සජිත් පැරණි “දූෂිතයන්” සමඟ එක්වෙයි; උතුරෙන් සජිත්ට කනේ පහරක්!
පුවත්
0 min read
109

සජිත් පැරණි “දූෂිතයන්” සමඟ එක්වෙයි; උතුරෙන් සජිත්ට කනේ පහරක්!

July 28, 2026
0

“දූෂිතයන් සහ හොරුන් සමඟ කිසිසේත් එක් නොවන බවට” මින් පෙර මහජනතාව හමුවේ දිගින් දිගටම ප්‍රතිපත්තිමය ප්‍රකාශ සිදුකළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, වත්මන් රජයට එරෙහිව දේශපාලන බලය ගොඩනැගීම සඳහා එම පිරිස් සමඟම අත්වැල් බැඳගෙන සිටින්නේ ඇයිද යන බරපතළ ප්‍රශ්නය දේශපාලන ක්ෂේත්‍රය තුළ මතු වී තිබේ. පසුගිය 24 වැනිදා විපක්ෂ නායක කාර්යාලයේදී

Continue Reading
“මේ පාර්ලිමේන්තුව ඇතුළේ විහිළුකාරයෝ වෙන්න දෙන්න එපා” – විපක්ෂ නායකයාගේ හැසිරීමට දැඩි විරෝධයක්
විශේෂංග
1 min read
166

“මේ පාර්ලිමේන්තුව ඇතුළේ විහිළුකාරයෝ වෙන්න දෙන්න එපා” – විපක්ෂ නායකයාගේ හැසිරීමට දැඩි විරෝධයක්

July 8, 2026
0

ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන උත්තරීතර පාර්ලිමේන්තුව තම පෞද්ගලික ප්‍රචාරණ වේදිකාවක් බවට පත් කරගනිමින්, එහි ස්ථාවර නියෝග සහ රීති පද්ධතිය පවා නිසි ලෙස වටහා නොගෙන හැසිරෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ දේශපාලන නොමේරූභාවය පිළිබඳ තවත් එක් අවස්ථාවක් සපයා ඇති වීඩියෝව මඟින් පැහැදිලිවම නිරූපණය වේ. අදාළ වීඩියෝවෙන් හෙළිවන පරිදි, මීගමුව බන්ධනාගාරයේ ඇති

Continue Reading
සජිත්ගේ හදිසි තීරණය නිසා සජබ තුළ දැඩි අර්බුදයක්; ක්‍රියාකාරීන් නායකත්වයට එරෙහි වෙයි
විශේෂංග
0 min read
161

සජිත්ගේ හදිසි තීරණය නිසා සජබ තුළ දැඩි අර්බුදයක්; ක්‍රියාකාරීන් නායකත්වයට එරෙහි වෙයි

July 2, 2026
0

සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක රංගන ශිල්පී චරිත් අබේසිංහට එරෙහිව විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමට ප්‍රථම, පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගත් තීරණ සම්බන්ධයෙන් පක්ෂ ක්‍රියාකාරීන් සිය දැඩි අප්‍රසාදය සහ නොසතුට පළ කර තිබේ. චරිත් අබේසිංහ අධිකරණය හමුවේ වැරදිකරුවෙකු වීමටත් පෙර, පක්ෂ නායකයා පාර්ලිමේන්තුවේදී ඔහුට එරෙහිව “ගත හැකි ඉහළම පියවර ගන්නා

Continue Reading
කප්පම් සිද්ධියක් නිසා සජබ දෙදරුම් කයි; චරිත් අබේසිංහගේ සිදුවීමෙන් ලක්ෂ්මන් ෆොන්සේකා කොටුවෙයි
පුවත්
0 min read
140

කප්පම් සිද්ධියක් නිසා සජබ දෙදරුම් කයි; චරිත් අබේසිංහගේ සිදුවීමෙන් ලක්ෂ්මන් ෆොන්සේකා කොටුවෙයි

June 30, 2026
0

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ දේශපාලන උපදේශකයෙකු මෙන්ම සමීපතමයෙකු ලෙස සැලකෙන ලක්ෂ්මන් ෆොන්සේකාට එරෙහිව එම පක්ෂයේ ජේෂ්ඨ නායකයින් පිරිසක් දැඩි විරෝධයක් මතු කර තිබේ. පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ පක්ෂය තුළ මේ වන විට බරපතළ මතගැටුමක් නිර්මාණය වී ඇති බවයි. මෙම අර්බුදයට ආසන්නතම හේතුව වී ඇත්තේ එම පක්ෂයේ

Continue Reading
පොලිසියට පහරදීමේ නඩුව: චමින්ද විජේසිරිගේ තීන්දුව ප්‍රකාශ කිරීම කල් යයි.
පුවත්
0 min read
144

පොලිසියට පහරදීමේ නඩුව: චමින්ද විජේසිරිගේ තීන්දුව ප්‍රකාශ කිරීම කල් යයි.

