පාසල් උත්සවවලට දෙමාපියන්ගෙන් සල්ලි එකතු කරන්න එපා – අගමැතිනියගෙන් දැඩි උපදෙස්
පුවත්
1 min read
138

පාසල් උත්සවවලට දෙමාපියන්ගෙන් සල්ලි එකතු කරන්න එපා – අගමැතිනියගෙන් දැඩි උපදෙස්

March 16, 2026
0

පාසල් තුළ පවත්වන උත්සව දෙමාපියන්ට ආර්ථික බරක් නොවන අයුරින් සංවිධානය කළ යුතු බවත්, ගුරු පත්වීම් හෝ ස්ථාන මාරුවීම් ලැබුණු විට ඒවා ප්‍රතික්ෂේප නොකර අදාළ ස්ථානවල රාජකාරි භාරගත යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව හම්බන්තොට, තංගල්ල සහ වලස්මුල්ල අධ්‍යාපන කොට්ඨාසවල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීම

Continue Reading
පෞද්ගලික අංශයටත් බදාදා නිවාඩු දෙන්නැයි රජයෙන් ඉල්ලීමක්: ඉන්ධන අර්බුදය හමුවේ දැඩි තීරණ රැසක්
පුවත්
0 min read
128

පෞද්ගලික අංශයටත් බදාදා නිවාඩු දෙන්නැයි රජයෙන් ඉල්ලීමක්: ඉන්ධන අර්බුදය හමුවේ දැඩි තීරණ රැසක්

March 16, 2026
0

රට තුළ උද්ගතව ඇති ඉන්ධන අර්බුදයට මුහුණ දීමේ පියවරක් ලෙස, හෙට (17) සිට ක්‍රියාත්මක වන පරිදි සෑම බදාදා දිනයක්ම රාජ්‍ය සේවකයින්ට නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මේ බව නිල වශයෙන්

Continue Reading
පාසල් දරුවන්ගේ ප්‍රවාහනය සුරක්ෂිත කරන්න ජාතික වැඩපිළිවෙළක් ඇරඹේ
පුවත්
1 min read
142

පාසල් දරුවන්ගේ ප්‍රවාහනය සුරක්ෂිත කරන්න ජාතික වැඩපිළිවෙළක් ඇරඹේ

March 14, 2026
0

පාසල් දරු දැරියන්ගේ ප්‍රවාහන අවශ්‍යතා ආරක්ෂිතව සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ මූලිකත්වයෙන් නව ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) ‘ඉසුරුපාය’ අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී

Continue Reading
2026 හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර නාථ දේවාලයේදී
පුවත්
0 min read
209

2026 හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර නාථ දේවාලයේදී

March 14, 2026
0

2026 සිංහල හා දෙමළ අලුත් අවුරුදු හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මෙවර මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි නාථ දේවාල භූමියේදී පැවැත්වීමට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් මල්වතු සහ අස්ගිරි උභය මහා විහාර පාර්ශ්වයන්හි අතිපූජ්‍ය මහානායක සහ අනුනායක ස්වාමීන් වහන්සේලා දැනුවත් කර, උන්වහන්සේලාට නිල වශයෙන් ආරාධනා කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය

Continue Reading
ලංගමයේ ත්‍රාඩ දේශපාලන යුගය අවසන්: අලුත් රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට ජනපතිගෙන් පත්වීම්
පුවත්
1 min read
151

ලංගමයේ ත්‍රාඩ දේශපාලන යුගය අවසන්: අලුත් රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට ජනපතිගෙන් පත්වීම්

March 11, 2026
0

ජනතාවට සුවපහසු, ආරක්ෂිත, කාර්යක්ෂම සහ අඛණ්ඩ පොදු ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීම රජයේ අපේක්ෂාව බවත්, ඒ වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් මේ වන විට නිර්මාණය කරමින් පවතින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. නිසි ප්‍රමිතියෙන් යුත් නව බස් රථ ධාවනයට එක් කිරීමටත්, පැරණි බස් රථ ක්‍රමානුකූලව ප්‍රවාහන පද්ධතියෙන් ඉවත් කිරීමටත් රජය සැලසුම් සකස්

