“සජිත් එක්ක ඉදිරි ගමනක් නෑ” සජබ තරුණ මන්ත්‍රීවරුන් රනිල් සමඟ රහසිගත සාකච්ඡාවක
විශේෂංග
0 min read
29

“සජිත් එක්ක ඉදිරි ගමනක් නෑ” සජබ තරුණ මන්ත්‍රීවරුන් රනිල් සමඟ රහසිගත සාකච්ඡාවක

October 14, 2026
0

සමගි ජන බලවේගයේ ප්‍රබල මන්ත්‍රීවරයන් පිරිසක් මේ වන විට හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමඟ රහසිගත සාකච්ඡා ආරම්භ කර ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි. සමගි ජන බලවේගයේ ප්‍රබල සාමාජිකයකු වූ අශෝක් අබේසිංහ ඉල්ලා අස්වීම මෙම දේශපාලන ක්‍රියාවලියේ පළමු වෙඩිමුරය බව සජබ තරුණ මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කර

Continue Reading
“මාලිගාවට බෝම්බ ගහපු කතාවෙන් තමයි අපිට නාන්න වුණේ” – සජබ ප්‍රබලයෝ දෙන්නෙක් ගැටෙයි!
විශේෂංග
0 min read
28

“මාලිගාවට බෝම්බ ගහපු කතාවෙන් තමයි අපිට නාන්න වුණේ” – සජබ ප්‍රබලයෝ දෙන්නෙක් ගැටෙයි!

October 14, 2026
0

මල්වතු මහ නා හිමියන් බැහැදැකීමට ගිය සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමට මුහුණ දීමට සිදු වූ අකරතැබ්බයෙන් පසු, එහි සිටි පක්ෂයේ ප්‍රබලයෙකු අනෙක් ප්‍රබලයාට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇතැයි සජබ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. “අපි ගියේ ඥානසාර හාමුදුරුවෝ ගැන කතා කරන්න. මෙයා මාලිගාවට බෝම්බ ගහපු කතාවක් ඇදලා ගත්තා. ඒ කතාවෙන් පස්සේ

Continue Reading
වැස්සේ තෙමුණු සෙනඟ මහමඟ: සජිත්ගේ සමීපතමයින්ට පාර්ලිමේන්තු කැන්ටීනයෙන්ම සංග්‍රහයක්!
පුවත්
0 min read
67

වැස්සේ තෙමුණු සෙනඟ මහමඟ: සජිත්ගේ සමීපතමයින්ට පාර්ලිමේන්තු කැන්ටීනයෙන්ම සංග්‍රහයක්!

September 24, 2026
0

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පාක්ෂිකයින් පාරට බස්සවා වැස්සේ තෙමෙන්නට හැර, තමන්ගේ හිතවතුන් අතළොස්සක් පමණක් පාර්ලිමේන්තු ආපනශාලාවට කැඳවාගෙන ගොස් සුපිරි සංග්‍රහ පැවැත්වීමේ අපූරු සිදුවීමක් සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගයෙන් අද (24) වාර්තා විය. අද උදෑසන පොල්දූව මංසන්ධියෙන් ඇරඹි මෙම උද්ඝෝෂණය දහවල් වන තෙක්ම පැවැත්වුණු අතර, ඒ අතරතුර පාර්ලිමේන්තු

Continue Reading
ගල් අඟුරු සිද්ධියෙන් ආණ්ඩුව හිරකරන්න ගිය විපක්ෂයේ හිටපු ඇමතිවරුන් පැය ගණන් කොමිසම හමුවේ
පුවත්
0 min read
90

ගල් අඟුරු සිද්ධියෙන් ආණ්ඩුව හිරකරන්න ගිය විපක්ෂයේ හිටපු ඇමතිවරුන් පැය ගණන් කොමිසම හමුවේ

August 15, 2026
0

සජිත්, රනිල් සහ නාමල් ඇතුළු විපක්ෂ කණ්ඩායම් විසින් වත්මන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ඉලක්ක කර ගනිමින් දියත් කරන ලද ගල් අඟුරු මඩ ප්‍රචාරය, අවසානයේ ඔවුන්ගේම පැරණි පාලන සමයන්හි සිදු වූ මහා පරිමාණ දූෂණ හා අක්‍රමිකතා හෙළිදරව් කරමින් ඔවුන් වෙතටම එල්ල වන දේශපාලන පාරාවළල්ලක් බවට පත්ව තිබේ. වත්මන් රජයේ හිටපු බලශක්ති අමාත්‍ය

Continue Reading
සූදු පිටියක් පවත්වාගෙන ගිය සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු 15ක් අත්අඩංගුවට
පුවත්
0 min read
94

සූදු පිටියක් පවත්වාගෙන ගිය සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු 15ක් අත්අඩංගුවට

August 7, 2026
0

ඉපලෝගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත, කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව ක්‍රියාත්මක වූ පොලීසිය සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසක් වටලා තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් නිල සුනඛයන්ද මෙම වැටලීම සඳහා යොදවාගෙන ඇත. වැටලීම සිදු කරන අවස්ථාවේදී අදාළ මන්ත්‍රීවරයාගේ නිවස තුළ බූරුවා ගැසීමේ සූදු පිටියක්

