කොළඹ ඇමැති බංගලා 24ක් ආයෝජන ව්‍යාපෘති සඳහා විවෘත වෙයි ! කොළඹ නගරය තුළ ‘සංස්කෘතික කලාපයක්’ නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළක්
පුවත්
1 min read
169

කොළඹ ඇමැති බංගලා 24ක් ආයෝජන ව්‍යාපෘති සඳහා විවෘත වෙයි ! කොළඹ නගරය තුළ ‘සංස්කෘතික කලාපයක්’ නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළක්

May 9, 2026
0

කොළඹ නගරයේ පිහිටි රජයේ ඇමැති බංගලා 24ක් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා උපයෝගී කර ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව, මෙම පරිශ්‍ර සිල්ලර වෙළෙඳාම, කැෆේ, ආපනශාලා, කුඩා හෝටල්, තානාපති කාර්යාල සහ කාර්යාල පරිශ්‍රයන් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රධාන කලාප දෙකක් සහ තනි පර්ෂද දෙකක් හඳුනාගෙන ඇත. ස්ටැන්මෝ

Continue Reading
විදුලි ගාස්තුව වැඩිවෙන්නේ ඉහළ පරිභෝජනයක් සහිත 5%කට පමණයි ! රජයෙන් බිලියන 15ක සහනයක්
පුවත්
1 min read
160

විදුලි ගාස්තුව වැඩිවෙන්නේ ඉහළ පරිභෝජනයක් සහිත 5%කට පමණයි ! රජයෙන් බිලියන 15ක සහනයක්

May 9, 2026
0

ඉදිරි කාර්තුව සඳහා විදුලි ගාස්තු 18% කින් සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (09) තීරණය කර ඇතත්, ඉන් රටේ විදුලි පාරිභෝගිකයන්ගෙන් 95% කටම කිසිදු බලපෑමක් සිදු නොවන බව එම කොමිසම නිල වශයෙන් නිවේදනය කරයි. මෙම ගාස්තු වැඩිවීමෙන් මෙරට බහුතර ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 15 ක

Continue Reading
තරුණ පරපුර සියදිවි නසාගැනීමෙන් මුදා ගැනීමට පාසල් විෂය මාලාවට ‘පෞරුෂ වර්ධනය’ එක් කිරීමට පාර්ලිමේන්තුවේදී යෝජනාවක් !
පුවත්
1 min read
173

තරුණ පරපුර සියදිවි නසාගැනීමෙන් මුදා ගැනීමට පාසල් විෂය මාලාවට ‘පෞරුෂ වර්ධනය’ එක් කිරීමට පාර්ලිමේන්තුවේදී යෝජනාවක් !

May 9, 2026
0

මෙරට තරුණ පරපුර අතර වර්ධනය වෙමින් පවතින සියදිවි නසාගැනීමේ ප්‍රවණතාව වැළැක්වීම සඳහා පරාජිත මානසිකත්වයක් ඇති කරන ගීත නිර්මාණය කරන රචකයන් සහ ගායකයන් සමාජයෙන් කොන් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් අවධාරණය කරයි. පාර්ලිමේන්තුවේ පැවැති විවාදයකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ ඇතැම් මාධ්‍ය වාර්තාකරණයන් සහ ගීත මගින් සියදිවි නසාගැනීම ‘වීරත්වයක්’ ලෙස

Continue Reading
අසත්‍ය පතුරුවමින් ජනතාව නොමඟ යවන අයට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග – අමාත්‍ය ලාල්කාන්ත
පුවත්
0 min read
170

අසත්‍ය පතුරුවමින් ජනතාව නොමඟ යවන අයට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග – අමාත්‍ය ලාල්කාන්ත

May 9, 2026
0

රට තුළ අසත්‍ය තොරතුරු පතුරුවමින් ජනතාව නොමඟ යැවීමට සහ රජය අපහසුතාවයට පත් කිරීමට උත්සාහ කරන සියලු දෙනා සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම නීතිමය පියවර ගන්නා බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (08) ගන්නොරුව ජාතික තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී පැවැති පොහොර ක්ෂේත්‍රයේ

Continue Reading
මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පාරිසරික විප්ලවයක්: ඒකල ඉදිකිරීම් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය විවෘත වෙයි
පුවත්
1 min read
171

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පාරිසරික විප්ලවයක්: ඒකල ඉදිකිරීම් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය විවෘත වෙයි

May 8, 2026
0

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තිරසාර පාරිසරික පරිවර්තනයක් සනිටුහන් කරමින්, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) ජාතික වැඩසටහනට සමගාමීව ස්ථාපිත කළ ඉදිකිරීම් සහ ගොඩනැගිලි (C&D) අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය ඒකල කාර්මික ජනපදයේදී විවෘත විය. ලෝකයේ සමස්ත අපද්‍රව්‍ය ප්‍රමාණයෙන් 40%ක් සහ කාබන් විමෝචනයෙන් 25%ක් ජනනය වන්නේ ඉදිකිරීම් කර්මාන්තයෙනි. ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතෙන් පමණක් දිනකට

Continue Reading
බස් බලපත්‍ර මාෆියාවට තිත: දේශපාලන හිතවත්කමට දෙන බස් පර්මිට් ක්‍රමය අවසන් – මෙන්න අලුත් ලකුණු ක්‍රමය !
පුවත්
1 min read
183

බස් බලපත්‍ර මාෆියාවට තිත: දේශපාලන හිතවත්කමට දෙන බස් පර්මිට් ක්‍රමය අවසන් – මෙන්න අලුත් ලකුණු ක්‍රමය !