Continue Reading
බාහිර ආර්ථික කම්පනවලට මුහුණ දෙන්න ලංකාව සූදානම්; ඉහළ පෙළේ කමිටුවක් ජනපති කාර්යාලයට කැඳවයි
පුවත්
1 min read
149

බාහිර ආර්ථික කම්පනවලට මුහුණ දෙන්න ලංකාව සූදානම්; ඉහළ පෙළේ කමිටුවක් ජනපති කාර්යාලයට කැඳවයි

March 11, 2026
0

බාහිර ආර්ථික බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සුරක්ෂිත කිරීම සහ පුරවැසියන්ගේ සුබසාධනය ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින්, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ යෝජනාවකට අනුව අලුතින් පිහිටුවන ලද ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ (Economic Monitoring Committee) ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ප්‍රථම වරට රැස්විය. මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල්

Continue Reading
අධ්‍යාපන සහ කුසලතා සංවර්ධනය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය පිලිපීන බලධාරීන් සමඟ සාකච්ඡාවක
පුවත්
1 min read
146

අධ්‍යාපන සහ කුසලතා සංවර්ධනය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය පිලිපීන බලධාරීන් සමඟ සාකච්ඡාවක

March 10, 2026
0

අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය සහ කෘෂිකාර්මික පර්යේෂණ යන ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (09) පිලිපීනයේ ප්‍රමුඛ ආයතන කිහිපයක බලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවල නිරත වූවාය. ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ආරාධනයකට අනුව නිල සංචාරයක් සඳහා පසුගියදා (08) පිලිපීනයේ මැනිලා නුවරට ගිය අග්‍රාමාත්‍යවරිය මෙම හමුවීම්වලට එක් වූ බව

Continue Reading
ලක්ෂ 60ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ ත්‍රීරෝද රථ රියදුරෙකු දොඩංගොඩදී පොලිස් දැලට
පුවත්
1 min read
152

ලක්ෂ 60ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ ත්‍රීරෝද රථ රියදුරෙකු දොඩංගොඩදී පොලිස් දැලට

March 9, 2026
0

රුපියල් ලක්ෂ 60කට අධික වටිනාකමකින් යුත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ත්‍රීරෝද රථ රියදුරෙකු අත්අඩංගුවට ගැනීමට දොඩංගොඩ පොලිසිය සමත් වී තිබේ. සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 225ක් සහ විද්‍යුත් තරාදියක් පොලිස් භාරයට ගෙන ඇත. පසුගිය 07 වැනිදා රාත්‍රියේ දොඩංගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් හර්මන් වත්ත, දෙවන අදියර ප්‍රදේශයේ මාර්ග බාධකයක්

Continue Reading
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිල සංචාරයක් සඳහා පිලිපීනයට පිටත්ව යයි
පුවත්
1 min read
153

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිල සංචාරයක් සඳහා පිලිපීනයට පිටත්ව යයි

March 9, 2026
0

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) විශේෂ ආරාධනයක් මත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිල සංචාරයක් සඳහා ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ පිලිපීනයේ මැනිලා නුවර බලා පිටත්ව ගියාය. මැනිලා නුවර නිනෝයි ඇක්විනෝ (Ninoy Aquino) ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වූ අග්‍රාමාත්‍යවරිය, පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය චානක තල්පහේවා, පිලිපීන රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සහ ආසියානු

Continue Reading
විදේශ ඇමති විජිත හේරත් ඉන්දීය අගමැති මෝදි හමුවෙයි; රටවල් රැසක් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා
පුවත්
1 min read
155

විදේශ ඇමති විජිත හේරත් ඉන්දීය අගමැති මෝදි හමුවෙයි; රටවල් රැසක් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා

March 9, 2026
0

ඉන්දියාවේ පැවැත්වෙන ‘රයිසිනා ඩයලොග් 2026’ (Raisina Dialogue 2026) සමුළුවට සහභාගී වීම සඳහා එරටට ගොස් සිටින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ඊයේ (06) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිල වශයෙන් හමුවිය. මෙම නිල සංචාරය අතරතුරදී කලාපීය ආරක්ෂාව සහ ඒකාබද්ධ සහයෝගීතාව සම්බන්ධයෙන් කලාපයේ සෙසු රටවල් සමඟ පුළුල් ලෙස අදහස්

Continue Reading