරේ මුල් මාස හතරේ ආදායම ඩොලර් බිලියන 5.7 පසු කරයි

May 26, 2026
0

ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයේ සැලකිය යුතු ප්‍රගමනයක් සනිටුහන් කරමින්, 2026 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ කාලසීමාව තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 5.784 ක් දක්වා ඉහළ ගොස් ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) නිවේදනය කරයි. මෙම වර්ධනය පසුගිය 2025 වසරේ එම කාලසීමාව සමඟ සංසන්දනය කිරීමේදී ඉතා ධනාත්මක

Continue Reading
කෘෂිකාර්මික හා සත්ත්ව නිෂ්පාදන ක්ෂේත්‍ර නංවාලීමට පකිස්තානයෙන් කොන්දේසි විරහිත සහායක්
පුවත්
0 min read
116

කෘෂිකාර්මික හා සත්ත්ව නිෂ්පාදන ක්ෂේත්‍ර නංවාලීමට පකිස්තානයෙන් කොන්දේසි විරහිත සහායක්

May 26, 2026
0

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ පකිස්තාන මහකොමසාරිස් මේජර් ජෙනරාල් ආචාර්ය නයාර් නසීර් අතර විශේෂ හමුවක් කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරුණේ දෙරට අතර කෘෂිකාර්මික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගත හැකි ආකාරය පිළිබඳවයි. ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව සහාය

Continue Reading