නැගෙනහිර සංවර්ධනයට සහ ඉඩම් සුරැකීමට ජනපතිගෙන් විශේෂ වැඩපිළිවෙළක්
පුවත්
0 min read
124

නැගෙනහිර සංවර්ධනයට සහ ඉඩම් සුරැකීමට ජනපතිගෙන් විශේෂ වැඩපිළිවෙළක්

May 23, 2026
0

නැගෙනහිර පළාතේ ඉඩම් ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද පැවැති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. නැගෙනහිර වෙරළ තීරය ඛාදනය වීමෙන් ආරක්ෂා කර ගනිමින්, එම කලාපය සංචාරක කර්මාන්තය සඳහා වඩාත්

Continue Reading
කතෝලික පාසල්වල අධ්‍යාපන සහ පරිපාලන ගැටලු විසඳීමට රජය සහ කතෝලික සභාව අතර එකඟතාවක්
පුවත්
1 min read
119

කතෝලික පාසල්වල අධ්‍යාපන සහ පරිපාලන ගැටලු විසඳීමට රජය සහ කතෝලික සභාව අතර එකඟතාවක්

May 22, 2026
0

ශ්‍රී ලංකාවේ කතෝලික සභාව සහ රජය අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ සම-සභාපතිත්වයෙන් මෙම හමුව මෙහෙයවනු ලැබීය. මෙහිදී අදහස් දැක්වූ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කළේ, කිසිදු භේදයකින් තොරව සෑම සිසුවෙකුටම තමා අදහන

Continue Reading
ආර්ථික ස්ථායීකරණය තහවුරුයි: ඩොලර් මිලියන ගණනක විදේශ විනිමය ගලා ඒමක් ඉදිරි සතිවලදී
පුවත්
1 min read
124

ආර්ථික ස්ථායීකරණය තහවුරුයි: ඩොලර් මිලියන ගණනක විදේශ විනිමය ගලා ඒමක් ඉදිරි සතිවලදී

May 22, 2026
0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට ස්ථාවර මට්ටමක පවතින බවත්, 2025 වසර දක්වාම සාර්ව ආර්ථික ස්ථායීකරණය පවත්වාගෙන යාමට රජය සමත්ව ඇති බවත් මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (23) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අවධාරණය කළේය. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගයෙහි මෑතකදී

Continue Reading
“2022 අර්බුදය යළි එන්නේ නෑ” – ජනපතිගෙන් ස්ථීර සහතිකයක්
පුවත්
0 min read
114

“2022 අර්බුදය යළි එන්නේ නෑ” – ජනපතිගෙන් ස්ථීර සහතිකයක්

May 22, 2026
0

2022 වසරේදී මෙරට මුහුණ දුන් ආකාරයේ බරපතළ ආර්ථික අර්බුදයක් යළි ඇති වනු ඇති බවට ඇතැම් පාර්ශ්ව අසත්‍ය මත පතුරුවමින් සිටියද, එවැනි තත්ත්වයක් කිසිසේත් ඇති නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. අද (22) පෙරවරුවේ අම්පාර, නින්දවූර් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු වසර 24කට පසු යළි ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා

Continue Reading
“අමානුෂික වීඩියෝව” ගැන ලංකාවෙන් ඊශ්‍රායලයට විරෝධයක්
පුවත්
1 min read
117

“අමානුෂික වීඩියෝව” ගැන ලංකාවෙන් ඊශ්‍රායලයට විරෝධයක්

May 22, 2026
0

ඊශ්‍රායලයේදී බලපෑමට ලක්වූ බව කියන ශ්‍රී ලාංකික තරුණියකගේ ආරක්ෂාව සහ ඇයව කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම සහතික කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය සෘජු මැදිහත්වීමක් ආරම්භ කර තිබේ. ඊශ්‍රායල අමාත්‍ය ඉටමර් බෙන්-ගිවිර් විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහරින ලද වීඩියෝ පටයක් මගින් මෙම සිදුවීම අනාවරණය වී ඇත. එම වීඩියෝවෙහි “Global Sumud Flotilla” හි

