අද තමයි දවස
පුවත්
1 min read
58

අද තමයි දවස

September 21, 2026
0

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙනුවෙන් මෙරට ලියාපදිංචි ඡන්දදායකයින්ගෙන් වැඩි ඡන්ද ලක්ෂ 13කට ආසන්න ප්‍රමාණයක් ලබා දුන් ජනාධිපතිවරණය පැවැත්වූයේ 2024 සැප්තැම්බර් 21 වෙනිදා ය. එතැන් සිට ගෙවී ගිය දෙවසර තුළ ආණ්ඩුවට එරෙහි යම් පමණක උද්ඝෝෂණ පවත්වන ලද නමුත් එක් කඳුළු ගැස් හෝ ජල ප්‍රහාරයක් ජනතාව වෙත එල්ල නොකරන ලද අතර,

Continue Reading
දඹුල්ලේ පාවෙන සූර්ය බලාගාරය ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ
පුවත්
1 min read
60

දඹුල්ලේ පාවෙන සූර්ය බලාගාරය ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

September 18, 2026
0

පුනර්ජනනීය බලශක්තිය උපයෝගී කරගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ සිදු විය. අක්කර 10.5ක භූමි භාගයක ඉදිකර ඇති මෙම සූර්ය

Continue Reading
වතු පාසල් දියුණු කිරීම රජයේ ප්‍රධාන අධ්‍යාපන ඉලක්කයක්!
පුවත්
1 min read
56

වතු පාසල් දියුණු කිරීම රජයේ ප්‍රධාන අධ්‍යාපන ඉලක්කයක්!

September 18, 2026
0

වතු ආශ්‍රිත පාසල් දියුණු කිරීම රජයේ ප්‍රධාන අධ්‍යාපන ඉලක්කයක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේදී අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් වෙනුවෙන් පැවති වතු පාසල් සංවර්ධන වැඩමුළුවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය. සිසුන් සඳහා ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වාගෙන යාමේදී

Continue Reading
මෙට්‍රෝ ආයතනයටත් වඩා හොඳින් ලංගමය ගොඩනගනවා – ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය
පුවත්
0 min read
53

මෙට්‍රෝ ආයතනයටත් වඩා හොඳින් ලංගමය ගොඩනගනවා – ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය

September 17, 2026
0

මෙට්‍රෝ බස් ආයතනයටත් වඩා විශිෂ්ට අන්දමින් ලංකා ගමනාගමන මණ්ඩලය ගොඩනැගීමට පියවර ගන්නා බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කරයි. අද (17) පැවති සමුළුවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, පොදු ප්‍රවාහනයේ ජීවනාලිය බඳු වූ ලංගමයේ සමස්ත මුහුණුවර ලබන වසර අවසන් වන විට සම්පූර්ණ පරිවර්තනයකට ලක්වනු ඇති බවට තමන් විශ්වාස කරන

Continue Reading
දරුවන්ගේ ආරක්ෂාවට රජයෙන් ලොකු පියවරක්! නිවසක් හදන්න රු. මිලියන 2ක්
පුවත්
0 min read
51

දරුවන්ගේ ආරක්ෂාවට රජයෙන් ලොකු පියවරක්! නිවසක් හදන්න රු. මිලියන 2ක්

September 17, 2026
0

දරුවන් යනු ජාතියේ නිධානය බැවින් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම වගකිව යුතු රජයක ප්‍රමුඛ වගකීමක් බවත්, එම වගකීම රජය අනිවාර්යයෙන්ම ඉටු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘දිවියට සවියක්’ නිවාස වැඩසටහනේ සමාරම්භක උත්සවයට අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වෙමින් ජනාධිපතිවරයා

Continue Reading
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සහ මූල්‍ය විනය IMF මෙහෙයුම් ප්‍රධානියාගේ ඇගයීමට
පුවත්
1 min read
58

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සහ මූල්‍ය විනය IMF මෙහෙයුම් ප්‍රධානියාගේ ඇගයීමට

