පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විදේශ ගමන් තහනමක්
පුවත්
0 min read
110

පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විදේශ ගමන් තහනමක්

June 3, 2026
0

පාස්කු ඉරුදින එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පැනවීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (03) නියෝග කළේය. මෙම නියෝගය නිකුත් කෙරුණේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ සැකකරුවෙකු ලෙස නම්

Continue Reading
“අයිස්” මත්ද්‍රව්‍ය විමර්ශනයකට හිටපු ඇමති ජොන්ස්ටන් කැඳවයි
පුවත්
0 min read
108

“අයිස්” මත්ද්‍රව්‍ය විමර්ශනයකට හිටපු ඇමති ජොන්ස්ටන් කැඳවයි

June 2, 2026
0

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබූ අතර, ඒ අනුව ඔහු එම ඒකකය හමුවේ පෙනී සිටියේය. මෙම කැඳවීම සිදුකර ඇත්තේ පසුගියදා අතිවිශාල “අයිස්” මත්ද්‍රව්‍ය තොගයක් සහිත කන්ටේනර් දෙකක් සමඟ අත්අඩංගුවට ගනු ලැබූ සම්පත් මනම්පේරි නමැත්තා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විශේෂ විමර්ශනයකට අදාළවය.

Continue Reading
“ශ්‍රී ලංකාව දැන් ආයෝජනයට විවෘතයි” – ජනපති විශේෂ දූතයා ඇමෙරිකානු බලධාරීන් හමුවෙයි
පුවත්
1 min read
101

“ශ්‍රී ලංකාව දැන් ආයෝජනයට විවෘතයි” – ජනපති විශේෂ දූතයා ඇමෙරිකානු බලධාරීන් හමුවෙයි

June 2, 2026
0

ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන විභවයන් ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ තැබීමේ අරමුණින්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර සහ විදේශ ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ දූත හනීෆ් යූසුෆ් ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී. නුවරදී විශේෂ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මාලාවක් ආරම්භ කර තිබේ. මෙහි පළමු පියවර ලෙස ඔහු ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී, එරට ආර්ථික වර්ධන, බලශක්ති සහ පරිසර

Continue Reading
බැඳුම්කර චූදිතයන් නිදහස් කිරීමේ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කරයි: රවී සහ අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහි නඩුව කඩිනම් වෙයි
පුවත්
1 min read
101

බැඳුම්කර චූදිතයන් නිදහස් කිරීමේ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කරයි: රවී සහ අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහි නඩුව කඩිනම් වෙයි

June 1, 2026
0

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකු නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ලබා දී තිබූ නියෝගය වැරදි සහගත බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) තීන්දු කළේය. ඒ අනුව, අදාළ සියලුම විත්තිකරුවන්ට

Continue Reading
ඩොලර් පිටතට ගලා යාම පාලනය කිරීමට ඉන්ධන පරිභෝජනය සීමා කිරීම අත්‍යවශ්‍යයි – අනුර කරුණාතිලක
පුවත්
1 min read
105

ඩොලර් පිටතට ගලා යාම පාලනය කිරීමට ඉන්ධන පරිභෝජනය සීමා කිරීම අත්‍යවශ්‍යයි – අනුර කරුණාතිලක

June 1, 2026
0

ඉන්ධන ආනයනය වෙනුවෙන් සුවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් බැහැරට ගලා යාම නිසා ඇති වන ආර්ථික පීඩනය කළමනාකරණය කර ගැනීමට නම්, ඉන්ධන පරිභෝජනය අනිවාර්යයෙන්ම අඩු කළ යුතු බව බලශක්ති, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි. මෑතකදී සිදු කළ ඉන්ධන මිල සංශෝධනය, පාරිභෝගිකයා අධෛර්යමත් කර පරිභෝජනය සීමා කිරීමේ රජයේ

Continue Reading
ජාතික රෝහලේ ස්නායු විද්‍යා ආයතනයට අලුත් පණක්: මිලියන 99ක ප්‍රතිසංස්කරණ අවසන්!
පුවත්
1 min read
112

ජාතික රෝහලේ ස්නායු විද්‍යා ආයතනයට අලුත් පණක්: මිලියන 99ක ප්‍රතිසංස්කරණ අවසන්!

