ආයුධ සමඟ අත්තඩංගුවට පත්වූ සජිත්ගේ ගෝලයා
සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් ක්‍රියාකාරකයෙකු වන හිරාන් කෝසල නැමැත්තා පතරොම් තොගයක් සමඟ අත්තඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අම්බලංගොඩ පොලිසිය විසින් පෙරේදා (09) ඔහු අත්තඩංගුවට ගෙන ඇති අතර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ විමර්ශනවලටද මේ වනවිට ලක්ව ඇතැයි හෙළි වේ. මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මෙයට පෙර අවස්ථාවකදී ද ඔහු අත්තඩංගුවේ පසු වූ
සජිත්ට සජබෙන් මැතිවරණ වලට ඉල්ලන්න දෙන්නෙ නෑ
සමගි ජන බලවේග පක්ෂයේ බලය තමන් වෙත ලබාගැනීමට කටයුතු කරන බව ඩයනා ගමගේ මහත්මියගේ ස්වාමිපුරුෂයා වන සේනක ද සිල්වා මහතා සඳහන් කරනවා. දුරකථනය ලකුණෙන් ඉදිරි මැතිවරණ වලට තරඟ කිරීමට කිසිඳු අවස්ථාවක් සජිත් ප්‍රේමදාස මහතාට ලබා නොදෙන බවයි ඔහු කියන්නේ. ඊට වුවමනා කරන නීතිමය කටයුතු කරමින් සිදු කරමින් සිටින බව ඔහු