ආණ්ඩු වෙනස් කිරීම සහ ක්‍රමය වෙනස් කිරීම දෙකක් – පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නිලන්ති කොට්ටහච්චි
පුවත්
1 min read
52

ආණ්ඩු වෙනස් කිරීම සහ ක්‍රමය වෙනස් කිරීම දෙකක් – පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නිලන්ති කොට්ටහච්චි

September 14, 2026
0

වසර දෙකක් යනු “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ගොඩනැගීමේ නැවුම් ආරම්භයක් පමණක් බවත්, ඡන්දයකින් ආණ්ඩුවක් වෙනස් කිරීම සහ ක්‍රමය වෙනස් කිරීම යනු කාරණා දෙකක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නිලන්ති කොට්ටහච්චි අවධාරණය කළාය. ඇය මේ බව සඳහන් කළේ “ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි” මැයෙන් පසුගිය 06 වනදා බුලත්සිංහලදී පැවති ජන

Continue Reading
මූල්‍ය අපරාධ චෝදනා එල්ල වූ නාමල් රාජපක්ෂ ගැන ජාත්‍යන්තරයේ දැඩි අවධානයක්
පුවත්
0 min read
47

මූල්‍ය අපරාධ චෝදනා එල්ල වූ නාමල් රාජපක්ෂ ගැන ජාත්‍යන්තරයේ දැඩි අවධානයක්

September 14, 2026
0

මූල්‍ය අපරාධ චෝදනා විමර්ශනය කිරීම සඳහා අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍යවල විශේෂ අවධානය යොමුව තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩිමල් පුත්‍රයා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වන නාමල් රාජපක්ෂට එරෙහිව මූල්‍ය අපරාධ චෝදනා එල්ල වීම සහ ඔහු රක්ෂිත බන්ධනාගාරගත වීම පිළිබඳව ජාත්‍යන්තර

Continue Reading
ශ්‍රී ලංකාවෙන් පළමු උභයජල යාත්‍රාව යුරෝපයට
පුවත්
1 min read
57

ශ්‍රී ලංකාවෙන් පළමු උභයජල යාත්‍රාව යුරෝපයට

September 11, 2026
0

ගොඩබිම හා මුහුදේ එකලෙස ධාවනය කළ හැකි මෙරට ප්‍රථම උභයජල (Amphibious) යාත්‍රාව යුරෝපයට අපනයනය කිරීම කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේදී ආරම්භ කෙරිණි. ‘Ocean Voyager International’ ආයතනය විසින් නව කර්මාන්ත ප්‍රතිපත්තිය යටතේ මෙය නිෂ්පාදනය කර ඇත. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්වුණු අතර, දේශීය ශ්‍රමිකයන්ගේ දායකත්වයෙන්

Continue Reading
2009 – 2016 රාජපක්ෂ පාලන සමයේ ගල් අඟුරු මිලදී ගැනීමේදී කෝටි 414ක පාඩුවක් !
පුවත්
0 min read
64

2009 – 2016 රාජපක්ෂ පාලන සමයේ ගල් අඟුරු මිලදී ගැනීමේදී කෝටි 414ක පාඩුවක් !

September 10, 2026
0

රාජපක්ෂ දෙවන පාලන සමයට අයත් 2009 සිට 2016 දක්වා වූ වසර හතක කාලය තුළ නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරය සඳහා ලංකා ගල් අඟුරු සමාගම මඟින් ගල් අඟුරු මිලදී ගැනීමේදී සිදුවූ බරපතළ අක්‍රමිකතා සහ දුර්වලතා හේතුවෙන් රුපියල් කෝටි 414කට අධික දැවැන්ත පාඩුවක් සිදුව ඇතැයි විශේෂ විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ. පාර්ලිමේන්තු බලශක්ති

Continue Reading
අග්‍රාමාත්‍යවරිය සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර පාර්ලිමේන්තුවේදී සාකච්ඡා !
පුවත්
1 min read
59

අග්‍රාමාත්‍යවරිය සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර පාර්ලිමේන්තුවේදී සාකච්ඡා !