June 1, 2026
0

ශ්‍රී ලංකාවේ ස්නායු රෝගී ප්‍රතිකාර සේවාවන් වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක කිරීමේ අරමුණින්, කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ (NHSL) රුපියල් මිලියන 99ක පිරිවැයකින් පූර්ණ ප්‍රතිසංස්කරණය කරන ලද “ස්නායු රෝග විද්‍යා ආයතනය” අද (ජුනි 01) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

Continue Reading
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ නඩුව: ඥානසාර හිමිට එරෙහි නඩු විභාගයේ දිනය ජුනි 26 තීන්දු කෙරේ
පුවත්
1 min read
104

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ නඩුව: ඥානසාර හිමිට එරෙහි නඩු විභාගයේ දිනය ජුනි 26 තීන්දු කෙරේ

June 1, 2026
0

ඉස්ලාම් දහමට අපහාසාත්මක වන අයුරින් ප්‍රකාශ සිදුකළ බවට චෝදනා ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි නඩුවේ විභාග දිනය තීන්දු කිරීම සඳහා එළඹෙන ජුනි මස 26 වැනිදා එය යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය. මෙම නඩුව කැඳවනු ලැබුවේ නීතිපතිවරයා විසින් පවරා ඇති අධිචෝදනා පත්‍රයකට

Continue Reading
ඩිජිටල් සේවා සහිත නව “ආදර්ශ නගර” නිර්මාණය කිරීමට ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සැරසෙයි
පුවත්
1 min read
105

ඩිජිටල් සේවා සහිත නව “ආදර්ශ නගර” නිර්මාණය කිරීමට ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සැරසෙයි

June 1, 2026
0

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ සමාජීය, පාරිසරික සහ තාක්ෂණික වශයෙන් උසස් මට්ටමක පවතින “ආදර්ශ නගර” (Model Cities) නිර්මාණය කිරීම සඳහා වන මූලික සැලසුම් මේ වන විට සකස් වෙමින් පවතී. මෙම වැඩසටහන වඩාත් ප්‍රායෝගික හා විද්‍යාත්මක පදනමකින් ක්‍රියාවට නැංවීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (28)

Continue Reading
මෙනින්ජයිටීස් රෝගීන් 237ක් – ජලය උණුකර පානය කරන්නැයි උපදෙස්
පුවත්
1 min read
107

මෙනින්ජයිටීස් රෝගීන් 237ක් – ජලය උණුකර පානය කරන්නැයි උපදෙස්

June 1, 2026
0

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් මේ වන විට මෙනින්ජයිටීස් (Meningitis) රෝගය වැළඳුණු බවට සැක සහිත රෝගීන් 237 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි. රෝගය තවදුරටත් ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා අනිවාර්යයෙන්ම පිරිසිදු පානීය ජලය භාවිත කරන ලෙසත්, හැකි සෑම විටම ජලය උණුකර නිවා පානය කරන ලෙසත්

Continue Reading
ඉබෝලා සහ මෙනින්ජයිටීස් පාලනයට සෞඛ්‍ය අංශ සීරුවෙන් – අමාත්‍ය නලින්ද ජයතිස්ස
පුවත්
1 min read
102

ඉබෝලා සහ මෙනින්ජයිටීස් පාලනයට සෞඛ්‍ය අංශ සීරුවෙන් – අමාත්‍ය නලින්ද ජයතිස්ස

June 1, 2026
0

ලොව පුරා ව්‍යාප්ත වන ඉබෝලා (Ebola) වෛරසය සහ ශ්‍රී ලංකාවේ පවතින මෙනින්ජයිටීස් (Meningitis) රෝගී තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් දැඩි අවධානයෙන් පසුවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. අද (01) පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙනින්ජයිටීස් රෝගය පාලනය සඳහා සෞඛ්‍ය අංශ

Continue Reading