රුපියල් බිලියන 7.5ක වියදමින් ඇරඹි නවීන මෙට්‍රො බස් සේවාව: මහනුවර, ගාල්ල සහ යාපනයටත් ළඟදීම!
පුවත්
1 min read
53

රුපියල් බිලියන 7.5ක වියදමින් ඇරඹි නවීන මෙට්‍රො බස් සේවාව: මහනුවර, ගාල්ල සහ යාපනයටත් ළඟදීම!

September 29, 2026
0

කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වඩාත් සුවපහසු සහ ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින්, බස්නාහිර පළාතේ ප්‍රධාන මාර්ග 7ක් ආවරණය වන පරිදි අලුතින් හඳුන්වා දුන් මෙට්‍රො බස් රථ 112ක් ධාවනයට එක් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ තලංගම මෙට්‍රො බස් ඩිපෝ පරිශ්‍රයේදී සිදු කෙරිණි. නවීන

Continue Reading
තෙල් පෝලිම් ඇතිවීමේ කිසිදු අවශ්‍යතාවක් නෑ: ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ ගියත් රජයෙන් බිලියන 41ක සහනයක්
පුවත්
0 min read
54

තෙල් පෝලිම් ඇතිවීමේ කිසිදු අවශ්‍යතාවක් නෑ: ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ ගියත් රජයෙන් බිලියන 41ක සහනයක්

September 29, 2026
0

ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල ගණන් හමුවේ ඉදිරි මාස තුන සඳහා රජය මඟින් ඉන්ධන සහනාධාරයක් ලබා දීමට පියවර ගත් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි. අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉහළ යන මිල ගණන් පාලනය කරමින් සහන සැලසීම සඳහා මහා

Continue Reading
වැස්සේ තෙමුණු සෙනඟ මහමඟ: සජිත්ගේ සමීපතමයින්ට පාර්ලිමේන්තු කැන්ටීනයෙන්ම සංග්‍රහයක්!
පුවත්
0 min read
67

වැස්සේ තෙමුණු සෙනඟ මහමඟ: සජිත්ගේ සමීපතමයින්ට පාර්ලිමේන්තු කැන්ටීනයෙන්ම සංග්‍රහයක්!

September 24, 2026
0

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පාක්ෂිකයින් පාරට බස්සවා වැස්සේ තෙමෙන්නට හැර, තමන්ගේ හිතවතුන් අතළොස්සක් පමණක් පාර්ලිමේන්තු ආපනශාලාවට කැඳවාගෙන ගොස් සුපිරි සංග්‍රහ පැවැත්වීමේ අපූරු සිදුවීමක් සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගයෙන් අද (24) වාර්තා විය. අද උදෑසන පොල්දූව මංසන්ධියෙන් ඇරඹි මෙම උද්ඝෝෂණය දහවල් වන තෙක්ම පැවැත්වුණු අතර, ඒ අතරතුර පාර්ලිමේන්තු

Continue Reading
තරුණයන්ට රැකියා අවස්ථා පුළුල් කරන්න UAE සහාය!
පුවත්
1 min read
58

තරුණයන්ට රැකියා අවස්ථා පුළුල් කරන්න UAE සහාය!

September 24, 2026
0

ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන පුහුණු (TVET) ක්ෂේත්‍රය බලගැන්වීම සඳහා වන ඉදිරි සහයෝගීතාවන් පිළිබඳ සාකච්ඡාවක්, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (24) පැවැත්විණි. දේශීය හා විදේශීය වෙළඳපොළේ නැගී එන කර්මාන්ත සඳහා අවශ්‍ය කුසලතාපූර්ණ ශ්‍රමික පිරිසක් බිහිකිරීම මෙම

Continue Reading
ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් සංඥා භාෂා පනතක් සම්මත කිරීමට පියවර
පුවත්
0 min read
57

ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් සංඥා භාෂා පනතක් සම්මත කිරීමට පියවර

September 24, 2026
0

ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන පරිදි නව සංඥා භාෂා පනතක් සම්මත කිරීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා ප්‍රකාශ කරයි. කොළඹදී පැවති ජාත්‍යන්තර සංඥා භාෂා දින සැමරුම් උත්සවයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා බිහිරි ජනතාවගේ මධ්‍යම සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය, පාර්ලිමේන්තු