May 8, 2026
0

මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ විධිමත් වෙනසක් සිදු කරමින්, දැනට ධාවනය නොවන සියලුම පෞද්ගලික බස් බලපත්‍ර සම්බන්ධයෙන් රජය දැඩි තීන්දුවක් ගෙන තිබේ. ඒ අනුව, දැනට සේවාවන් අත්හිටුවා ඇති බස් බලපත්‍ර හිමියන් ජූනි මස 30 වනදාට පෙර සිය සේවාවන් යළි ආරම්භ කළ යුතු අතර, එසේ නොවන බලපත්‍ර වහාම අවලංගු කර විවෘත ටෙන්ඩර්

Continue Reading
අනුර – ටෝ ලාම් ද්විපාර්ශ්වික සාකච්ඡා සාර්ථකයි: 2030 වන විට ඩොලර් බිලියනයක වෙළෙඳ ඉලක්කයක් !
පුවත්
1 min read
166

අනුර – ටෝ ලාම් ද්විපාර්ශ්වික සාකච්ඡා සාර්ථකයි: 2030 වන විට ඩොලර් බිලියනයක වෙළෙඳ ඉලක්කයක් !

May 8, 2026
0

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින අර්ධ ශතවර්ෂයකට අධික රාජ්‍යතාන්ත්‍රික සබඳතා නව මානයකට ඔසවා තබමින්, දෙරට අතර සබඳතාව ‘විස්තීර්ණ හවුල්කාරිත්වයක්’ (Comprehensive Partnership) දක්වා ඉහළ නැංවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක සහ වියට්නාම් ජනාධිපති ටෝ ලාම් එකඟතාව පළ කළහ. ජනාධිපති කාර්යාලයේදී අද (08) පෙරවරුවේ පැවැති නිල පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව නායකයන් දෙපළ අතර

Continue Reading
ඩොලර් බිලියනයක වෙළඳ ඉලක්කයක් සහ වියට්නාමයේ ‘ආර්ථික රහස්’ ශ්‍රී ලංකාවට, ජනපති ටෝ ලාම් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි !
විශේෂංග
1 min read
170

ඩොලර් බිලියනයක වෙළඳ ඉලක්කයක් සහ වියට්නාමයේ ‘ආර්ථික රහස්’ ශ්‍රී ලංකාවට, ජනපති ටෝ ලාම් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි !

May 8, 2026
0

වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතමින් සිදුකළ ප්‍රකාශය මෙරට ආර්ථිකයේ සහ ජන ජීවිතයේ නව පරිවර්තනයකට මග පාදන සුවිශේෂී අවස්ථාවක් බවට පත් වේ. වියට්නාමයේ සාර්ථකත්වයේ රහස මෙරටට ලබාදීමටත්, ක්ෂේත්‍ර ගණනාවකින් ශ්‍රී ලංකාවට සෘජු දායකත්වය සැපයීමටත් ඔහු මෙහිදී එකඟතාව පළ

Continue Reading
ශ්‍රී ලංකා – වියට්නාම් සබඳතා නව මානයකට: ක්ෂේත්‍ර පහක සහයෝගීතාව වෙනුවෙන් ගිවිසුම් හුවමාරු වෙයි
පුවත්
1 min read
163

ශ්‍රී ලංකා – වියට්නාම් සබඳතා නව මානයකට: ක්ෂේත්‍ර පහක සහයෝගීතාව වෙනුවෙන් ගිවිසුම් හුවමාරු වෙයි

May 8, 2026
0

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, සංචාරක, ආරක්ෂක, ආගමික, ආර්ථික සහ තාක්ෂණික ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව වෙනුවෙන් අවබෝධතා ගිවිසුම් 05ක් අත්සන් කිරීම අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. මෙම අවස්ථාව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ වියට්නාම් ජනාධිපති මෙන්ම වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම්

Continue Reading
ශ්‍රී ලංකා – වියට්නාම් ආගමික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමට ද්විපාර්ශ්වික ගිවිසුමක්
පුවත්
1 min read
180

ශ්‍රී ලංකා – වියට්නාම් ආගමික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමට ද්විපාර්ශ්වික ගිවිසුමක්

May 8, 2026
0

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ ආගමික සබඳතාවන් නව මානයකට ඔසවා තබමින්, වැදගත් ද්විපාර්ශ්වික ගිවිසුමකට අත්සන් තැබීම අද (08) පෙරවරුවේ කොළඹදී සිදු කෙරුණා. කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැති මෙම සුවිශේෂී අවස්ථාව දෙරටේ සංස්කෘතික හා ආගමික සහයෝගීතාව තවදුරටත් තහවුරු කරන්නක් වුණා. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය

Continue Reading