Continue Reading
සජබ මන්ත්‍රී චමින්ද විජේසිරිට මාස 18ක සිර දඬුවම්
පුවත්
0 min read
125

සජබ මන්ත්‍රී චමින්ද විජේසිරිට මාස 18ක සිර දඬුවම්

July 28, 2026
0

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි හ‍ට වසර එකහමාරක සිර දඬුවමක් නියම කිරීමට බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි තීන්දු කර තිබේ. ඒ, අයුතු අවහිරය, පොලිස් නිලධාරීන් දෙදෙනකුට තර්ජනය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙනි. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, ඔහුගේ රියදුරු සහ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණයේ

Continue Reading
“මේ පාර්ලිමේන්තුව ඇතුළේ විහිළුකාරයෝ වෙන්න දෙන්න එපා” – විපක්ෂ නායකයාගේ හැසිරීමට දැඩි විරෝධයක්
විශේෂංග
1 min read
165

“මේ පාර්ලිමේන්තුව ඇතුළේ විහිළුකාරයෝ වෙන්න දෙන්න එපා” – විපක්ෂ නායකයාගේ හැසිරීමට දැඩි විරෝධයක්

July 8, 2026
0

ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන උත්තරීතර පාර්ලිමේන්තුව තම පෞද්ගලික ප්‍රචාරණ වේදිකාවක් බවට පත් කරගනිමින්, එහි ස්ථාවර නියෝග සහ රීති පද්ධතිය පවා නිසි ලෙස වටහා නොගෙන හැසිරෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ දේශපාලන නොමේරූභාවය පිළිබඳ තවත් එක් අවස්ථාවක් සපයා ඇති වීඩියෝව මඟින් පැහැදිලිවම නිරූපණය වේ. අදාළ වීඩියෝවෙන් හෙළිවන පරිදි, මීගමුව බන්ධනාගාරයේ ඇති

Continue Reading
සජිත්ගේ හදිසි තීරණය නිසා සජබ තුළ දැඩි අර්බුදයක්; ක්‍රියාකාරීන් නායකත්වයට එරෙහි වෙයි
විශේෂංග
0 min read
161

සජිත්ගේ හදිසි තීරණය නිසා සජබ තුළ දැඩි අර්බුදයක්; ක්‍රියාකාරීන් නායකත්වයට එරෙහි වෙයි

July 2, 2026
0

සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක රංගන ශිල්පී චරිත් අබේසිංහට එරෙහිව විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමට ප්‍රථම, පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගත් තීරණ සම්බන්ධයෙන් පක්ෂ ක්‍රියාකාරීන් සිය දැඩි අප්‍රසාදය සහ නොසතුට පළ කර තිබේ. චරිත් අබේසිංහ අධිකරණය හමුවේ වැරදිකරුවෙකු වීමටත් පෙර, පක්ෂ නායකයා පාර්ලිමේන්තුවේදී ඔහුට එරෙහිව “ගත හැකි ඉහළම පියවර ගන්නා

Continue Reading
කප්පම් සිද්ධියක් නිසා සජබ දෙදරුම් කයි; චරිත් අබේසිංහගේ සිදුවීමෙන් ලක්ෂ්මන් ෆොන්සේකා කොටුවෙයි
පුවත්
0 min read
140

කප්පම් සිද්ධියක් නිසා සජබ දෙදරුම් කයි; චරිත් අබේසිංහගේ සිදුවීමෙන් ලක්ෂ්මන් ෆොන්සේකා කොටුවෙයි

June 30, 2026
0

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ දේශපාලන උපදේශකයෙකු මෙන්ම සමීපතමයෙකු ලෙස සැලකෙන ලක්ෂ්මන් ෆොන්සේකාට එරෙහිව එම පක්ෂයේ ජේෂ්ඨ නායකයින් පිරිසක් දැඩි විරෝධයක් මතු කර තිබේ. පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ පක්ෂය තුළ මේ වන විට බරපතළ මතගැටුමක් නිර්මාණය වී ඇති බවයි. මෙම අර්බුදයට ආසන්නතම හේතුව වී ඇත්තේ එම පක්ෂයේ

Continue Reading
පොලිසියට පහරදීමේ නඩුව: චමින්ද විජේසිරිගේ තීන්දුව ප්‍රකාශ කිරීම කල් යයි.
පුවත්
0 min read
144

පොලිසියට පහරදීමේ නඩුව: චමින්ද විජේසිරිගේ තීන්දුව ප්‍රකාශ කිරීම කල් යයි.

June 25, 2026
0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසක් විසින් පොලිස් ජීප් රථයකට බාධා කර නිලධාරීන්ට පහරදීමේ සිද්ධියට අදාළ නඩු විභාගයේ වාචික දේශන අද (25) අවසන් කෙරිණි. ඒ අනුව, මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ලබන මස 28 වනදා දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කළේය. නඩු නිමිත්තට අනුව, 2019 වසරේ පෙබරවාරි 10

Continue Reading