බාලවයස්කාර දැරියක් ලිංගිකව අපයෝජනය කළ හිමිනම අද දක්වා රිමාන්ඩ්
පුවත්
0 min read
104

බාලවයස්කාර දැරියක් ලිංගිකව අපයෝජනය කළ හිමිනම අද දක්වා රිමාන්ඩ්

June 1, 2026
0

මහනුවර බහිරවකන්ද ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටින 25 හැවිරිදි හිමිනමක් වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියක දූෂණය කිරීමේ චෝදනාව මත මහනුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් 29 හැවිරිදි කාන්තාවක ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අතිශය සංවේදී කරුණක් වන අතර, අත්අඩංගුවට ගත් සැකකාර

Continue Reading
මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන – ගලගෙදර කොටසේ ඉදිකිරීම් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
පුවත්
0 min read
134

මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන – ගලගෙදර කොටසේ ඉදිකිරීම් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

May 29, 2026
0

ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තෙවන කොටසට අයත් රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ ද්විතීයික අදියරේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (29) නිල වශයෙන් ආරම්භ විය. මෙම අදියර යටතේ කිලෝමීටර් 18.7ක දුර ප්‍රමාණයක් අතිනවීන ප්‍රමිතීන්ට අනුකූලව සංවර්ධනය කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතියේ

Continue Reading
මත්ද්‍රව්‍ය ජාවාරමේ දේශපාලන රැකවරණය අවසන්: තාරුණ්‍යය රැකගැනීමට අධ්‍යාත්මික පිබිදීමක් අවශ්‍යයි – ජනාධිපති අනුර කුමාර දිසානායක
පුවත්
0 min read
119

මත්ද්‍රව්‍ය ජාවාරමේ දේශපාලන රැකවරණය අවසන්: තාරුණ්‍යය රැකගැනීමට අධ්‍යාත්මික පිබිදීමක් අවශ්‍යයි – ජනාධිපති අනුර කුමාර දිසානායක

May 29, 2026
0

මත්ද්‍රව්‍ය හා බැඳුණු විනාශකාරී දොරටුව සදහටම වසා දැමීම සඳහා තරුණ පරපුර තුළ ආගමික ප්‍රබෝධයක් ඇති කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ජනාධිපතිවරයා අවධාරණය කළේ, මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ අපරාධකරුවන්ට තිබූ දේශපාලන රැකවරණය වත්මන් රජය විසින් මුළුමනින්ම බිඳ දමා ඇති බවයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ

Continue Reading
ගාසා දරුවන්ගේ හිත නිවන “කූඩාරම් සිනමාව”
විශේෂංග
1 min read
155

ගාසා දරුවන්ගේ හිත නිවන “කූඩාරම් සිනමාව”

May 29, 2026
0

බෝම්බ හඬ, සුන්බුන් සහ මරණ බිය හැරුණු විට ගාසා තීරයෙන් අපට නිරන්තරයෙන් අසන්නට ලැබෙන්නේ කඳුළු කථා පමණි. එහෙත්, අළු දූවිලි මතින් වුව ද ජීවිතයට බලාපොරොත්තුවක්, අනාගතය ගැන සිහිනයක් දල්වන්නට වෙහෙසෙන අපූර්ව තරුණයින් පිරිසක් පිළිබඳව BBC පුවත් සේවය ලෝකයම සංවේදී කළ අපූරු මානුෂීය පුවතක් වාර්තා කර තිබේ. ඒ, යුද බියෙන් ගැහෙන

Continue Reading
මහනුවර ප්‍රවාහන විප්ලවයේ සමාරම්භය සනිටුහන් කරමින් බෝගම්බර පදික උමං මාර්ගය විවෘත කෙරේ
පුවත්
1 min read
112

මහනුවර ප්‍රවාහන විප්ලවයේ සමාරම්භය සනිටුහන් කරමින් බෝගම්බර පදික උමං මාර්ගය විවෘත කෙරේ

May 29, 2026
0

මහනුවර නගරය තුළ වඩාත් විධිමත්, නවීන සහ ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන ‘මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතියේ’ (KMTT) වැදගත් සන්ධිස්ථානයක් ඊයේ (27) සනිටුහන් විය. ඒ අනුව, එම මහා පරිමාණ ව්‍යාපෘතියට සමගාමීව ඉදිකළ බෝගම්බර පදික උමං මාර්ගය ජනතා අයිතියට පත් කරනු ලැබීය. නූතන තාක්ෂණය උපයෝගී කරගනිමින් ශ්‍රී

