ඉන්දීය විදේශ ඇමතිගෙන් විජිත හේරත්ට විශේෂ දැනුම් දීමක්; ‘X’ ගිණුමේ සටහනක් තබයි
පුවත්
1 min read
131

ඉන්දීය විදේශ ඇමතිගෙන් විජිත හේරත්ට විශේෂ දැනුම් දීමක්; ‘X’ ගිණුමේ සටහනක් තබයි

March 24, 2026
0

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් මැදපෙරදිග කලාපයේ වර්තමානයේ උද්ගතව ඇති යුදමය සහ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව පුළුල් ලෙස අදහස් හුවමාරු කරගෙන ඇත. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සිය නිල ‘X’ (පෙර ට්විටර්) ගිණුමේ

Continue Reading
රාත්‍රී 6ත් 10ත් අතර විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න; දැන්වීම් පුවරු සහ වීදි ලාම්පු සීමා කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
පුවත්
0 min read
118

රාත්‍රී 6ත් 10ත් අතර විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න; දැන්වීම් පුවරු සහ වීදි ලාම්පු සීමා කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

March 23, 2026
0

ශ්‍රී ලංකාවේ දෛනික විදුලි පරිභෝජනය උපරිම මට්ටමට ළඟා වන පස්වරු 06.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලසීමාව තුළ බලශක්තිය මනා කළමනාකරණයකින් යුතුව භාවිත කරන ලෙස ජනතාව දැනුවත් කිරීමටත්, ජාතික බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන්

Continue Reading
ශ්‍රී ලංකාව අපේ මිතුරෙක්; ඉල්ලුවොත් තෙල් දෙන්නත්, ලාංකිකයන්ට ආරක්ෂාව දෙන්නත් සූදානම් – ඉරාන තානාපති
පුවත්
1 min read
117

ශ්‍රී ලංකාව අපේ මිතුරෙක්; ඉල්ලුවොත් තෙල් දෙන්නත්, ලාංකිකයන්ට ආරක්ෂාව දෙන්නත් සූදානම් – ඉරාන තානාපති

March 23, 2026
0

ශ්‍රී ලංකාව තම රටේ සමීප මිතුරෙකු බවත්, ඕනෑම අවස්ථාවක මෙරටට උපකාර කිරීමට ඉරානය සූදානමින් සිටින බවත් ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කොෂ් (Alireza Delkhosh) අවධාරණය කරයි. කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ අද (23) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් තානාපතිවරයා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන හෝ වෙනත් ඕනෑම අත්‍යවශ්‍ය භාණ්ඩයක්

Continue Reading
ඉන්ධන ටෙන්ඩර් වංචාව: අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට මහාධිකරණයේදී අධිචෝදනා භාරදෙයි
පුවත්
1 min read
117

ඉන්ධන ටෙන්ඩර් වංචාව: අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට මහාධිකරණයේදී අධිචෝදනා භාරදෙයි

March 23, 2026
0

රුපියල් මිලියන 800කට ආසන්න මුදලක් රජයට අහිමි කිරීමේ චෝදනා මත, හිටපු අමාත්‍ය අර්ජුන රණතුංගට සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංගට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර තිබූ අධිචෝදනා පත්‍ර අද (23) කොළඹ මහාධිකරණයේදී විත්තිකරුවන් වෙත භාර දෙනු ලැබීය. පසුගිය ජනවාරි 22

Continue Reading
දූෂණ දර්ශකයෙන් ලංකාව ස්ථාන 14ක් ඉදිරියට: ශ්‍රී ලංකාවේ අල්ලස් සහ දූෂණ තර්ජන මට්ටම පහළට
පුවත්
1 min read
143

දූෂණ දර්ශකයෙන් ලංකාව ස්ථාන 14ක් ඉදිරියට: ශ්‍රී ලංකාවේ අල්ලස් සහ දූෂණ තර්ජන මට්ටම පහළට

March 19, 2026
0

ශ්‍රී ලංකාව තුළ අල්ලස් සහ දූෂණවලට එරෙහිව ගනු ලබන දැඩි නීතිමය ක්‍රියාමාර්ග හේතුවෙන් එම අපරාධ ආශ්‍රිත තර්ජන මට්ටම කැපී පෙනෙන ලෙස පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) විසින් නිකුත් කළ නවතම වාර්තාව මගින් තහවුරු කර තිබේ. මීට පෙර ‘ඉහළ මධ්‍යම’ (High Medium) කාණ්ඩයේ පැවති