September 17, 2026
0

ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස ඇති බව මෑතකාලීන ආර්ථික සාධක රැසකින් පැහැදිලි වන අතර, එම ස්ථාවරත්වය පදනම් කරගනිමින් රට පරිවර්තනීය යුගයක් කරා ගෙන යාම රජයේ මූලික අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. එමෙන්ම, රට අත්පත් කරගෙන තිබෙන ආර්ථික ජයග්‍රහණ ජනතාවගේ ජීවන තත්ත්වය පහසු කිරීමට

Continue Reading
සිරිලිය සවිය’ මූල්‍ය අක්‍රමිකතා විමර්ශන දැඩි කෙරේ ! සිරිලියගේ පපුව රිදෙනවාලු… ප්‍රශ්න කිරීමට ගිය ගමනත් කල් යයි!
පුවත්
1 min read
68

සිරිලිය සවිය’ මූල්‍ය අක්‍රමිකතා විමර්ශන දැඩි කෙරේ ! සිරිලියගේ පපුව රිදෙනවාලු… ප්‍රශ්න කිරීමට ගිය ගමනත් කල් යයි!

September 14, 2026
0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ධුරය දැරූ සමයේ ක්‍රියාත්මක වූ ‘සිරිලිය සවිය’ පදනම හරහා සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ නව පැතිකඩ කිහිපයක් ඔස්සේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) සහ නීතිපතිවරයා සිය විමර්ශන දැඩි කර තිබේ. මෙම විමර්ශනයට අදාළව ශිරන්ති රාජපක්ෂගෙන් අද දින (2026 සැප්තැම්බර් 14) දීර්ඝ ප්‍රශ්න කිරීමක් සිදුකිරීමට

Continue Reading
අඩුවෙන් කතා කර වැඩියෙන් වැඩ කිරීමට’ කාලය පැමිණ ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි
පුවත්
0 min read
56

අඩුවෙන් කතා කර වැඩියෙන් වැඩ කිරීමට’ කාලය පැමිණ ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි

September 14, 2026
0

ජනතාව මුහුණ දෙන ගැටලු මොනවාදැයි සෘජුවම හඳුනාගැනීම සඳහා රජය විසින් ජනතාව හමුවට යාමට තීරණය කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ප්‍රකාශ කරයි. උත්සවයක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, එම වැඩපිළිවෙළට සමගාමීව ජනාධිපතිවරයා ද විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමට පියවර ගෙන ඇති බවයි. ඒ අනුව පසුගියදා බුලත්සිංහල, බේරුවල සහ පොළොන්නරුව වැනි

Continue Reading
හරිතාගාර සහ සුහුරු කෘෂිකර්මාන්තයට චීනයේ සහයෝගය – චීන තානාපති වේයි හුවාෂියැං
පුවත්
1 min read
53

හරිතාගාර සහ සුහුරු කෘෂිකර්මාන්තයට චීනයේ සහයෝගය – චීන තානාපති වේයි හුවාෂියැං

September 14, 2026
0

මෙරට කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා උසස් තාක්ෂණික සහය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති වේයි හුවාෂියැං (Wei Huaxiang) පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත අද (14) හමුවූ අවස්ථාවේදීය. එම හමුවේදී චීන තානාපතිවරයාගේ විශේෂ අවධානය යොමු වූයේ හරිතාගාර වගාවන් සහ සුහුරු කෘෂිකර්මාන්තය

Continue Reading
2027 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: සාමාන්‍ය පෙළට විෂයයන් 7ක්; උසස් පෙළට නීතිය සහ ආචාර ධර්ම
පුවත්
0 min read
81

2027 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: සාමාන්‍ය පෙළට විෂයයන් 7ක්; උසස් පෙළට නීතිය සහ ආචාර ධර්ම

September 14, 2026
0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා වන විෂයයන් සංඛ්‍යාව, ඉතිහාසය හා සෞන්දර්ය විෂයයන් ද ඇතුළත්ව විෂයයන් 7ක් දක්වා අඩු කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාවේදී අනාවරණය වී තිබේ. අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම කාරක

Continue Reading