රනිල්ගේ මෝඩ ජෝගිය සහ “මිස්ටර් ක්ලීන්”ගේ රෙදි ගැලවුණු නාඩගම
පැය කිහිපයක් ඇතුළත මහජන මුදල් රුපියල් ලක්ෂ එකසිය හැටහයක් (කෝටි එකහමාරකට අධික ධනයක්) ගිල දැමීම සම්බන්ධයෙන් පවතින මහා මූල්ය වංචා නඩුවකට උසාවි කුඩුවට නැගී, එතැනින් එළියට බසින විට රනිල් වික්රමසිංහ ඇතුළු ඔහුගේ ගෝලබාල රැල විසින් රඟදක්වන ලද පහත් පෙළේ දේශපාලන සර්කස් එක දැන් මුළු රට හමුවේම හෙළිදරව් වී තිබේ. උසාවි
දින ගණනාවක් සැඟව සිටි ගලගොඩඅත්තේ ඥානසාර තිනියාවලදී පොලිස් අත්අඩංගුවට
අධිකරණය මඟින් නිකුත් කර තිබූ වරෙන්තුව හමුවේ දින ගණනාවක් තිස්සේ සැඟව සිටි පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තිනියාවල ප්රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. උන්වහන්සේ අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නිකුත් කර තිබූ විධානය ප්රකාරව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත බොදුබල සේනා සංවිධානයේ
මත්තලින් ගෙනා රත්රන් තොගයක් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්!
මහින්ද රාජපක්ෂ දෙවන වරට ජනාධිපති ධුරය දැරූ සමයේදී මත්තල මහින්ද රාජපක්ෂ ජාත්යන්තර ගුවන් තොටුපොළ වෙත නීතිවිරෝධී ලෙස ගුවනින් රැගෙන ආ රත්රන් සහ ස්වර්ණාභරණ තොගයක් නිදහස් කර යවා ඇති බවට තොරතුරු අනාවරණය වේ. මාධ්යවේදී ලසන්ත රුහුණගේ විසින් රචිත “රාජපක්ෂ සමාගම” නම් කෘතිය මඟින් මෙම කරුණු හෙළි කර තිබේ. එම කෘතියට අනුව,
“බෙදා වෙන් කළ ශ්රම බලකායක් යනු ලාභදායක ශ්රම බලකායක්”
සාමූහිකව හිමි ලෝකයක් දේශසීමා හරහා ඇති සහයෝගීතාව තවදුරටත් හුදු හැඟීමක් නොව, ප්රායෝගික අවශ්යතාවක් බවට පත්ව ඇත්තේ මන්ද යන්න පිළිබඳව – සෑම තැනකම සිටින වැඩ කරන ජනතාව වෙත. පළමුවන කොටස ඔබ වටා ඇති සාමාන්ය දේවල් දෙස බලන්න. ඔබ ඇඳ සිටින ඇඳුම්, ඔබ අසල ඇති කෝප්පය, බිත්තිය තුළ ඇති විදුලි රැහැන්, ඔබේ
“හොර රහසේ වරායෙන් පිට කළ කන්ටේනර්” – නාමල්–යෝෂිතගේ සංවිධානය ගැන හෙළිදරව්වක්
නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ පූර්ණ බලතල දරමින් මෙහෙයවූ ‘තාරුණ්යයට හෙටක්’ සංවිධානය වෙනුවෙන් විදේශ රටවලින් ලැබුණු ප්රධාන කන්ටේනර් තොගයක්, රේගු පරීක්ෂාවකින් තොරව හොර රහසේ වරායෙන් පිට කර ඇති බව අනාවරණය වී තිබේ. හිටපු මාධ්යවේදී ලසන්ත රුහුණගේ විසින් ලියන ලද ලිපි එකතුවක් ඇසුරින් ප්රකාශයට පත් කරන ලද ‘රාජපක්ෂ සමාගම’ නමැති කෘතිය
නීතිපති උපදෙස් එනතුරු රනිල්ගේ නඩුවත් කල් යයි ! නීතිපතිගේ ස්ථාවරය ගැන විවිධ මත!