Continue Reading
අමෙරිකානු විශේෂ නියෝජිත සහ ජනාධිපති අතර හමුවක්; මැදපෙරදිග අර්බුදයේ ලංකාවේ ස්ථාවරය ගැන පැහැදිලි කරයි
පුවත්
1 min read
138

අමෙරිකානු විශේෂ නියෝජිත සහ ජනාධිපති අතර හමුවක්; මැදපෙරදිග අර්බුදයේ ලංකාවේ ස්ථාවරය ගැන පැහැදිලි කරයි

March 19, 2026
0

දිවයිනට පැමිණි දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා වන අමෙරිකානු විශේෂ නියෝජිත මෙන්ම ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති සර්ජියෝ ගෝර් (Sergio Gor) සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර නිල හමුවක් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙම හමුවේදී

Continue Reading
අල්ලන මත්ද්‍රව්‍ය විනාශ කරනවා කියන විශ්වාසය ජනතාවට දෙන්න – ජනපතිගෙන් උපදෙස්
පුවත්
1 min read
131

අල්ලන මත්ද්‍රව්‍ය විනාශ කරනවා කියන විශ්වාසය ජනතාවට දෙන්න – ජනපතිගෙන් උපදෙස්

March 19, 2026
0

මත්ද්‍රව්‍ය සහ ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ ප්‍රමාණාත්මක වර්ධනය සාධනීය වුවද, අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීම සම්බන්ධයෙන් පොදු සමාජය සහ මෙහෙයුම්වල නිරත කණ්ඩායම් තුළ විශ්වාසය තහවුරු කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. ඒ සඳහා අවශ්‍ය නීති සංශෝධන කඩිනම් කරන ලෙස ද ඔහු අදාළ අංශ වෙත

Continue Reading
මැදපෙරදිග අර්බුදයේදී ශ්‍රී ලංකාව මධ්‍යස්ථයි; ඉරාන නෞකා සිද්ධියේදී මානවවාදීව කටයුතු කළා – ජනාධිපති
විශේෂංග
1 min read
172

මැදපෙරදිග අර්බුදයේදී ශ්‍රී ලංකාව මධ්‍යස්ථයි; ඉරාන නෞකා සිද්ධියේදී මානවවාදීව කටයුතු කළා – ජනාධිපති

March 18, 2026
0

මැදපෙරදිග ගැටුමේදී සහ ඕනෑම ජාත්‍යන්තර අර්බුදයකදී ශ්‍රී ලංකාව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්, ශ්‍රී ලංකාවේ භූමිය, මුහුදු කලාපය හෝ ගුවන් කලාපය කිසිදු රාජ්‍යයකට පක්ෂපාතීව හෝ වෙනත් රාජ්‍යයකට පීඩාවක් වන අයුරින් භාවිත කිරීමට ඉඩ නොදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය. ඊයේ (05) ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්

Continue Reading
QR ක්‍රමය කාගේ නිර්මාණයක්ද? 2022 ඉන්ධන අර්බුදය කළමනාකරණයට මාස ගණනක් ගත වූ හැටි යළි කරළියට
පුවත්
1 min read
129

QR ක්‍රමය කාගේ නිර්මාණයක්ද? 2022 ඉන්ධන අර්බුදය කළමනාකරණයට මාස ගණනක් ගත වූ හැටි යළි කරළියට

March 17, 2026
0

2022 වසරේදී මෙරටට ඉන්ධන ආනයනය කිරීම සඳහා ප්‍රමාණවත් ඩොලර් සංචිත නොමැති වීම හේතුවෙන් නිර්මාණය වූ දැවැන්ත ඉන්ධන පෝලිම් අර්බුදය සමනය කිරීම සඳහා මූලික ක්‍රියාමාර්ග ගැනීමට එවකට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරට මාස 02කට අධික කාලයක් ගත වී ඇති බවට තොරතුරු යළි මතුව තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ 2022

Continue Reading
රාජ්‍ය උත්සව අත්හිටුවයි; අත්‍යවශ්‍ය සේවාවලට ඉන්ධන දෙන්න ජනපතිගෙන් විශේෂ කමිටුවක්
පුවත්
1 min read
139

රාජ්‍ය උත්සව අත්හිටුවයි; අත්‍යවශ්‍ය සේවාවලට ඉන්ධන දෙන්න ජනපතිගෙන් විශේෂ කමිටුවක්

March 17, 2026
0

මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට බලශක්ති සැපයුමට එල්ල වී ඇති අභියෝග කළමනාකරණය කරමින්, ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳව සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී

Continue Reading