Continue Reading
වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිසමේ ප්‍රගතිය ගැන අග්‍රාමාත්‍යවරියගෙන් පැහැදිලි කිරීමක්
පුවත්
0 min read
50

වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිසමේ ප්‍රගතිය ගැන අග්‍රාමාත්‍යවරියගෙන් පැහැදිලි කිරීමක්

September 24, 2026
0

රාජ්‍ය සේවකයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා නිරාකරණය කරමින් ප්‍රතිපත්ති තිරසාර ලෙස කළමනාකරණයට පියවර ගනිමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (24) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. ඒ සඳහා පත් කළ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාව වසරක් ඇතුළත සිය නිර්දේශ ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත අතර, 2026 සැප්තැම්බර් 18 දක්වා එම කොමිසමට කිසිදු

Continue Reading
“ව්‍යාජයක් මවාගෙන සිටියහොත් විශ්වාසය බිඳවැටෙනවා”: ජනාධිපති අනුර කුමාර පවසයි
විශේෂංග
0 min read
60

“ව්‍යාජයක් මවාගෙන සිටියහොත් විශ්වාසය බිඳවැටෙනවා”: ජනාධිපති අනුර කුමාර පවසයි

September 24, 2026
0

බලයට පත්වීමට ඡන්දය දුන් පිරිසට වඩා වැඩි පිරිසක් වත්මන් පාලන කාලය තුළ විශ්වාසය තබනු ඇති බවත්, එම විශ්වාසය දිනාගත හැක්කේ අවංකභාවය තුළින් පමණක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ෆේස්බුක් සටහනක් තබමින් ඔහු අවධාරණය කරන්නේ කිසිදු ව්‍යාජයක් ආරෝපණය කර නොගෙන, සැබෑ තමන් ලෙස පෙනී සිටිමින් ජනතා විශ්වාසය දිනාගැනීමට කටයුතු කරන

Continue Reading
එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසිය ඇමතීමට විදේශ අමාත්‍ය විජිත හේරත් අනිද්දා ඇමෙරිකාවට
පුවත්
1 min read
58

එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසිය ඇමතීමට විදේශ අමාත්‍ය විජිත හේරත් අනිද්දා ඇමෙරිකාවට

September 24, 2026
0

ලෝක බලවතුන් සහභාගී වන එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ අමාත්‍ය විජිත හේරත් අනිද්දා (26) ඇමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ. “විශ්වාසය යළි ගොඩනැගීම, පරිවර්තනය කළමනාකරණය කිරීම සහ සියලු දෙනා වෙනුවෙන් ප්‍රතිඵල ලබාදෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයක්” (Restoring Trust, Managing Transformation: A United Nations That

Continue Reading
සලේ නිසා විපක්ෂ නායකත් අමාරුවේ !
පුවත්
0 min read
61

සලේ නිසා විපක්ෂ නායකත් අමාරුවේ !

September 23, 2026
0

පාස්කු ප්‍රහාර නඩුවේ තෙවැනි සැකකාර මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේ සම්බන්ධයෙන් ප්‍රකාශ සිදුකළ විපක්ෂ නායකවරයා ඇතුළු දේශපාලනඥයන්ගෙන් සහ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට බලාපොරොත්තු වන බව නීතිපති දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත. දින 100කට අධික කාලයක් රෝහල්ගතව සිටි සැකකරුගේ හෘද ප්‍රතිකාර අවසන්ව සාමාන්‍ය වාට්ටුවකට මාරු කර ඇති අතර,

Continue Reading
සලේ සැලේ !
විශේෂංග
0 min read
64

සලේ සැලේ !

September 23, 2026
0

පාස්කු ඉරුදින එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ සඳහා අධිකරණ නියෝග මත රඳවා සිටින සුරේෂ් සලේ වෙනුවෙන් ඔහුගේ හිතවතුන් විසින් මේ දක්වා අනුගමනය කළ විවිධ උපක්‍රම අසාර්ථක වී ඇති බව වාර්තා වේ. එම අසාර්ථක වීමත් සමඟ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සුවිශේෂී වරප්‍රසාද මත රඳවා සිටි සුරේෂ්

Continue Reading