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා 2023 වසරේ සිදුකළ පෞද්ගලික එක්සත් රාජධානියේ (UK) සංචාරයක් සඳහා රාජ්ය මුදල් අවභාවිත කළ බවට එල්ල වන බරපතළ චෝදනාව පිළිබඳ නඩුව, නීතිපතිවරයාගේ උපදෙස් මෙතෙක් අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් ලබන නොවැම්බර් මස 11 වනදා දක්වා කල් තැබීමට කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ. සිද්ධියේ පසුබිම සහ කාලරාමුව
මත්ද්රව්ය උවදුරෙන් දරුවන් රැකගැනීමට නීතියට වඩා දෙමාපිය සබඳතාව වැදගත් බව ජනාධිපති පවසයි
මත්ද්රව්ය ව්යසනයෙන් දරුවන් ගලවා ගත හැක්කේ නීතියට වඩා දෙමාපියන් සහ දූදරුවන් අතර පවතින ශක්තිමත් සබඳතාව මත බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රකාශ කරයි. විෂ මත්ද්රව්ය උවදුර මෙරටින් තුරන් කිරීම සඳහා පිහිටුවන ලද ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී
“අනාගත පරපුරට දෙන්න ඕනෙ ප්ලාස්ටික් පිරුණු මුහුදක් නෙවෙයි”: ජාත්යන්තර සමුළුවක් අමතමින් අග්රාමාත්යවරිය කළ සංවේදී කතාව!
ඉදිරි 2027 අයවැයෙන් අපද්රව්ය කළමනාකරණය, අපද්රව්ය අවම කිරීම සහ ප්රතිචක්රීකරණය සඳහා ප්රමුඛ අවධානයක් යොමු කර ඇති බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ප්රකාශ කරයි. ශ්රී ලංකා විවෘත විශ්වවිද්යාලය මඟින් සංවිධානය කරන ලද ‘ප්ලාස්ටික්, නවෝත්පාදනය සහ පරිසර තිරසාරභාවය’ පිළිබඳ 3 වන ජාත්යන්තර සමුළුව අමතමින් අග්රාමාත්යවරිය මේ බව සඳහන් කළාය. මෙම සමුළුව කොළඹ
රේගු ප්රකාශන ඩිජිටල් වෙයි! කඩදාසි ක්රමය අවසන්
ශ්රී ලංකා රේගුවේ සුවිශේෂී පරිවර්තනයක් සිදුකරමින් කඩදාසි රහිත රේගු ප්රකාශන ක්රමවේදය (Paperless Customs Declaration Process) දියත් කිරීමේ සමාරම්භක අවස්ථාව හෙට (01) ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය නිශාන්ත ජයවීර මහතාගේ සහභාගීත්වයෙන් ශ්රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේදී සිදුකිරීමට නියමිතය. ඒ අනුව සියලු ආනයනකරුවන් සහ ප්රකාශකයින් විසින් සිය රේගු ප්රකාශන (CusDecs) සහ අනෙකුත් අදාළ ලිපිගොනු
ඉන්දීය සංචාරයේ නිරත ජවිපෙ නියෝජිත පිරිස භාරතීය ජනතා පක්ෂයේ ප්රධානීන් හමුවෙයි !
භාරතීය ජනතා පක්ෂයේ (BJP) නිල ආරාධනයකට අනුව මේ වන විට ඉන්දියාවේ අධ්යයන සංචාරයක නිරත වන ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු නියෝජිත පිරිස සහ භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන වගකීම් දරන ජාතික මහලේකම් බී.එල්. සන්තෝෂ් (B.L Santhosh) අතර විශේෂ සාකච්ඡාවක් ඉකුත් 28 වනදා පැවැත්විණි. මෙහිදී භාරතීය ජනතා පක්ෂයේ ඉතිහාසය,