September 9, 2026
0

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 09 දින පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවී තිබේ. ‘දිට්වා’ සුළි කුණාටුව ඇතුළුව ශ්‍රී ලංකාව මුහුණ දුන් විවිධ ජාතික අභියෝගවලදී ඉන්දීය රජය ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය මෙහිදී සිය කෘතඥතාව පළ කළාය. විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවට මානුෂීය හා ආපදා

Continue Reading
67 වැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්
පුවත්
0 min read
57

67 වැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්

September 8, 2026
0

ශ්‍රී ලංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය ස්වකීය විශිෂ්ට සාහිත්‍ය නිර්මාණකරණයෙන් සුපෝෂණය කළ සාහිත්‍යධරයන් සම්මානයෙන් පුදනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද දින පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය එක්ව

Continue Reading
වාහන අනතුරු වළක්වා ගැනීමට නව යෝග්‍යතා පරීක්ෂාවක් හඳුන්වා දෙයි !
පුවත්
0 min read
52

වාහන අනතුරු වළක්වා ගැනීමට නව යෝග්‍යතා පරීක්ෂාවක් හඳුන්වා දෙයි !

September 8, 2026
0

මගී ප්‍රවාහනයේ නිරත රථවාහන කිලෝමීටර් 5,000කට වරක් හෝ මාස තුනකට වරක් යෝග්‍යතා පරීක්ෂාවකට ලක් කළ යුතු බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි. වාහනය ගරාජයකට ඉදිරිපත් කර, රුපියල් 1,500ත් 2,000ත් අතර මුදලකට අදාළ පරීක්ෂණය සිදු කරගත හැකි බවයි අද දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ. බොහෝ වාහන අනතුරුවලදී තිරිංග නිසි

Continue Reading
කොළඹ වරාය ඩිජිටල් කරන්න ඇමරිකාවෙන් ඩොලර් මිලියන 15ක්!
පුවත්
0 min read
55

කොළඹ වරාය ඩිජිටල් කරන්න ඇමරිකාවෙන් ඩොලර් මිලියන 15ක්!

September 8, 2026
0

කොළඹ වරායේ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අමෙරිකානු රජයෙන් ලබාදීමට නියමිත ඩොලර් මිලියන පහළොවක මූල්‍ය සහාය සඳහා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව ඇති බව අමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් නාවික කොමිසමේ සභාපති ලෝරා ඩිබෙල්ලා පවසයි. ඒ සඳහා ඉදිරි සති කිහිපය තුළ කොංග්‍රස් අනුමැතිය ලැබුණු වහාම මූල්‍ය සහාය සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශයට

Continue Reading
ස්ත්‍රීන්, තරුණ සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක සහතිකය සටහන් වෙයි
පුවත්
0 min read
57

ස්ත්‍රීන්, තරුණ සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක සහතිකය සටහන් වෙයි

September 8, 2026
0

ස්ත්‍රීන්, තරුණ සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද දින සිය සහතිකය සටහන් කළේය. දහනව වන සියවසේ මැද භාගයේ එනම් 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පත කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත

Continue Reading
අක්‍රමිකතා නිසා වැසී තිබූ මැදවච්චිය ආර්ථික මධ්‍යස්ථානය සමූපකාරය යටතේ යළි ක්‍රියාත්මකයි
පුවත්
0 min read
52

අක්‍රමිකතා නිසා වැසී තිබූ මැදවච්චිය ආර්ථික මධ්‍යස්ථානය සමූපකාරය යටතේ යළි ක්‍රියාත්මකයි

September 8, 2026
0

2015 මැද භාගයේදී අක්‍රමිකව සිදුවූ වෙළෙඳ කුටි බෙදා දීම් හේතුවෙන් වැසී ගිය මැදවච්චිය ආර්ථික මධ්‍යස්ථානය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ අලුයම සිට නැවත ජනතා අයිතියට පත් කෙරිණි. වසර දහයකට පසු විවෘත වූ මෙම ආර්ථික මධ්‍යස්ථානය මැදවච්චිය ඇතුළු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ ගණනාවක ලක්ෂ දෙකට ආසන්න

Continue Reading