සසුන රකින්න සජිත් ප්‍රේමදාස ඕනෑම බලවේගයකට මුහුණ දීමට සූදානම් !!
පුවත්
1 min read
179

සසුන රකින්න සජිත් ප්‍රේමදාස ඕනෑම බලවේගයකට මුහුණ දීමට සූදානම් !!

May 15, 2026
0

සම්බුද්ධ ශාසනය විනාශ කිරීමට මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඊට ලබා දී ඇති සුවිශේෂී ප්‍රමුඛතාව අහෝසි කිරීමට උත්සාහ කරන ඕනෑම බලවේගයක් පරාජය කිරීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. ඔහු මේ බව අවධාරණය කළේ වෙල්ලස්ස බින්තැන්න නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ මහඔය ජිනරතන හිමියන් පිළිගැනීම වෙනුවෙන් පැවැති

Continue Reading
මරික්කාර්ගේ තවත් තඩි පචයක් පාර්ලිමේන්තුවේදී අතේ පත්තුවෙයි: කුමාර ජයකොඩිගෙන් සැර ප්‍රතිචාරයක්
විශේෂංග
1 min read
175

මරික්කාර්ගේ තවත් තඩි පචයක් පාර්ලිමේන්තුවේදී අතේ පත්තුවෙයි: කුමාර ජයකොඩිගෙන් සැර ප්‍රතිචාරයක්

May 7, 2026
0

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද තවත් අසත්‍ය ප්‍රකාශයක් සභාව තුළදීම “අතේ පත්තුවී” තිබේ. පූනරීන් ප්‍රදේශයේ සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කළ කරුණු සාවද්‍ය බව කුමාර ජයකොඩි මන්ත්‍රීවරයා විසින් සාක්ෂි සහිතව පෙන්වා දෙන ලදී. මරික්කාර් මන්ත්‍රීවරයා සභාව හමුවේ චෝදනා කළේ, ‘යුනයිටඩ් සෝලා’ (United

Continue Reading
සජිත් මවන්න ගිය බිල්ලෙක් ඇමැති උපාලි පන්නිලගේ කුඩු කරයි – දත්ත ගැන නොදැන දොඩවපු සජිත් පාර්ලිමේන්තුවේදී අසරණ වෙයි !
පුවත්
1 min read
173

සජිත් මවන්න ගිය බිල්ලෙක් ඇමැති උපාලි පන්නිලගේ කුඩු කරයි – දත්ත ගැන නොදැන දොඩවපු සජිත් පාර්ලිමේන්තුවේදී අසරණ වෙයි !

May 7, 2026
0

පාර්ලිමේන්තුවේදී අද දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජය අපහසුතාවයට පත් කිරීම සඳහා දත්ත සහ සංඛ්‍යාලේඛන උපයෝගී කර ගනිමින් බිල්ලෙක් මවන්නට උත්සාහ කළද, ඇමැති උපාලි පන්නිලගේ එල්ල කරන ලද තර්කානුකූල පිළිතුර හමුවේ විපක්ෂ නායකවරයා දැඩි ලෙස අසරණ විය.මෙහිදී සජිත් ප්‍රේමදාස චෝදනා කර සිටියේ රජය සතුව වත්මන් දරිද්‍රතාවය පිළිබඳ නිසි සංඛ්‍යාලේඛන නොමැති

Continue Reading
හර්ෂගේ සදාචාරයට පයින් ගසා මළකඳන් විකුණන සජිත්ගේ ගෝලයෝ !
විශේෂංග
1 min read
183

හර්ෂගේ සදාචාරයට පයින් ගසා මළකඳන් විකුණන සජිත්ගේ ගෝලයෝ !

May 7, 2026
0

යහපත් දේශපාලන සංස්කෘතියක් පිළිබඳව ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් සිය පක්ෂයට මඟපෙන්වීම් ලබා දුන්නද, සජිත් ප්‍රේමදාසගේ සමීපතම අනුගාමිකයන් වන මුජිබර් රහුමාන් සහ අජිත් පී. පෙරේරා තවදුරටත් අසික්කිත පාදඩ දේශපාලනයක නිරත වෙමින් සිටිති. තම පක්ෂයේම ජ්‍යෙෂ්ඨයින්ගේ මතය පවා නොතකා ක්‍රියා කරන මෙම කල්ලිය, සජිත් ප්‍රේමදාසගේ දුර්වල නායකත්වය හමුවේ ඕනෑම නින්දිත ක්‍රියාවක

Continue Reading
රට බෙදන අර්චුනාගේ කතාවට සජිත්-නාමල් කල්ලියෙන් සැලියුට් !
විශේෂංග
1 min read
188

රට බෙදන අර්චුනාගේ කතාවට සජිත්-නාමල් කල්ලියෙන් සැලියුට් !