Continue Reading
ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය යළි හැරවිය නොහැකි පරිවර්තනයකට ලක්ව ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි
පුවත්
0 min read
132

ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය යළි හැරවිය නොහැකි පරිවර්තනයකට ලක්ව ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි

May 21, 2026
0

එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ලන්ඩන් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවී විශේෂ සුහද සාකච්ඡාවක නිරත විය. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ, ස්වාභාවික ආපදා මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් එල්ල වූ විවිධ ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද, රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වා ගනිමින් ජනතාවට අවශ්‍ය සහන සැලසීමට වත්මන්

Continue Reading
“දැන් උතුරට දකුණත් – දකුණට උතුරත් විශ්වාසයි” – බිමල් රත්නායක
පුවත්
0 min read
121

“දැන් උතුරට දකුණත් – දකුණට උතුරත් විශ්වාසයි” – බිමල් රත්නායක

May 21, 2026
0

ශ්‍රී ලංකාවේ ජනතාව ජාතිය, ආගම හෝ පක්ෂ දේශපාලනය මත පදනම්ව බෙදී වෙන් නොවී ගනු ලැබූ සවිඥානික තීරණය නිසා වත්මන් රජයට 60%ක ප්‍රබල ජනවරමක් හිමි වූ බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසයි. පසුගිය මාස දහඅටක කාලය තුළ කිසිදු ජනකොටසක් සිය අනන්‍යතාවය මත සැකයට හෝ අවිශ්වාසයට ලක් නොවන

Continue Reading
චාමර සම්පත්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ කුමන්ත්‍රණයක්ද?
පුවත්
0 min read
122

චාමර සම්පත්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ කුමන්ත්‍රණයක්ද?

May 21, 2026
0

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ මන්ත්‍රී ධුරය අහෝසි කර ඔහුව දේශපාලනයෙන් ඉවත් කිරීම සඳහා විපක්ෂයේ ඇතැම් පිරිස් සූක්ෂ්ම කුමන්ත්‍රණයක නිරත වන්නේ දැයි දේශපාලන කරළිය තුළ බරපතළ සැකයක් මතු වී තිබේ. චාමර සම්පත් දසනායක ඊයේ (20) පාර්ලිමේන්තුව තුළ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් අධිකරණයට එරෙහිව සිදු කළ ප්‍රකාශයන් අනුමත කිරීමට සමගි ජන

Continue Reading
වහාම දිලුම් අත්අඩංගුවට ගන්න ! – ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් !!
පුවත්
1 min read
181

වහාම දිලුම් අත්අඩංගුවට ගන්න ! – ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් !!

May 21, 2026
0

අනුරාධපුර ළමා හිංසන නඩුවේ වින්දිත දැරිය ගණිකාවක් ලෙස හැඳින් වූ සර්වජන බලය පක්ෂයේ ජාතික සංවිධායක දිළුම් අමුණුගම අත්අඩංගුවට ගන්නැයි ”ළමා හිංසනයට තිත” සංවිධානය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (NCPA) සහ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් කර ඇත. දිළුම් අමුණුගම මෙහිදී පැහැදිලිවම කරන්නේ වින්දිත දැරියට බලපෑමක් යැයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය

Continue Reading
ග්‍රාමීය මාර්ග සහ පානීය ජල ගැටලුව විසඳීම ඉදිරි අයවැයේ ප්‍රමුඛතාවක් – ජනාධිපති අනුර කුමාර දිසානායක
පුවත්
1 min read
127

ග්‍රාමීය මාර්ග සහ පානීය ජල ගැටලුව විසඳීම ඉදිරි අයවැයේ ප්‍රමුඛතාවක් – ජනාධිපති අනුර කුමාර දිසානායක

May 21, 2026
0

ග්‍රාමීය මාර්ග ඉදිකිරීම, පානීය ජල සැපයුම සහ කැළි කසළ කළමනාකරණය වැනි ජනතාවට සෘජුවම බලපාන ගැටලු විසඳීමට ඉදිරි අයවැයෙන් විශේෂ අවධානයක් යොමු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අද (20) පෙරවරුවේ මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි. මඩකළපුව දිස්ත්‍රික්කයේ

Continue Reading