කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ ආහාරවල ගුණාත්මකභාවය පිළිබඳ පැමිණිලි කිරීමට නව QR කේත පද්ධතියක් හඳුන්වා දී ඇත. දැනට වැල්ලවත්තේ සිට බම්බලපිටිය දක්වා ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය කොළඹ 01 සිට 15 දක්වා ව්‍යාප්ත කිරීමට නියමිත බව නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් පැවසුවාය. අවන්හල්වල ප්‍රදර්ශනය කෙරෙන QR කේතය ස්කෑන් කර රහසිගතව සෞඛ්‍ය නිලධාරීන්ට පැමිණිලි කළ හැකි අතර, පැමිණිල්ලෙන් පසු ආහාර ආපසු ලබා නොදී බිල්පත සුරක්ෂිතව තබා ගන්නා ලෙස සභාව ඉල්ලා සිටියි.
Check latest article from this author !
අරලියගහ මන්දිරයට වැඩම කළ භික්ෂූන්ට බලංගොඩ කස්සපගෙන් තර්ජන
November 6, 2026
Recent Posts
- අරලියගහ මන්දිරයට වැඩම කළ භික්ෂූන්ට බලංගොඩ කස්සපගෙන් තර්ජන
- කෘෂිකාර්මික නිෂ්පාදනවල විප්ලවීය වෙනස්කම් සිදු කිරීමට සැලසුම් – අමාත්‍ය ලාල්කාන්ත
- ආහාරවල ගුණාත්මකභාවය ගැන පැමිණිලි කිරීමට QR කේතයක්
- 1983 කළු ජූලිය ගැන කාරක සභාවක් ඉල්ලන යෝජනාව පාර්ලිමේන්තුවට: විපක්ෂයෙන් දැඩි බාධා සහ උණුසුම් තත්ත්වයක්
- ඉන්දීය මහ කොමසාරිස් -ටිල්වින් හමුවෙයි