May 6, 2026
0

ලංකාව තුළ යළිත් වරක් අන්තවාදී ගිනිදැල් අවුළුවා රට අස්ථාවර කිරීමේ අරමුණින් නාමල් රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, උදය ගම්මන්පිල සහ අර්චුනා රාමචන්ද්‍රන් යන කණ්ඩායම සැලසුම් සහගතව එකම දේශපාලන අරමුණක් වෙනුවෙන් ක්‍රියාත්මක වන බව මේ වන විට තහවුරු වී තිබේ. ඊයේ (05) පාර්ලිමේන්තුවේදී අර්චුනා රාමචන්ද්‍රන් විසින් ශ්‍රී ලංකාවේ උතුරු පළාත ඉන්දියාවේ තමිල්නාඩුවට එකතු

Continue Reading
පියාගේ ප්‍රතිපත්ති පුතාට අමතකයි; පෝය දා මැයි රැලියට එජාපය එන්න බෑ කියයි !
පුවත්
0 min read
212

පියාගේ ප්‍රතිපත්ති පුතාට අමතකයි; පෝය දා මැයි රැලියට එජාපය එන්න බෑ කියයි !

April 28, 2026
0

සිය පියාගේ ප්‍රතිපත්ති ගැන පුරසාරම් දොඩන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පෝය දිනක මැයි රැලියක් සංවිධානය කිරීමට යාමෙන් එක්සත් ජාතික පක්ෂයේ දැඩි උපහාසයට සහ විවේචනයට ලක්ව තිබේ. සජබ මැයි රැලියට කළ ආරාධනාව ප්‍රතික්ෂේප කරමින් එජාප මහලේකම් තලතා අතුකෝරළ පෙන්වා දී ඇත්තේ, පෝය දිනවල දේශපාලනය කිරීම නුසුදුසු බවට ප්‍රතිපත්තියක් ගෙන ආවේ සජිත්ගේ

Continue Reading
සජිත් රාජපක්ෂලාගේ පඹයෙක්
පුවත්
1 min read
217

සජිත් රාජපක්ෂලාගේ පඹයෙක්

April 4, 2026
0

ගම්මන්පිලගේ පාස්කු ප්‍රබන්ධය එළි දැක්වීමේ අවස්ථාවට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, නීතිඥ සුජිත් සේනසිංහ ඇතුළු පිරිසක් සහභාගී වීම ද්‍රෝහී පාවා දීමක් බව එම පක්ෂයේ ම විශාල පිරිසකගේ මතය වී තිබෙන බව වාර්තා වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මේ බව එළිපිට ම ප්‍රකාශ කර ඇත. ඔහු එය ප්‍රකාශ කර තිබෙන්නේ

Continue Reading
එදා ‘සොනික්’ කිව්ව සජබය අද ගම්මන්පිලගේ වේදිකාවේ: පාස්කු විමර්ශන ගැන අලුත් දේශපාලන කතිකාවක්
පුවත්
0 min read
222

එදා ‘සොනික්’ කිව්ව සජබය අද ගම්මන්පිලගේ වේදිකාවේ: පාස්කු විමර්ශන ගැන අලුත් දේශපාලන කතිකාවක්

April 1, 2026
0

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ‘මහමොළකරු’ කවුරුන්ද යන්න පිළිබඳව විවිධ අවස්ථාවලදී දේශපාලන කරළියේ මතභේදාත්මක ප්‍රකාශ සිදු වූ පසුබිමක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් රචිත නවතම ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසක් සහභාගී වීම දේශපාලන නිරීක්ෂකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ. අතීතයේදී සමගි ජන බලවේගය

Continue Reading
නාමල්ගේ බිරිඳ කරළියට; සජිත් ප්‍රේමදාසට අලුත් දේශපාලන අභියෝගයක්
විශේෂංග
0 min read
315

නාමල්ගේ බිරිඳ කරළියට; සජිත් ප්‍රේමදාසට අලුත් දේශපාලන අභියෝගයක්

February 28, 2026
0

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ලන්ඩන් සංචාරයෙන් අනතුරුව ඔහුගේ බිරිඳ මුල්කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ දියත් වී ඇති පුළුල් ප්‍රචාරණ වැඩපිළිවෙළ, අනාගත දේශපාලන සැලසුමක කොටසක් විය හැකි බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. කේම්බ්‍රිජ් සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලවල පොහොට්ටු හිතවාදී ශිෂ්‍ය පිරිසක් විසින් සංවිධානය කර තිබූ හමුවීම් සාර්ථක කර ගැනීමට නොහැකි වන බව කල්තියා

Continue Reading
මුජිබර්ගේ ‘කැලෑ උසාවි’ කතාවට කරුණු සහිත පිළිතුරක්: විනිසුරුවන් ඉල්ලා අස්වූ කතාව බොරුවක්
පුවත්
0 min read
326

මුජිබර්ගේ ‘කැලෑ උසාවි’ කතාවට කරුණු සහිත පිළිතුරක්: විනිසුරුවන් ඉල්ලා අස්වූ කතාව බොරුවක්

February 10, 2026
0

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පසුගියදා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී අධිකරණයට අපහාස වන අයුරින් සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් මේ වන විට දැඩි අවධානය යොමු වී තිබේ. විශේෂයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන් ඉල්ලා අස්වන බවට මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සත්‍යය විකෘති කිරීමක් සහ ජනතාව නොමග යැවීමක් බව කරුණු අනාවරණය වී ඇත. අදාළ

Continue Reading