June 25, 2026
0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසක් විසින් පොලිස් ජීප් රථයකට බාධා කර නිලධාරීන්ට පහරදීමේ සිද්ධියට අදාළ නඩු විභාගයේ වාචික දේශන අද (25) අවසන් කෙරිණි. ඒ අනුව, මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ලබන මස 28 වනදා දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කළේය. නඩු නිමිත්තට අනුව, 2019 වසරේ පෙබරවාරි 10

Continue Reading
පොලිස් නිලධාරීන්ට පහරදීමේ සිද්ධිය: හිටපු මන්ත්‍රී චමින්ද විජේසිරිගේ තීන්දුව හෙට බදුල්ල මහාධිකරණයේදී
පුවත්
0 min read
145

පොලිස් නිලධාරීන්ට පහරදීමේ සිද්ධිය: හිටපු මන්ත්‍රී චමින්ද විජේසිරිගේ තීන්දුව හෙට බදුල්ල මහාධිකරණයේදී

June 24, 2026
0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසක් විසින් පොලිස් ජීප් රථයක් හරස් කර පොලිස් නිලධාරීන්ට පහරදීමේ සිද්ධියට අදාළව පවරා ඇති නඩුවේ තීන්දුව හෙට (25) බදුල්ල මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මෙම සිද්ධියට අදාළ නඩු විභාගය පසුගිය මස 25 වැනිදා අවසන් කෙරුණු අතර, එහි තීන්දුව මෙලෙස හෙට දින ලබාදීමට නියමිතව තිබේ.

Continue Reading
දයා ගමගේ රැකීමට නීතිය විකෘති කරන, අඥාන නායකයාගේ අඥාන ගෝලයෝ !
විශේෂංග
1 min read
147

දයා ගමගේ රැකීමට නීතිය විකෘති කරන, අඥාන නායකයාගේ අඥාන ගෝලයෝ !

June 23, 2026
0

මහජන බැංකුවෙන් ලබාගත් රුපියල් මිලියන සිය ගණනක ණය මුදල් පැහැර හැරීම හේතුවෙන් දයා සමූහ ව්‍යාපාරයට අයත් ඇප දේපළ වෙන්දේසි කිරීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කිරීමත් සමඟ, සමගි ජන බලවේගයේ (සජබ) මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන සිදුකළ ප්‍රකාශයක් මෙරට දේශපාලන හා ආර්ථික ක්ෂේත්‍රයේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.

Continue Reading
කාලගුණ අනාවැකි ලෝකයාට ඉස්සෙල්ලම කියන්න පුළුවන් විපක්ෂ නායකවරයෙක් සිටීම රටට මහත් සම්පතක් – නලින්ද ජයතිස්ස.
පුවත්
1 min read
149

කාලගුණ අනාවැකි ලෝකයාට ඉස්සෙල්ලම කියන්න පුළුවන් විපක්ෂ නායකවරයෙක් සිටීම රටට මහත් සම්පතක් – නලින්ද ජයතිස්ස.

June 16, 2026
0

ඉදිරියේදී ඇති විය හැකි බවට විද්‍යාත්මකව පුරෝකථනය කර ඇති ‘එල්-නිනෝ’ කාලගුණික බලපෑම පිළිබඳව රජය උපරිම අවධානය යොමු කර ඇති අතර, එමගින් ජන ජීවිතයට එල්ල විය හැකි බාධා අවම කර ගැනීමට අවශ්‍ය සැලසුම් මේ වන විටත් සකස් කරමින් පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි. අද (16) පැවති කැබිනට් තීරණ

Continue Reading
ඇඟ තිබ්බට මොළේ නැති විපක්ෂ නායක??
විශේෂංග
0 min read
168

ඇඟ තිබ්බට මොළේ නැති විපක්ෂ නායක??

June 4, 2026
0

වත්මන් ශ්‍රී ලාංකේය දේශපාලන කරළිය තුළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන උපක්‍රමශීලීත්වය පිළිබඳව නැවතත් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. මීට ආසන්නතම හේතුව වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය නවීන් දිසානායක විසින් මෑතකදී සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයකි. ඔහු පෙන්වා දෙන්නේ මේ රට නිවැරදි මාවතකට ගැනීමට නම්

Continue Reading
සජිත්ගේ දීර්ඝ දේශනවලින් මන්ත්‍රීවරු හෙම්බත් වෙයි: “ඔබතුමා අඩුවෙන් කතා කරලා අපිටත් පොඩ්ඩක් ඉඩ දෙන්න” යැයි ඉල්ලීමක් !
පුවත්
1 min read
186

සජිත්ගේ දීර්ඝ දේශනවලින් මන්ත්‍රීවරු හෙම්බත් වෙයි: “ඔබතුමා අඩුවෙන් කතා කරලා අපිටත් පොඩ්ඩක් ඉඩ දෙන්න” යැයි ඉල්ලීමක් !

May 16, 2026
0

පාර්ලිමේන්තුවේ ඕනෑම මාතෘකාවක් පිළිබඳව දීර්ඝව සහ පැය ගණනාවක් පුරා දේශන පැවැත්වීමට ප්‍රසිද්ධියක් උසුලන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට, මින් ඉදිරියට සිය කතා සීමා කරන ලෙසට ඔහුගේම පක්ෂයේ මන්ත්‍රීවරුන් දස දෙනෙකුගෙන් දැඩි ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ. විපක්ෂයේ සෙසු කථිකයන්ට පාර්ලිමේන්තුව තුළ නිසි අවස්ථාව නොලැබීම පිළිබඳව සාකච්ඡා කිරීමට පැමිණි මෙම මන්ත්‍රී කණ්ඩායම, විපක්ෂ

Continue Reading