Continue Reading
මධ්‍යම අධිවේගයේ රඹුක්කන – ගලගෙදර කොටසේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹේ
පුවත්
0 min read
125

මධ්‍යම අධිවේගයේ රඹුක්කන – ගලගෙදර කොටසේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹේ

May 29, 2026
0

මධ්‍යම අධිවේගි මාර්ගයේ තුන්වැනි කොටසේ දෙවැනි අදියර යටතේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු අද (29) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය. මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනුරාධ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, කිලෝමීටර් 18.7ක දුර ප්‍රමාණයක් මෙම අදියර යටතේ සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවය. ව්‍යාපෘතියේ පළමු

Continue Reading
මහණකම පෙන්වමින් අන්තවාදය පතුරුවන පුද්ගලයින් මර්දනය කිරීමට විහාර දේවාලගම් පනත සංශෝධනය වෙයි !කස්සපලාගේ හිස ගිනි ඇවිලෙන්න හේතුවක්
පුවත්
1 min read
131

මහණකම පෙන්වමින් අන්තවාදය පතුරුවන පුද්ගලයින් මර්දනය කිරීමට විහාර දේවාලගම් පනත සංශෝධනය වෙයි !කස්සපලාගේ හිස ගිනි ඇවිලෙන්න හේතුවක්

May 29, 2026
0

ජාතික වෙසක් උත්සවය ප්‍රකාශයට පත් කිරීමේ උත්සවයට සහභාගී වූ අති පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිගේ ඉල්ලීමක් අනුව විහාර දේවාලගම් පනතේ 41 සහ 42 වන වගන්ති සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. එම පනතේ 42 වන වගන්තිය බලංගොඩ කස්සප භික්ෂුව ඇතුළු කණ්ඩායමකට ඍජුව ම බලපාන්නක් බවට සමාජ

Continue Reading
ජන ජීවිතය සුරක්ෂිත කිරීමට ප්‍රධාන සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කරයි
පුවත්
0 min read
119

ජන ජීවිතය සුරක්ෂිත කිරීමට ප්‍රධාන සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කරයි

May 28, 2026
0

දිට්වා සුළිකුණාටුවෙන් පසු උද්ගතව ඇති ආපදා තත්ත්වය හමුවේ සාමාන්‍ය ජන ජීවිතය කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාම තහවුරු කරනු වස්, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රධාන සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා

Continue Reading
විමල්ගේ “කට” නිසා සලේ කොටුවෙයි – ගම්මන්පිලගේ ත්‍රස්තවාදීන් බේරාගැනීමේ තර්ක කුඩු!
පුවත්
0 min read
130

විමල්ගේ “කට” නිසා සලේ කොටුවෙයි – ගම්මන්පිලගේ ත්‍රස්තවාදීන් බේරාගැනීමේ තර්ක කුඩු!

May 28, 2026
0

ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ සාමාජිකයන් විදේශ ගමන් බලපත්‍ර කිහිපයක් භාවිතා කරන බවට විමල් වීරවංශ විසින් රූපවාහිනී සජීවී වැඩසටහනකදී සිදු කළ ප්‍රකාශයත් සමඟ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව සිටින හිටපු බුද්ධි ප්‍රධානී තුවාන් සුරේෂ් සලේගේ ප්‍රධානතම නෛතික ආරක්ෂාව බිඳ වැටී තිබේ. දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ වීරවංශ විසින් සෘජුවම සලේ පාවා දීමක්

Continue Reading
නවසීලන්තයේදී විජිත හේරත්ට ඓතිහාසික පිළිගැනීමක්: ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට නව මාවතක් !
පුවත්
1 min read
127

නවසීලන්තයේදී විජිත හේරත්ට ඓතිහාසික පිළිගැනීමක්: ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට නව මාවතක් !

May 27, 2026
0

නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක් ආරම්භ කළ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අද (27) උදෑසන නවසීලන්තයට ළඟා විය. එහිදී ඔහුට එරට රජය විසින් අතිශය ගෞරවනීය සහ උණුසුම් පිළිගැනීමක් පිරිනමන ලදී. නවසීලන්ත විදේශ කටයුතු සහ වෙළෙඳ අමාත්‍යාංශයේදී සාම්ප්‍රදායික මාවෝරි (Māori) “පෝහිරි” (Pōwhiri) පිළිගැනීමක් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකික

Continue Reading